හිතුවෙ වත් නැති විදියට චෙෆ් නා බොං සොන්ට ගොඩක් ළං වෙනවා.. කලින් කරලා දෙන්න කියලා පස්සෙන් ආපු හොල්මන දැන් ඒක කරනවට බයවෙලා. ඇයි ඒ.. මේ අතරේ ඔෆිසර් චෝයිටත් නා බොං සොන් ගැන සැක හිතෙනවා.. ඔෆිසර් චෝයි ඇත්තටම කවුද? මේ අතරේ නා බොං සොන්ට චෙෆ්ගේ කාමරේ නිදාගන්නත් වෙනවා. ශින් සුන් හේට දැන්ම චෙෆ්ව දාලා යන්නත් බ…
හිතුවෙ වත් නැති විදියට චෙෆ් නා බොං සොන්ට ගොඩක් ළං වෙනවා.. කලින් කරලා දෙන්න කියලා පස්සෙන් ආපු හොල්මන දැන් ඒක කරනවට බයවෙලා. ඇයි ඒ.. මේ අතරේ ඔෆිසර් චෝයිටත් නා බොං සොන් ගැන සැක හිතෙනවා.. ඔෆිසර් චෝයි ඇත්තටම කවුද? මේ අතරේ නා බොං සොන්ට චෙෆ්ගේ කාමරේ නිදාගන්නත් වෙනවා. ශින් සුන් හේට දැන්ම චෙෆ්ව දාලා යන්නත් බෑ.. දැන්නම් චෙෆ්ට තවත් ඉවසන් ඉන්නත් බෑ.. මේ දෙන්නා අතරේ පොඩි රණ්ඩුවකුත් වෙනවා.. යාළුකරගන්න චෙෆ්ට එයා අකමැති දේවලුත් කරන්න වෙලා.. බලලම ඉමු.
6.08 GB (Completed) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න
C53E9EECDE7CBA6B116CE882DA9F23D5FFBADE2E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,258 downloadsDownload Oh.My_.Ghost_.E11.baiscopelk.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චලිත-ජයමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිත ජයමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිත ජයමාල්
Subtitles
15 comments
nadun
Chalitha Jayamal
ස්තූතියි..
Chami.S
Thanks.....
Chalitha Jayamal
අන්තිම වෙනකම් බලන්න..
Gathsara
ජය වේවා අයියා අම්මෝ දෙනකම් බලන් ඉදියේ ..හ්ම් කොහොමහරි මේක දුන්නු එකට තැන්කූ හොදේ.කොමෙන්ට් ටිකක අඩු උණට කමක් නෑ.අයිය දන්නවනේ ඒකට හේතුව.දිගටම දෙන්න සහෝදරයා ඔයට හදවතින්ම සුබපතනවා...........
Chalitha Jayamal
ගොඩක් ස්තූතියි.. අදහස් වටිනවා..
kavinda
thank you
Chalitha Jayamal
අන්තිම වෙනකම් බලන්න..
Kulanjana Maduranga
niayamai…thanks CHALITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chalitha Jayamal
ස්තූතියි..
Saa_didu
ගොඩාක් ස්තූතී . ජය වේවා. . දිගටම කරගෙන යමු..
Chalitha Jayamal
ස්තූතියි..
රොයිලි
බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chalitha Jayamal
ස්තූතියි..
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement
![Oh My Ghostess (2015 – ) [E11] with Sinhala Subtitles| මගේ හොල්මන් කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Oh-My-Ghost-2015-2.jpg)

thankz.... bro....