මේ වෙද්දී ගොඩක් අය පාතාල් ලෝක් එක්ක එකතු වෙලා ඇති කියලා. අද මේ අරන් එන්නේ හයවෙනි කොටස. බලන්න හිතන් ඉන්න, තාමත් නොබලන අය ඉතින් හයිස්පීඩ් ඇවිල්ලා අපිව අල්ලගන්න වෙනවා. මොකද තව කොටස් 3යි තියෙන්නේ කතාව ඉවරයක් වෙන්න. පහුගිය කොටස ගැන කෙටියෙන් කිව්වොත්, මේරි සම්බන්ධ සිද්ධිය එලියට ලීක් වෙච්ච නිසා අපේ හාතිරා…

මේ වෙද්දී ගොඩක් අය පාතාල් ලෝක් එක්ක එකතු වෙලා ඇති කියලා.
අද මේ අරන් එන්නේ හයවෙනි කොටස.
බලන්න හිතන් ඉන්න, තාමත් නොබලන අය ඉතින් හයිස්පීඩ් ඇවිල්ලා අපිව අල්ලගන්න වෙනවා.
මොකද තව කොටස් 3යි තියෙන්නේ කතාව ඉවරයක් වෙන්න.
පහුගිය කොටස ගැන කෙටියෙන් කිව්වොත්, මේරි සම්බන්ධ සිද්ධිය එලියට ලීක් වෙච්ච නිසා අපේ හාතිරාම්ගේ වැඩ තහනම් වෙනවනේ. මිනිහා ඒ ගැන හෙනම අවුලෙන් ඉන්නේ. ඒ උනාට තමන්ගේ විමර්ශනයේ වැඩ නම් දිගටම කරගෙන ගියා. ඔය අතර ඩොලී දැනගත්තා සංජීව් මෙහෙරා සහ සාරා අතර තියෙන සම්බන්ධය ගැන. සාරාගේ ෆ්ලැට් එක ගාවටම ආපු ඩොලී එයාගේ ඇස් දෙකෙන්ම දැක්කා ඒ දෙන්නව. සංජීව්ගේ බොඩිගාඩ්ලාටත් කට උත්තර නැතිවුණා. ගෙදර එන ගමන් ඩොලීත් වරදේ බැඳෙන්න වෙන වැඩක් සිද්ධ වුණා මතක ඇති. කතාවේ තවත් ඉස්සරහට ගියොත්, හාතිරාම්ගේ පුතා සහ පිස්තෝලය. මිනිහා පිස්තෝලය ඉස්කෝලෙට අරන් ගිහින් ලොකු කලබලයක් වුණානේ. අන්සාරි නිසා වැඩේ ගොඩින් බේරගන්න හාතිරාම්ට පුලුවන් වෙනවා. ඔය අතර පොලිසිය මාධ්‍ය හමුවක් කැඳවලා මේ දක්වා වෙච්ච හැමදෙයක්ම ජාත්‍යන්තර ත්‍රස්තවාදී මෙහෙයුමක් කියලා ඇඟ බේරගත්තා. මාධ්‍ය හමුවෙන් අන්සාරිට වගේම හාතිරාම්ටත් දැනගන්න ලැබෙන්නේ ඇඟ හීතල කරන දෙයක්.
අද කොටස එක්කත් නොවරදවාම එකතු වෙන්න එහෙනම්. හාතිරාම්ගේ, ඇඟට දැනෙන සුපිරිම සීන් එකක් තියෙනවා 😀 ගිහින් එන්නම්.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,121 downloadsDownload Paatal-Lok-S01-E06.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
16 comments
sachintha
Dewadithya
Thanks for sub!
Suranjan
Thanks jayawewa......!
Helili Hemamali
මඟ ඇරෙන්න යන මේ වගේ සුපිරි කතා හොයා හොයා, කට්ටියත් එකතු කරන් උපසිරැසි හදලා බලන්න දෙන එකට ස්තූතියි මයුර! ජය වේවා!
Chandima Prasad
Thanks..
Prabodha20
ස්තුති ඔබට
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
Nishi
Thanks Sub ekata.... "CODE M 2020" Tv series ekatath sub dennakoo..
Anonymous
kotas thuna hetama denooooooo
iwasanna bariyooooooooRasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Sohan Jayasooriya
ස්තූතියි අයියෙ සබ් එකට
Kavinu
සබට තුති වේවා
❤️රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
din_rana
Thank you saho sub ekata, puluwan nan broken but beautiful season 2 ekatath sub dennako plzz
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Anonymous
thanks bro
Advertisement



සිංහල උපසිරැසියට ස්තූතියි