ආයුබෝවන්.අද තෙවෙනි කොටස. මෙතෙක් කතාව. වෙනස් විමර්ශන දෙකක යෙදී සිටි මිතුරන් දෙදෙනා එකට මුණ ගැහෙද්දී ඔවුන් විමර්ශනය කරන්නේ එකම සිදුවීමකට අදාළ අන්ත දෙකකින් පෙනී යනවා. ඒ අනුව තමා විමර්ශන සහකරු ලෙස චවුද්‍රි තෝරා ගන්න අන්සාරි අදාළ සිදුවීමේ මුල් සොයා ගැනීමට නාගලන්ත ප්‍රාන්තය වෙත යාමට අදහස් කරනවා. නාගලන්තය…

ආයුබෝවන්.අද තෙවෙනි කොටස. මෙතෙක් කතාව. වෙනස් විමර්ශන දෙකක යෙදී සිටි මිතුරන් දෙදෙනා එකට මුණ ගැහෙද්දී ඔවුන් විමර්ශනය කරන්නේ එකම සිදුවීමකට අදාළ අන්ත දෙකකින් පෙනී යනවා. ඒ අනුව තමා විමර්ශන සහකරු ලෙස චවුද්‍රි තෝරා ගන්න අන්සාරි අදාළ සිදුවීමේ මුල් සොයා ගැනීමට නාගලන්ත ප්‍රාන්තය වෙත යාමට අදහස් කරනවා. නාගලන්තයේ ප්‍රමූඛ පෙළේ නායකයෙක් වන ජොනතන් තෝම් තමයි ඝාතනය වන්නේ. ඒ පිටිපස සිටින්නේ දිල්ලි රජයද, නැතහොත් එය අභ්‍යන්තර ගැටුමක ප්‍රතිඵලයක්ද යන්න සොයා ගත යුතුයි. රෝස් හා පස්වාන් අතර සම්බන්ධය එලි වෙද්දී පස්වාන්ගේ බිරිඳ සිය දරුවා ඉදිරිපිටම අනතුරකින් මිය යනවා. එය අනතුරක්ද ඝාතනයක්ද?.කෙසේ වෙතත් ඇයගේ පස් හැවිරිදි දරුවාට තාවකාලික සෙවන ලැබෙන්නේ චවුද්‍රිගේ නිවසේ. ඔහුගේ බිරිඳ රේණු ඒ සඳහා කැමැත්තක් නැති උනත් තාවකාලිකව ඔහු තබා ගැනීමට එකඟ වෙනවා. දැන් චවුද්‍රි සහ අන්සාරි නාගලන්තය බලා යාමට ලක ලෑස්ති වෙනවා.
Jaideep Ahlawat ,Ishwak Singh ,Jahnu Barua, Nagesh Kukunoor, Merenla Imsong, Tillotama Shome මෙහි රඟපානවා
එහෙනම් සිව් වැන්නෙන් හමු වෙමු

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,224 downloadsDownload Paatal-Lok-S02E03.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
BANDULA K
Subtitles
3 comments
Sahan Gayantha
Buddhika laKMal
ස්තූතියි බන්දුල සහෝ මේකට සබ් ගෙනාවට
Nadun Piyumantha
Thanks sgo subtitles wlta.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks a lot brother sub ekata