Watch Trailer

One Strange Rock [ S01 : 04 – Genesis] Sinhala Subtitles | DNA හෙවත් උත්පත්ති කතාව..! [සිංහල උපසිරැසි සමඟ]

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි… “අභ්‍යාවකාශයට ගියාට පස්සෙ මම දැක්ක, අන්ධකාර අවකාශයේ තියෙන මේ පණ ගැහෙන, හුස්ම ගන්න වායු බුබුළ.” හිතන්න ජලය කියල දෙයක් ලෝකෙ නොතිබුණානම්, මොකක් වෙන්න පුළුවන් ද? ජලය තමයි ජීවයේ මූලික අඩිතාලම. ඉතිං ජීවයට පවතින්න ජලය විතරක් ඇතිද? නෑ නෑ ඔහොම ඉන්න. ඒකට තව කාරණා දෙකක් එකතුව…

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි…

“අභ්‍යාවකාශයට ගියාට පස්සෙ මම දැක්ක, අන්ධකාර අවකාශයේ තියෙන මේ පණ ගැහෙන, හුස්ම ගන්න වායු බුබුළ.”


හිතන්න ජලය කියල දෙයක් ලෝකෙ නොතිබුණානම්, මොකක් වෙන්න පුළුවන් ද? ජලය තමයි ජීවයේ මූලික අඩිතාලම. ඉතිං ජීවයට පවතින්න ජලය විතරක් ඇතිද? නෑ නෑ ඔහොම ඉන්න. ඒකට තව කාරණා දෙකක් එකතුවෙන්න ඕනෙ. ඒ තමයි බලශක්තිය සහ රසායනිකයන්. මේ ඔක්කොම එකට එකතුවුණා කියමු. එතකොට ජීවය හට ගන්නවද? ඔයා අහල ඇති කතාවක් ජීවය ආරම්භ වුණේ සාගර පතුළෙන් කියල. හරි අපි ඒක එහෙම බාරගමුකො. සාගර පතුළේ යම් තැනක හරි අපූරු අබිරහස් දෙයක් සිද්ධ වෙනව. එතන ජීවය පවතින්න අවශ්‍ය සාධක ඔක්කොම පවතින තැනක්. පෘථිවි අභ්‍යන්තරයෙන් එන උණුසුම් ශක්ති ධාරා, ඒ මඟින් නිකුත් කරන රසායනිකයන්, සහ අසීමාන්තික සාගර ජලය. හරි ඔන්න අවශ්‍ය සාධක ඔක්කොම එකම තැන. දැන් ජීවය නැත්තං DNA හට ගන්න පුළුවන්. ජීවයේ වැදගත්ම අකුරු තුන වෙන්නෙ DNA. ඉතිං මේ තුන්කට්ටුවේ එකතුවෙන් DNA හට ගන්න පුළුවන් ද? වෝහ්… පොඩ්ඩක් ඔහොම ඉන්න. ඔය ඔක්කොම තියෙන තැන අමතක වුණාද? ඒ තමයි සාගර පතුළ. ජලය කියල කියන්නෙ ඕනම දෙයක් දිය කරල දාන්න සමත් කෙනෙක්. හොඳට මටත් කරල බලන්න දිය ඇල්ලක් ගැන. කාලයක් තිස්සෙ ජලය පහලට කඩා වැටිල, ඇල්ල ගලා හැලෙන පාෂාණයේ හැඩය ජලය විසින් හැඩ ගස්ස ගන්නව. එහෙම වෙන්නෙ ජලය සතුව පවතින දියකර හැරීමේ ගුණය නිසා. ඉතිං “බල ශක්තිය, රසායනිකයන් සහ ජලය” මේ ඔක්කොම එක තැනක තිබුණ වුණත් ඒක තියෙන්නෙ අසීමිත ජල කඳක් පතුළෙ. ජලය හැමදේම දිය කරන්න පුළුවන් නම්, බල ශක්තිය සහ රසායනිකයන් සාගර ජලයේ දිය නොවී තියේවිද? ඇත්තටම දිය වෙනව. හැබැයි එක දවසක්, එක පුංචි හාදයෙක් අහම්බෙන් කරපු අත්වැරැදීමකින් මේක විසඳෙනව.

තාරකා දූවිලි, බල ශක්තිය සහ ජලය මේ තුන්කට්ටුවේ එකතුවෙන් අපි හැමෝගෙම ආරම්භ ජීව අණුව නිර්මාණය වෙනව. ඒක සෛලිකව ආරම්භ වුණු ජීවය බහු සෛලික වෙලා මිනිසා දක්වා පරිණාමය වෙනව. මේ පරිණාමයේ දි අපිට අමතක කරන්නම බැරි මූල ද්‍රව්‍යයක් හමු වෙනව. “කාබන්.” කාබන් නැති තැන පරිණාමය වුණු ජීවයක් නැහැ.

“මම හිතනව, අපේ පාෂාණයෙන් එපිට විශ්වයේ ඇති අනෙකුත් ලෝක පරීක්ෂා කරල බැලුවොත්, අපිට සරළ ජීවයක් හොයා ගන්න හැකි වේවි කියල. ඒකෙ පෙනුම වෙනස් වෙන්න පුළුවන්. ඒක වෙනස් වෙයි. ඒත් අපේ පාෂාණය, ඒක අපිට වැදගත්, ඒකෙ තමයි අපි පරිණාමය වුණේ, ඒක තමයි අපේ ගෙදර”

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත්  සඳහා අදාළ වේ.

3,012 downloadsDownload One.Strange.Rock_.S01E04.Genesis.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

3,012 downloadsDownload Subtitles26 KB

22 comments

  1. NALING45

    thanks mcn

  2. nisalasewana

    supiri bn

  3. Ruk96

    Godak sthuthi bro balanna gaddima kathawa hithata alluwa digatama balanawa
    jayawewa!

  4. Nuwandika Dil

    Yhanks

  5. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  6. krishanmadusanka

    niyama tv sereas ekak bro.godak sthuthi bisecope eke set ekata

  7. sajithasamod

    Thanks bn

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  9. pryantha gallage

    thanks

  10. Kalana Ganganath

    සබට ‌බොහෝම ස්තුතියි සහෝ....

  11. dush135

    ela

  12. Lahiru Lakshan

    thanks machn....

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Milinda Sadaruwan

    thank you bro

  15. sam fisherr

    බෝම ස්ක්තුති "උ.ස" අයියේ

  16. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  17. suranuwan

    thanks...

  18. sampath n perera

    abbehiwuna thanks

  19. Nirosha Nirosha

    thanks

  20. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
    ජය වේවා.!

  21. Amila Mudalige

    Sub ekata Thanks

  22. Manu

    Godak Sthuthi..jaya wewa!!