ආයුබෝවන්.අද දෙවෙනි කොටස. පළවෙනි කොටසෙන් ඔබ දැක්කා චවුද්‍රි සහ අන්සාරි ස්ථාන දෙකක විමර්ශන දෙකකට සහභාගි වන බව. පුද්ගල අතුරුදන් වීමක් ඔහුගේ බිරිඳ විසින් අවුටර් ජාමුනා පාර් පොලිස් ස්ථානයට පැමිණිලි කරනවා. ඒ අනුව චවුද්‍රි ඒ පිටුපස එළවනවා. ඊට සමාන්තරව දිල්ලියේ සිදුවන්නේ ඉහළ පෙලේ ඝාතනය. නාගලන්ත ප්‍රාන්තයේ…

ආයුබෝවන්.අද දෙවෙනි කොටස. පළවෙනි කොටසෙන් ඔබ දැක්කා චවුද්‍රි සහ අන්සාරි ස්ථාන දෙකක විමර්ශන දෙකකට සහභාගි වන බව. පුද්ගල අතුරුදන් වීමක් ඔහුගේ බිරිඳ විසින් අවුටර් ජාමුනා පාර් පොලිස් ස්ථානයට පැමිණිලි කරනවා. ඒ අනුව චවුද්‍රි ඒ පිටුපස එළවනවා. ඊට සමාන්තරව දිල්ලියේ සිදුවන්නේ ඉහළ පෙලේ ඝාතනය. නාගලන්ත ප්‍රාන්තයේ ඉහල පෙලේ නායකයෙකුයි මෙසේ ඝාතනය වෙන්නේ. ඒ දිල්ලිය සමග සාකච්ඡාවකට පැමිණ සිටියදී දිල්ලියේ නාගලන්ත හෝටලයකදී. ඉහළ පෙලේ දේශපාලන ඝාතනයක් වන මෙය විමර්ශනයට අන්සාරි පත් වෙනවා. ඝාතන සැක කාරිය රෝස් නැමති තරුණිය සොයා අන්සාරි විමර්ශනය කරද්දී අතුරුදහන් වූ පස්වාන් සොයා චවුද්‍රි පරීක්ෂන පවත්වනවා. මේ පරීක්ෂණ දෙක එකිනෙකා මූණ ගැහෙයිද? ඒවායේ සම්බන්ධයක් තිබේද? එය තමයි අද හොයා ගන්න වෙන්නේ

රඟපෑම් :Jaideep Ahlawat ,Ishwak Singh ,Jahnu Barua, Nagesh Kukunoor, Merenla Imsong, Tillotama Shome
එහෙනම් තුන් ව්න්නැන් හමු වෙමු

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,239 downloadsDownload Paatal-Lok-S02E02.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
BANDULA K
Subtitles
2 comments
Buddhika laKMal
Sahan Gayantha
thanks a lot sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහෝම ස්තූතියි බන්දුල සහෝ මේකට සිංහල සබ් ගෙනාවට....