නැවත වතාවක් ඉන්දියානු ටෙලි කතා මාලවකට එකතු වෙන්න මට අවස්ථාව ලැබෙනව, වෙනද වගේම මයුර සුරාජ් සහෝදරය තමයි මේවගේ එකක් තියනව කරමුද කියල යෝජනාවක් දැම්මෙ. කොහොමින් හරි ඔයාල මේ වෙනකොට කතාමාලාවෙ කතාංග හතරක්ම බලලනෙ තියෙන්නෙ. ඉතින් මේ කතා මාලාවෙ තේමාව ගැන ඔයාලට අවබෝධයක් ඇති. ඒ නිසා මම ඒ දේවල් ආපහු මතක් කරන්න ය…

නැවත වතාවක් ඉන්දියානු ටෙලි කතා මාලවකට එකතු වෙන්න මට අවස්ථාව ලැබෙනව, වෙනද වගේම මයුර සුරාජ් සහෝදරය තමයි මේවගේ එකක් තියනව කරමුද කියල යෝජනාවක් දැම්මෙ. කොහොමින් හරි ඔයාල මේ වෙනකොට කතාමාලාවෙ කතාංග හතරක්ම බලලනෙ තියෙන්නෙ. ඉතින් මේ කතා මාලාවෙ තේමාව ගැන ඔයාලට අවබෝධයක් ඇති. ඒ නිසා මම ඒ දේවල් ආපහු මතක් කරන්න යන්නෙ නැහැ.
කලින් කොටසෙ ඔයාල දකින්න ඇති පොලිසියෙන් කට්ටි පැනපු තාරික් අභිරහස් විදිහට මැරිල ඉන්නව. ඒ වගේම සන්ජීව් කරපු මාධ්‍ය හමුව නිසා එයාට මහජන ප්‍රසාද ලැබෙමින් පවතිනව. ඔය අතරෙ චෞද්‍රි වෙනද වගේම මේ සිද්දිය විසඳන්නයි උත්සහ දරන්නෙ. කිහිප විටක සිදුවන වැරදීම් හේතුවෙන් සහ තොරතුරු මාධ්‍යයට හෙලිදරව් වීම හේතුවෙන් චෞද්‍රි වැඩ තහනම් වීමකට ලක්වෙනව. ඒ වගේම තමයි මේ කේස් එක විමර්ශනය කරන්න CBI එකට පැවරෙනව. කොහොමින් හරි සිදුවෙන අතපසුවීම් නිසා පොලිසියට මේ කේස් එක අහිමි වෙනව.
මේ කොටසින් ඔයාලට බලාගන්න පුලුවන් චෞද්‍රිගේ වැඩ තහනම නිසා එයා ගොඩක් මානසික පීඩනයෙන් ඉන්නෙ. එයා මේක ගෙදරට සඟවන්න හැදුවත් බිරිඳ මේ ගැන දැනගන්නව. ඔය අතරෙ චෞද්‍රිගෙ පුත්‍රයා සිද්දු සම්බන්ධ සිත්ගන්නා සුලු සිදුවීමකුත් සිද්ද වෙනව. විමර්ශන කටයුතු CBI එකට බාර වුනයි කියල චෞද්‍රි වැඩේ අත්හරින්නෙ නැහැ. මෙයා භගත් සර්ව මුනගැහෙන්න යනව, තව අවස්ථාවක් ලබාගැනීමේ අරමුණින්. කොහොමින් හරි කතාව තවදුරටත් ගැට ගැහෙනව මිසක් ලිහිල් වෙන බවක් නම් පෙනෙන්නෙ නැහැ. මේ කොටසත් බලලම ඉන්න. අවසානෙට තව පුදුම හිතෙන දේවල් ටිකක් සිද්ද වෙයි. තවත් මෙවන් උපසිරැසියකින් හමුවෙන තුරු….
ජය ශ්‍රී!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,963 downloadsDownload Paatal-Lok-S01-E05.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
15 comments
Dewadithya
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Suranjan
Thanks jayawewa.....!
රුවනා
අනේ #මනමන්තා ෆිල්ම් එකට සබ් එකක් හදල දෙන්නකො
Prabodha20
Sthuthi obata
Sohan Jayasooriya
සබ් එකට ස්තූතියි සහෝ. ජය වේවා
Chandima Prasad
Thanks Sub ekata..
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Mayura
ස්තූතියි මිතුරේ සබට..
Sohan Jayasooriya
ස්තූතියි සහෝ සබට
Kavinu
සබට තුති වේවා
❤️රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
thanks bro
melinda
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks for sub!