හරි එහෙනම්, මේ අරගෙන එන්නෙ ”Dc’s Legend Of Tommorow” පස්වෙනි කතාමාලාවේ අටවෙනි කොටසයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. ඒවගේම බය වෙන්නෙපා ඉතුරු ටික මඟ නවතින්නෙ නැතිව ලැබෙයි. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ ඩේමියන් එනවා. කොහොමහරි මෙයාව එවන්නෙ ඇස්ට්‍රා. කොහොමහරි තියෙන ප්‍රශ්ණ ටික විසඳගන්නවා වගේම රේ සහ නෝරා…

හරි එහෙනම්, මේ අරගෙන එන්නෙ ”Dc’s Legend Of Tommorow” පස්වෙනි කතාමාලාවේ අටවෙනි කොටසයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. ඒවගේම බය වෙන්නෙපා ඉතුරු ටික මඟ නවතින්නෙ නැතිව ලැබෙයි.
කලින් කොටසෙදී දකින්න ඇතිනෙ ඩේමියන් එනවා. කොහොමහරි මෙයාව එවන්නෙ ඇස්ට්‍රා. කොහොමහරි තියෙන ප්‍රශ්ණ ටික විසඳගන්නවා වගේම රේ සහ නෝරා කසාඳ බඳිනවා. ඒවගේම තමයි ඩේමියන් අන්තිමේදී පිටවෙන්නෙ රේට අවවාදයක් දීලා. ඉතිං රේ ඒ කියපු කාරණාව ගැන ගොඩක් හිතනවා. අන්තිමේදී එයා තීරණයක් අරගන්නවා යානාවෙන් පිටවෙලා ගිහිල්ලා නෝරා එක්ක සතුටින් ජීවිතය ගත කරන්න. ඔන්න ඉතිං අද තමයි රේගෙ අවසාන මෙහෙයුම. අවසානය මෙහෙයුමට ලැබෙන්නෙ ලූම් ඔෆ් ෆේට් ඒකෙ කොටසක් අරගෙන ඒම. ඉතිං මෙයාලා 1545 වර්ෂයට යනවා. ඒවගේම තමයි මේ මුද්ද ලබාදෙන්නෙ එහෙම නැත්ත ලූම් ඔෆ් ෆේට් ඒකෙ කෑල්ල විලියම් ශේක්ස්පියර්ට. ඒ අතරේ ඇස්ට්‍රා ජෝන් ගැන හොයන්න ගන්නවා. මොකද කිව්වොත් ජෝන් කියනවා ඇස්ට්‍රාගෙ පරණ ජීවිතය අරගෙන දෙනවා කියලා. ඉතිං එහෙම දෙයක් කරන්න තරම් එයාට කොහෙන්ද බලයක් කියන එක දැනගන්න තමයි මෙයා ඔත්තු බලන්නෙ. හැබැයි ඉතිං ජෝන්ට දැනෙනවා කවුරුහරි කෙනෙක් ඔත්තු බලනවා කියලා. ඉතිං එයා අහුවෙයිද? මෙයාලට මෙහෙයුම කරගන්න පුළුවන් වෙයිද? එහෙනම් අවසානය වෙනකම් නරඹන්නකො.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues we don’t provide any torrent links.
(පස්වන කතාසමය සදහා කොටස්වල අංක නම් කරනු ලබනුයෙ මේ වසරේදී නිකුත් වූ මෙම කතාමාලාවට අදාල “ක්‍රොස්ඕවර් කතාංගය” පළමුවන කොටස ලෙස ඇතුලත් කර බව සලකන්න.)
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,098 downloadsDownload DCs-Legends-of-Tomorrow-S05-E08.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
27 comments
Anonymous
Kushan Charuka
Thanks saho Sub eka Dunnata... sub eka danakal balan hitiye episode eka blanna..
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Anonymous
Thanks Bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suranjan
Thanks jayawewa......!
Madushanka
Thanks verey much
Udara Damith Dissanayaka
ela
Gihan
Sub ekata Thanks Saho
Anonymous
7 වෙනි එපිය තියෙන්නෙ
Shehan
Sub eka 7 weni episode eke eka yalu.. please update karanna.. thank you
Chämàrá Sâmpáth
(පස්වන කතාසමය සදහා කොටස්වල අංක නම් කරනු ලබනුයෙ මේ වසරේදී නිකුත් වූ මෙම කතාමාලාවට අදාල "ක්‍රොස්ඕවර් කතාංගය" පළමුවන කොටස ලෙස ඇතුලත් කර බව සලකන්න.)
ඔහොම නෝට් එකක් දාන්නෙ කතාව බලන අයගෙ පහසුවට. ඉතිං මේකවත් කියවන්නෙ නැතුව සබ් ෆයිල් එක අරගෙන ඒකෙ තියෙන අංකෙ බලලා සබ් එක වැරදියි කියනවනම් අපිට කරන්න දෙයක් නැහැ. හරිනම් කතාව බලන අය තේරුම් යන්න ඕන දෙයක් මේක. මොකද පුද්ගලිකවම මේ මෙගා නාට්ටිය බලන්නෙ නැති මටම තේරෙනවා. අන්තිම වතාවට මේක ආයෙම කියන්නම්.
මේ කතාව මේ අවුරුද්දේදී පටන් ගත්තෙ ක්‍රොස්ඕවර් කොටසකින්. මේ කොටස සමහරු 00 විදිහට හො 01 විදිහට සලකනවා. අපි ඒක සලකන්නෙ 01 විදිහට. මේ විදිහටම තමයි ඉංග්‍රීසි සබ් හදන අය සලකන්නෙත්. සමහර විඩියො ෆයිල් නිකුත් කරන අය එක එපියක් අඩුවෙන් තමයි අංක දාන්නෙ. එහෙම වීඩියෝ ෆයිල් එකේ නමින් රිනේම් කරපු සබ් එකක් තමයි මේ දීලා තියෙන්නෙ. වෙනදට ඉංග්‍රීසි සබ් එකක නමින් රිනේම් කරලයි දෙන්නෙ. ඒත් මේ වතාවේ ගැලපෙන සබ් එකක් තිබුනෙ නැහැ. සබ් එකේ නමින් තියෙන වීඩියෝ ෆයිල් එක අරගෙන ඒක දාගෙන බලන්න.
Dilshan
Manussayekta baninna kalin check karala balanna mokak ganada kiyala thiyenne kiyala. Sub eka hari. Eth mekata dala thiyena video file eka waradi. Zari is not zari episode ekai upload karala thiyenne. Mekata passe episode eka. Math video eka download karala kipa sarayakma check karala balapu nisai kiyanne.
Lakshan
Thanks Bro.
Nuwandika Dilshan
Thanks kollo
Anonymous
E7 sub eka thiyenne bro
Pubudu shankanath
ස්තුති සබට සහෝ
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු....indika75
thanks..
MAALNATH
Thanks ...............good luck ..............
Anonymous
Thank you
Anonymous
Bro oka episode 08 sub akene, ethakota episode 07 sub aka?
chamara
sub walata thnks mchn.meke e7ne bn thiyenne. e8 ko
Pubudu shankanath
ඉතුරු ඒවත් ඉක්මනට දාන්න සාහෝ.... ජය !
Rumesh Asanka
thank you
Tharindu
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thanx bro