ඉබ්බා දියේ දැම්මා වගේ ශින් සුන් හේ ටත් නියම පොටක් පෑදුනේ. නා බොං සොන් ශින් සුන් හේට ඇගට ආවේශ වෙන්න අවසර දෙනවා.. ඒ චෙෆ් එයාගේ කරලා දෙන්න කියලා.. දැන් ඉතින් මේ හොල්මනට හිතේ හැටියට නා බොං සොන්ගේ ඇගට ඇතුළුවෙන්න පුළුවන්. මේ දෙන්නා යාළුවෝ වෙනවා.. ශින් සුන් හේ පුරුදු විදියටම ප්ලෑන් කරන්නේ චෙෆ්ව අල්ලගන්න ක…
ඉබ්බා දියේ දැම්මා වගේ ශින් සුන් හේ ටත් නියම පොටක් පෑදුනේ. නා බොං සොන් ශින් සුන් හේට ඇගට ආවේශ වෙන්න අවසර දෙනවා.. ඒ චෙෆ් එයාගේ කරලා දෙන්න කියලා.. දැන් ඉතින් මේ හොල්මනට හිතේ හැටියට නා බොං සොන්ගේ ඇගට ඇතුළුවෙන්න පුළුවන්. මේ දෙන්නා යාළුවෝ වෙනවා.. ශින් සුන් හේ පුරුදු විදියටම ප්ලෑන් කරන්නේ චෙෆ්ව අල්ලගන්න ක්‍රමයක් ගැන. එයාට වැඩිය කාලයත් ඉතුරු වෙලා නැති නිසා. ඔන්න ඉතින් දෙවියෝ දුන්නා වගේ කට්ටිය ට්‍රිප් එකක් යන්න හදන්නේ. දවස් දෙකක.. මේක නම් නියම අවස්ථාවක් ශින් සුන් හේ ගේ වැඩේට.. මේ කොටසෙන් බලමු මෙයාට මේක කරගන්න පුළුවන් වේවිද කියලා.
6.08 GB (Completed) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න
C53E9EECDE7CBA6B116CE882DA9F23D5FFBADE2E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,543 downloadsDownload Oh.My_.Ghost_.E08.baiscopelk.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චලිත-ජයමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිත ජයමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිත ජයමාල්
Subtitles
15 comments
තරිඳු ලක්ෂ්මන්
Chalitha Jayamal
ස්තූතියි..
Kulanjana Maduranga
niayamai…thanks CHALITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chalitha Jayamal
ස්තූතියි..
Saa_didu
ගොඩක් ස්තූති. . ජය වේවා.. දිගටම කරන්න. .
Chalitha Jayamal
ස්තූතියි..
kavinda
ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..Chalitha Jayamal
අනිවාර්යෙන් සහෝ.. ස්තූතියි..
රොයිලි
බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chalitha Jayamal
ස්තූතියි..
Chami.S
Thanks....
Chalitha Jayamal
ස්තූතියි..
Sajith
මේක නම් පට්ටම කතාව :D මම එකින් එක බලන ගමන් මේ... දැන් බලන්න හදන්නෙ මේ කොටස... :P
Chalitha Jayamal
ස්තූතියි.. ඉවරවෙනකල්ම බලන්න.
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement
![Oh My Ghostess (2015 – ) [E08] with Sinhala Subtitles| මගේ හොල්මන් කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Oh-My-Ghost-2015-1.jpg)

ස්තුතියි උපසිරැසියට චලිත සහෝ., දිගටම අපිත් එක්ක ඉන්න...!!