Watch Trailer

One Piece [S01 : E07] Sinhala Subtitles | අවසානයක ආරම්භය. [සිංහල උපසිරසි]

සුපිරිම වන් පීස් කතා මාලාවේ දැන් ඉතින් කෙළවරටම ඇවිල්ල තියෙන්නෙ. ඔව් තව එක එපියකින් මේ කතා මාලාව අවසන් වෙනවා. ඉතින් ඒ අවසානයට ආරම්භයක් අරගෙන ඕන හත් වෙනි එපියට සබ් එක අරන් තමා මේ ගොඩවෙන්නේ. නෙට්ෆ්ලික්ස් එකෙන් ගහන්නෙත් එසේ මෙසේ ටීවි සීරිස් එහෙම නෙවෙයිනේ. ඒකට හොඳම උදාහරණයක් තමා මේ වන් පීස් කතා මාලාව. ද…

සුපිරිම වන් පීස් කතා මාලාවේ දැන් ඉතින් කෙළවරටම ඇවිල්ල තියෙන්නෙ. ඔව් තව එක එපියකින් මේ කතා මාලාව අවසන් වෙනවා. ඉතින් ඒ අවසානයට ආරම්භයක් අරගෙන ඕන හත් වෙනි එපියට සබ් එක අරන් තමා මේ ගොඩවෙන්නේ. නෙට්ෆ්ලික්ස් එකෙන් ගහන්නෙත් එසේ මෙසේ ටීවි සීරිස් එහෙම නෙවෙයිනේ. ඒකට හොඳම උදාහරණයක් තමා මේ වන් පීස් කතා මාලාව. දැන් කතාවෙ හොඳම හරියට ඇවිල්ල තියෙන්නෙ.

ඉතින් කලින් කොටසෙ අපි දැක්ක නාමි ලුෆී ටයි එයාගෙ යාළුවොන්ටයි හොඳ මූන පෙන්නගෙන ගැහුව ගේම මොකද්ද කියලා. මේ කොටසෙදි ඔයාලට ඒ ප්‍රශ්නෙට උත්තර හම්බෙනවා. නාමි එහෙම කරේ ඇයි? නාමිගේ ජීවිත කතාව මොකද්ද කියල ඔයාලට මේ කොටසින් බලාගන්න පුළුවන්. ඒ වගේම අද කතාව ඉවර වෙන්නෙ සුපිරිම අවසානයක් අපිට ඊළඟ කොටසින් බලන්න පුළුවන් වෙයි කියල බලාපොරොත්තුත් එක්ක. ඔයාලට කෙසේ වෙතත් සබ් කරපු මටත් අන්තිම කොටස බලාගන්න ඉවසිල්ලක් නැතුව ඉන්නෙ 😀 සම්පුර්ණයෙන්ම ගත්තොත් මේ කතා මාලාවට IMDB අගය 8.5/10 ක් මනාප 64K+ වලින් ලැබෙද්දි අද කතාවට IMDB අගය සටහන් වෙන්නෙ 8.8/10ක් විදියට.

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

19,266 downloadsDownload One.Piece_.2023.S01E07.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සුජිත් ප්‍රියංකර

Subtitles

19,266 downloadsDownload Subtitles28 KB

18 comments

  1. Isuru

    Thanks ❤️❤️‍

  2. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  3. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි සුජිත් සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි සුජිත් සහෝ! :)

  5. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  6. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  7. chinthaka.max4

    thanks machan

  8. Sahan Gayantha

    thanks wewa mchn sub ekata..

  9. Kasun Malinga

    Ep 06 sub ?

  10. Udara Damith

    SUPIRI

  11. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  12. lakshan

    thanks ...................

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Jude Dilshan

    ep 06 subtitles not available... it shows subtitles for ep 07

    1. Hiran Ganepalla

      එහෙම ගැටලුවක් නෑ. සබ් ඩවුන්ලෝඩ් කරන එක ගැන ගැටලුවක් තියෙනවනම් ඊ මේල් මගින් විමසන්න.

    2. Anonymous

      Ko machan episode 6 eke sub eka ? 6 , 7 dekam ekama sub eka. mewa website eken check wenne nadda ?
      Black list eketh me wagema awulak dakka

    3. Hiran Ganepalla

      සබ් ටික වෙබ් එකේ තියෙනවා. අදාල එපියේ නම සර්ච් බාර් එකේ ගහලා ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

  15. Anonymous

    Good job.