Watch Trailer

Oh My Ghostess (2015 – ) [E04] with Sinhala Subtitles| මගේ හොල්මන් කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]

අන්තිමට මේ හොල්මන නිසා නා බොං සොන් එයාගේ බෝඩිමෙනුත් එළවලා පාරට බහින්න වෙනවා. ඉතින් මෙයා කොහේ කියලා යන්නද. මෙයා හොරාටම රෙස්ටුරන්ට් එකට පනිනවා. වැඩේ කියන්නේ එහේ තවත් හොල්මනක්.. මේ හොල්මන එක්ක රණ්ඩු කරන අතරේ මෙයාව චෙෆ්ට අහුවෙනවා. චෙෆ් මෙයාව තියාගනීවිද? ඒක ලේසි වෙන්නේ නෑ. මෙයාට ලොකු ගැටයක් දාන්න වෙනවා…

අන්තිමට මේ හොල්මන නිසා නා බොං සොන් එයාගේ බෝඩිමෙනුත් එළවලා පාරට බහින්න වෙනවා. ඉතින් මෙයා කොහේ කියලා යන්නද. මෙයා හොරාටම රෙස්ටුරන්ට් එකට පනිනවා. වැඩේ කියන්නේ එහේ තවත් හොල්මනක්.. මේ හොල්මන එක්ක රණ්ඩු කරන අතරේ මෙයාව චෙෆ්ට අහුවෙනවා. චෙෆ් මෙයාව තියාගනීවිද? ඒක ලේසි වෙන්නේ නෑ. මෙයාට ලොකු ගැටයක් දාන්න වෙනවා චෙෆ්ව අල්ලගන්න. ඔන්න ඉතින් මේ කොටසෙදි මේ හොල්මනට එයා පණඇරගෙන හොයපු එයාගේ ජෛව බල පිරිමියා හම්බවෙනවා. මෙයා පුදුම ට්‍රයි එකක් දෙන්නේ එයාට ඕනි වැඩේ කරගන්න. මෙයාට පුළුවන් වේවිද.. බලමු.

Oh My Ghost! (2015 -) on IMDb

 

 

6.08 GB (Completed) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න

C53E9EECDE7CBA6B116CE882DA9F23D5FFBADE2E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,562 downloadsDownload Oh.My_.Ghost_.E04.baiscopelk.zip37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චලිත-ජයමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිත ජයමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                           All Episodes                                 Next Episode >>

Subtitles

1,562 downloadsDownload Subtitles37 KB

33 comments

  1. shamod

    thnq bro.. iye dawasama bala bala hitiye koi weleda meke sub eka danne kiyala..
    bohoma stutiiii anit kotas walatat ikmnta sub eka danna puluwan wei kiyala hitanawa

    1. Chalitha Jayamal

      ගොඩක් ස්තූතියි..

  2. Chami.S

    Thanks..
    Good Luck..!!!

    1. Chalitha Jayamal

      ස්තූතියි :)

  3. tv pissa

    ela saho,anith epi tiketh sub digena digatama yan.jaya wewa

    1. Chalitha Jayamal

      අනිවාර්යෙන්.. ස්තූතියි.

  4. yasara

    koi wele daida kyla bala bala hitiye thanks
    anith sub tikath ikmanata dnna
    budusaranai

    1. Chalitha Jayamal

      අහන්නත් සතුටුයි. ස්තූතියි. බුදුසරණයි.

  5. Kulanjana Maduranga

    niayamai…thanks CHALITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Chalitha Jayamal

      ගොඩක් ස්තූතියි.

  6. Suu

    thank u
    ithuru tikkath ikkmanatama denna
    lassana kathawak meka

    1. Chalitha Jayamal

      අනිවාර්යෙන්.. ස්තූතියි

  7. kavinda

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.

    1. Chalitha Jayamal

      ස්තූතියි. *ලස්සනයි වගේ* :D බැලුවෙ නැද්ද? ඇත්තටම ලස්සන කතාවක්.. බලන්න.

  8. Saa_didu

    කතාවනම් ලස්සනයි වගේ දැක්ක ගමන්ම down කලාට තාම නම් බලන්න උනේ නෑ. . sub එක දුන්නට ගොඩක් thnxz. .

    1. Chalitha Jayamal

      ස්තූතියි.. බලන්න. එක කොටසක් බැලුවොත් දිගටම බලයි.

  9. buddhika

    thanx macho sub ekata..

    1. Chalitha Jayamal

      ස්තූතියි..

  10. Manuka

    Sub 1 t thnz,aiye,plwnn empress ki 1 k sub tkth dnd,,,,

    1. Chalitha Jayamal

      ස්තූතියි. ඉක්මනට දෙනවා.

  11. Dish

    Godak lassana kathawak. thank u sub denawata me kathawata. Jaya Wewa !!!

    1. Chalitha Jayamal

      ගොඩක් ස්තූතියි..

  12. chathu

    ayooooo hemenenawa.....meke elaga sub1 dapaoko brooo..

    1. Chalitha Jayamal

      :D ඉවසලා ඉන්න. පුළුවන් තරම් ඉක්මනට දෙනවා.

  13. N.yasara

    ayyoo koo ane eaye dawasema balan hitiya ane

    1. Chalitha Jayamal

      සමාවෙන්න. ඉක්මනට දෙනවා.

  14. Lakshan Fernando

    thnks chalitha saho sub ekata punchi illimak tyenwa trha nttn gu family book korean tv series eke ithuru tikata sub denwada.

    1. Chalitha Jayamal

      මට වෙලාවනම් ගොඩක් අඩුයි. බලමු.. ස්තූතියි.

  15. රොයිලි

    බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Chalitha Jayamal

      ස්තූතියි රොයිලි අයියා..

  16. තරිඳු ලක්ෂ්මන්

    ස්තුතියි උපසිරැසියට චලිත සහෝ දිගටම සබ් දෙමු....!!!

    1. Chalitha Jayamal

      ස්තූතියි..

  17. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.