සමාවෙන්න ඕන පමා උනාට, ඊයේ පෝය දවස උනාට ඊයෙත් වැඩ කරන්න සිද්දවුනා රෑ ජාමේ වෙනකම්ම :/ දවසක් පමා වෙලා ඔන්න අද අරන් ආවේ හයවෙනි කතා සමයේ දසවෙනි කොටස, ගියසුමානේ දකින්න ඇතිනේ හරි හරි දේවල් සිද්දවෙනව. ගියසුමානේ එපිය තමා මේ සීසන් එකේ හොඳම එපිය මටනම්. ඉතිං දකින්න ඇතිනේ කාල්ට වෙඩි වදිනවා, හිතපු නැති විදියට කට…

The Walking Dead S6P1

සමාවෙන්න ඕන පමා උනාට, ඊයේ පෝය දවස උනාට ඊයෙත් වැඩ කරන්න සිද්දවුනා රෑ ජාමේ වෙනකම්ම :/ දවසක් පමා වෙලා ඔන්න අද අරන් ආවේ හයවෙනි කතා සමයේ දසවෙනි කොටස, ගියසුමානේ දකින්න ඇතිනේ හරි හරි දේවල් සිද්දවෙනව. ගියසුමානේ එපිය තමා මේ සීසන් එකේ හොඳම එපිය මටනම්. ඉතිං දකින්න ඇතිනේ කාල්ට වෙඩි වදිනවා, හිතපු නැති විදියට කට්ටියක් මැරෙනව, ඒ වගේම මං ලිපියේ සදහන් කරපු අලුත් කෙනා නීගන්, එයා අදවත් කතාවට එයිද, කියන්න බෑ. අද අමුතුම දෙයක් සිද්දවෙන්නේ. ගිහින් එන්නම්, ඊලග සුමානේ හරියටම වෙලාවට අරන් එන්නම් පමා නොවී, වකිං සමග හමුවෙමු. ජය වේවා! 😀

 

The Walking Dead (2010) on IMDb

 

 

250 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

947669011CD496C48110575423C6565C7E1E30C5

350 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

5BA8BBB05613FE5850C6C5CF3B45EA6502B0A1F9 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,558 downloadsDownload The.Walking.Dead_.S06E10.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                           Next Episode >>

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

4,558 downloadsDownload Subtitles31 KB

24 comments

  1. Udara Sanka Gamage

    Horrayyy.Mama 1st!! Thanks Vima!!

  2. sura

    එල නියමයි... මොකද මමයි අද 1 ස්තූතියි.....එනකන් තාම හිටියේ මගබලාගෙන...

  3. sura

    අය්යෝ මම 2 නේ,,,,,,,

  4. kasun

    thanks saho

  5. රොයිලි

    බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. dilan

    niyamai niayamai

  7. harsha

    ස්තූතියි ශාන් කැපවීම ඉහලින්ම අගය කරනවා. තමන්ගේ වැඩ අතපසු කරගන්නේ නැතිව පුලුවන් විදිහට දෙන්න අනිවා අපි බලනවා. ජයවේවා

  8. ravindu yasas

    ela

  9. Keshan Wasala

    බොහොම ස්තුතියි විමා සහෝ.. :D ජය වේවා !!

  10. Shehan Rajitha

    Ela bro.. keep it up

  11. Kalum Gunasekara

    දෙනකන් බලන් හිටියේ මේක. බොහොම ස්තුතියි විමා උපසිරැසියට.

  12. tharindu madushanka

    thanks

  13. kenansj

    තෑන්ක්ස් සහෝ.... ඊලඟ එකත් ඉක්මනට දෙන්න

  14. Kulanjana Maduranga

    niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  16. janith

    thanks saho....

  17. Sajeevi

    Thanks

  18. Tishan

    thnx bro

  19. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  20. LAKSHAN

    බොහොම ස්තූතියි

  21. Chathura supun

    thanks bro…

  22. yumal

    thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!

  23. wajira

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  24. Pramukmili

    Thanx bro..................