Classroom of the Elite Season 01 Sinhala Subtitles තම තමන්ගෙ නොයෙක් පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ගෙ අවට ඉන්න අයව සූක්ෂම විදිහට Manipulate වෙන හැටි බලාගන්න ලැබෙන නියම High School ඇනිමෙ කතා මාලාවක් තමයි Classroom of the Elite කියල කියන්නෙ. ඒ කතාවේ 07 සහ 08 කොටස් වල සිංහල උපසිරැසි එක්කයි මේ එ…

තම තමන්ගෙ නොයෙක් පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ගෙ අවට ඉන්න අයව සූක්ෂම විදිහට Manipulate වෙන හැටි බලාගන්න ලැබෙන නියම High School ඇනිමෙ කතා මාලාවක් තමයි Classroom of the Elite කියල කියන්නෙ. ඒ කතාවේ 07 සහ 08 කොටස් වල සිංහල උපසිරැසි එක්කයි මේ එකතු වෙන්නෙ.
පන්තියේ ළමයෙක්ගෙ ප්‍රශ්නය විසඳන්න අරගෙන ගිය ගමනේදී, අපිට දැනගන්න ලැබුනා මේ ඉස්කෝලේ හැම පන්තියක්ම එකිනෙකාට උගුල් අටවන හැටි. ඒ වගේම මේ පාසලේ ඉන්න කවුරුවත් පේන තරම් අහිංසක නැහැ කියලා අයනොකෝජිත් තේරුම් ගන්නවා. පන්තියේ රහස් අභියෝග එක්ක ඊළගට මොන විදිහෙ දෙයක් සිද්ධ වෙයිද කියල කාටවත් කියන්න බෑ. ඉතින් ඊළඟට එන අභියෝගය මොකක්ද? මේ කතා සමයේ එන අවසාන සහ දීර්ඝම අභියෝගයට තමයි මීළඟට අවතීර්ණ වෙන්නෙ. නරඹන්න මේ කොටස් දෙක.
මේ කතා මාලාවට උපසිරැසි නිර්මාණය කරල තියෙන්නෙ Classroom of the Elite (2017) (Season 1) [1080p Dual Audio HEVC 10 bits DD] (Youkoso Jitsuryoku Shijou Shugi no Kyoushitsu e) (Batch) කියන ටොරන්ට් පිටපතේ වීඩියෝ පිටපත් වලට ගැලපෙන විදිහටයි. උපසිරැසි එක්ක කතාව අනිවාරෙන්ම ජපන් බසින් නරඹන්න අමතක කරන්න එපා. අන්තිමට ඉතින් උපසිරැසිය බාගෙන යන ගමන් comment එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉදිරි කොටස් වලින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Classroom of the Elite Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
272 downloadsDownload Classroom-of-the-Elite-S01-E07-E08-Sinhala-Subtitles-1.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
2 comments
Oshada Randimal
Hasaranga Nadeesha
Eka fix kala bro.Dan download karaganna.
Advertisement
![Classroom of the Elite [S01 : E07 & E08] Sinhala Subtitles | කණ්ඩායම් අරමුණු, පුද්ගලික අරමුණු [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/03/CotE-S01-Banner-01.jpeg)


E05,E06 sub 2 meke thiyenne