Watch Trailer

The Originals [S03 : E12] with Sinhala Subtitles | අනේ අපොයි වෙච්චි දෙයක්..!! [සිංහල උපසිරැසි සමඟ]

ආයාට ඕනේ වුණා අර ආයුධය මොකද්ද කියලා දැනගන්න. ඒ නිසා මෙයා එලයිජාව ගෙන්නගත්තා අර දැකපු දේවල් එක්කාසු කරලා දෙන්නම් කියපු නිසා. ඇරීයානාතමයි එලයිජාගෙ මතකය හාරලා බැලුවේ. වැඩි යමක් ඇරීයානා කිව්වේ නැහැ. ඒවගේම මේ ඇරීයානාතමයි ස්ට්‍රික්ස් එකේ පක්ෂපාතිත්වය පරික්ෂා කලෙත්. ඒ විතරක් නෙවෙයි ඩවීනාව ගෙන්නගෙන තවත් බල…

The Originals S3P3

ආයාට ඕනේ වුණා අර ආයුධය මොකද්ද කියලා දැනගන්න. ඒ නිසා මෙයා එලයිජාව ගෙන්නගත්තා අර දැකපු දේවල් එක්කාසු කරලා දෙන්නම් කියපු නිසා. ඇරීයානාතමයි එලයිජාගෙ මතකය හාරලා බැලුවේ. වැඩි යමක් ඇරීයානා කිව්වේ නැහැ. ඒවගේම මේ ඇරීයානාතමයි ස්ට්‍රික්ස් එකේ පක්ෂපාතිත්වය පරික්ෂා කලෙත්. ඒ විතරක් නෙවෙයි ඩවීනාව ගෙන්නගෙන තවත් බලය වැඩි කරගන්නයි ආයාටඕනේ කරලා තියෙන්නේ. හැබැයි ඒත් ඩවීනාට ඕනේ කරන දෙයක් ඇය දෙනවා. ඒ තමයි කෝල් ළගට යන්න. කෝල් ළගටත් යනවා. මුතුන්මිත්තන් ඉන්න තැනට. කැමීට පාලනයක් නැති වෙලා ඉන්නේ. ඒ නිසා ගොඩක් අයගේ ලේ බොන්නයි පෝෂණය වෙන්නයි මෝහනය කරන්නයි තමයි උත්සහය. කැමීගේ අදුරු වස්තුන් ක්ලවුස් අරගන්නවා. ඒක දෙන්න බැහැ කියපු නිසා කැමි අර ආයුධය අරගන්නවා. ආයුධය කිව්වේ ඔරිජිනල් කෙනෙක්ව මරන්න පුළුවන් එකමත ආයුධය. ඒ තමයි ක්ලවුස් පොඩි කාලේ රෙබෙකාට බය නොවී ඉන්න හදලා දුන්න සෙල්ලම් බඩුව. එහෙමත් නැත්තම් නයිට් වරයා. ඒකෙන් තමයි වයිට් ඕක් එක හැදුවේ. ඔන්න ඕක තමයි ආයුධය.

කැමීගේ අදුරු වස්තුන් දීලා ආපහු වයිට් ඕක් එක අරගන්න ලැබෙයිද? ස්ට්‍රික්ස් එකේ නම් අළුත් වැඩක් වෙනවා. ඒ අතරේ එලයිජා යනවා එකේ නායකත්වය අරගන්න. ඒක කරන්න ලැබෙයිද? බලලම ඉන්නකෝ අර ආයුධයට මොකෙන් මොකක් වෙයිද කියලා.

සුපර්නැචුරල් වලින් හමුවෙමු. ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය..!!!!

The Originals (2013) on IMDb

 

 

107 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න

A23F262C0AD75DF4D264F930F4E5E566D867A19E

190 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

A9C30E9AD04DA97CC1E854FCB9515FDDC7CD172E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,726 downloadsDownload The-Originals-S03-E12.zip52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Episode>>

Subtitles

1,726 downloadsDownload Subtitles52 KB

25 comments

  1. yumal

    thankzzzzzzz bro

  2. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  3. Kasun Upeksha

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

  4. S.K.Ruchiranga

    elma thz machoo sub ekaTA

  5. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. rrandika

    Ela Ela!!

  7. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Sajeevi

    Thanks

  9. tharindu madushanka

    thanks

  10. මදුශාන් ලසන්ත

    සබ් එකට තුති සහෝ
    ජය වෙවා

  11. රයන් ද සිල්වා

    පට්ට සහෝ සබ් එකට තැන්ක්ස්
    ෴එලස් බන්෴
    ඊලග එපියෙන් මුන ගැහෙමු

  12. Himaru

    thaaanksssss broooo

  13. Manoj

    tnxx bnn pattaaaa

  14. කවීන් ලහිරු

    සබ් එකට තැන්කුයු බ්‍රෝ
    ෴ජය වෙවා෴

  15. sachintha

    patttaaaaaa bnnnnn tnx.......

  16. Reshan

    Thanks.......

  17. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..
    SN වලින් හමු වෙමු...

    ජය වේවා !!!

  18. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaaaaaa

  19. Dilan Hasitha

    thankssssss

  20. Dinusha

    maxxaaa bnn
    elzz

  21. Rashmi

    tnx 4 sub

  22. kanchana

    the original s3 e6 eke sub nadda?

  23. kanchana

    thanczzz brooo

  24. Milinda Sadaruwan

    thank you bro

  25. Mathew sheron

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.