කොහොමද. මේ වන් පීස් පලමු කතා මාලාවේ 6 වෙනි කථාංගය. මේ වෙද්දිත් කතාව අපූරුවට ගලාගෙන යනවා. පෙර කථාංග වලින් අපි දැක්කා ලුෆී එයාගෙ කණ්ඩායමට සෝරෝ, නමී සහ උසොප් කියන යාළුවන්ව එකතු කරගන්න විදිය. ඊට පස්සේ එයාලා වන් පීස් නිධානය හොයාගෙන යන ගමනෙදි ප්‍රභල මුහුදු කොල්ලකාරයෝ දෙතුන් දෙනෙක්ම සටන් කරන්න මුණ ගැහෙනවා…

කොහොමද. මේ වන් පීස් පලමු කතා මාලාවේ 6 වෙනි කථාංගය. මේ වෙද්දිත් කතාව අපූරුවට ගලාගෙන යනවා.
පෙර කථාංග වලින් අපි දැක්කා ලුෆී එයාගෙ කණ්ඩායමට සෝරෝ, නමී සහ උසොප් කියන යාළුවන්ව එකතු කරගන්න විදිය. ඊට පස්සේ එයාලා වන් පීස් නිධානය හොයාගෙන යන ගමනෙදි ප්‍රභල මුහුදු කොල්ලකාරයෝ දෙතුන් දෙනෙක්ම සටන් කරන්න මුණ ගැහෙනවා ඒ විතරක් නෙවෙයි, පහුගිය කතාවේ හොඳම සිද්ධිය උනේ ලුෆීගෙ පස්සෙන් එන වයිස් අද්මිරාල් ගාර්බ් ලුෆීගෙ සීයා කියන එක.
ඉතින් මේ අතරේ සෝරෝටත් හීනයක් තිබ්බනෙ ලෝකෙ හොඳම කඩු සටන්කරු වෙන එක, ඒ නිසා එයා මිහාක් කියන යුධ නායකයා එක්ක සටනට පිවිසෙනවා. ඒ වැඩේ නම් පොඩ්ඩක්වත් ලේසි දෙයක් වුනේ නෑනෙ. අන්තිමේදි කඩු පහරකින් සෝරෝ ඇද වැටෙනවා. අද කතාව එතනින් එහාට තමා ගලාගෙන යන්නේ.
අද කතාව ගැන කිව්වොත්, මාළු මිනිස්සු කියල ප්‍රභල හතුරො වගයක් ලුෆීවයි එයාගෙ ග්‍රෑන්ඩ් ලයින් සිතියමයි හොයාගෙන එනවා. එතනින් එහාට කියන්න යමක් නෑ. කථාංගය එක්ක එකතු වෙන්න කියන ආරාධනයත් එක්ක ඔන්න මං සමුගන්නවා, ජය වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
14,169 downloadsDownload One.Piece_.2023.S01E06-1.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුවනක නිර්මාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-08-27
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බුවනක නිර්මාණ
Subtitles
- #2023
- #Editor's Pick
- #MaxxA
- #Netflix
- #Offbeat
- #One Piece
- #One Piece S01
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #බුවනක නිර්මාණ
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
13 comments
gmkkmt
WdH
thanks anee<3
Buddhika Lakmal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Kantha_DLA
ගොඩක්ම ස්තූතියි නිර්මාණ සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Ishan Madusha
බොහෝම ස්තූතියි...
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
chinthaka.max4
thanks machan
Sahan Gayantha
supiriii.. thanks a lot saho sub ekata..
Udara Damith
එල
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌lakshan
thanks ..................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kavee
Thank you Sahoo!
Advertisement
![One Piece [S01 : E06] Sinhala Subtitles | මහ සමුදුරේ අවන්හල [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/One-Piece-S01-2023-a.jpg)



Thanks for sub ❤