කලින් කතාවෙන් අපිට බලාගන්න පුළුවන් වුණා අත් අඩංගුවට ගත්, කබීර් M කියන්නේ මුස්ලිම් කෙනෙක් කියල. එයා කොහොමද මේ විශාල් ත්‍යාගි කියන කෙනාට සම්බන්ධ වුණේ කියල හැම විස්තරයක්ම කිව්වා නෙහ්. ඒ අතරේ මේ සැකකාරයෝ හතර දෙනා හිටිය හොටෙල් එකට හාති රාම් ගිහින් විමර්ශනය කළාම, ඒකේ වැඩ කළ සේවකයෙක් කියනවා. මේ හතර දෙනා ක…

කලින් කතාවෙන් අපිට බලාගන්න පුළුවන් වුණා අත් අඩංගුවට ගත්, කබීර් M කියන්නේ මුස්ලිම් කෙනෙක් කියල. එයා කොහොමද මේ විශාල් ත්‍යාගි කියන කෙනාට සම්බන්ධ වුණේ කියල හැම විස්තරයක්ම කිව්වා නෙහ්. ඒ අතරේ මේ සැකකාරයෝ හතර දෙනා හිටිය හොටෙල් එකට හාති රාම් ගිහින් විමර්ශනය කළාම, ඒකේ වැඩ කළ සේවකයෙක් කියනවා. මේ හතර දෙනා කතා කරපු දේවල් ටිකක් ඇහුණා කියල. එහෙම තමයි හාති රාම් “මාස්ටර් ජී” ගේ නම දැනගන්නේ. කබීර් කියනවා, ත්‍යාගි ඔය මාස්ටර් ජී කියන කෙනත් එක්ක ෆොන් එකෙන් ගොඩක් දේවල් කතාබහා කරගන්නවා කියල. හාති රාම්, සංජීව් මෙහෙරට පොලීසියට කතා කරලා එයාගේ පස්සෙන් පැන්නුව ඒ සැකකාරයෝ හතරදෙනා පෙන්නනවා. සංජීව් ත්‍යාගි දිහා ගොඩක් වෙලා බලන් හිටිය විදියෙන් අපිට තේරුම් යන්නේ සංජීව් හා ත්‍යාගි කියන දෙන්නා අතරේ අතීතයේ මොකක් හරිම දෙයක් වෙලා තියෙනවා කියල. තෝප් සිං ගැන විමර්ශනය කරන්න යද්දී, හාති රාම්ට තෝප් සිං කළ අපරාධයක් ගැන දැනගන්න ලැබෙනවා, ඒ එයාගේ දිල්ලියේ මාමාගේ ගෙදර ගිහින් කටඋත්තරයක් ගන්න ගියාම. මහිපාල් සිං කියල මේ ටෝප් සිංගේ මාමාව හම්බවෙන්න හාතිරාම් පංජාබයට යනවා. අන්තිමේට කතාව අවසානයේ අපිට බලාගන්න පුළුවන් වුණා, තෝප් සිං විසික් කළ ෆෝන් එක ගඟේදී හොයාගන්නවා.
අද කතාවෙන් අපිට බලාගන්න පුළුවන්, හාතිරාම් කොහොමද ත්‍යාගිගේ කතාවත් හා ඉම්රාන් අන්සාරි, තෝප් සිංගේ කතාවත් දැනගන්නේ කියල. මේ දෙන්නා කොහොමද අපරාධකාරයෝ වුණේ කවුද මේවට හවුල්, එයාලා ගැන තියෙන පොලිස් වාර්තා මොනවද කියල හොයන් යන විදිය තමයි අද කතාවෙන් තියෙන්නේ.
සැ.යු.-මෙහි ඇති දර්ශන හා දෙබස් කුඩා ළමයින්ට බැලිය නොහැකි හෙයින් මෙම කතාව 18+කි. ඉන්දියාවේ ඇති එක් එක් සංස්කෘතීන් වල තියෙන දේවල් මෙහි පෙන්නුම් කරන නමුදු, ඒවා වැඩිහිටියන්ට පමණක් යෝග්‍ය වේ. ප්‍රචණ්ඩක්‍රියා බෙහෙවින් ඇති බැවින් කල්පනාකාරීව ගා වගකීමකින් යුතුව කතාව නරඹන ලෙස ඉල්ලා සිටිමි.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,321 downloadsDownload Paatal-Lok-S01-E03.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
15 comments
sachintha
Anonymous
thanks to sub.. hope to see next ep.. gently
Suranjan
Thanks jayawewa......!
Prabodha20
Sthuthi obata ...
Sohan Jayasooriya
ස්තූතියි මලේ සබ් එකට
Chandima Prasad
thanks sub ekata..
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
unknown
සුපිරි
ram
thanks for sub bro.......
oya download krpu un comment ekak daan plyn ykuw, lontha pol film walata comment nokaraRasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Mayura
සබට මැක්සා තෑන්ක්ස් බ්‍රෝ... ❤️
Dewadithya
Thanks for sub!
Kavinu
සබට තුති වේවා
❤️රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි