කොවිඩ් වසංගත සමයේ ව්‍යාපාර කඩාවැටීම නිසා අසරණ වූ මිනිසුන් තලා පෙලා එයින් තම දිවි සරු කර ගැනීමට මාන බැලූ පොලියට ණය දෙන දරුණු මැර කණ්ඩායමක නායකයෙක් හා ඔහු හා ගැටෙන බොක්සිං ක්‍රීඩකයන් දෙදෙනෙකු වටා මෙම කතාව දිවයයි.. විටෙක ත්‍රාසයෙන්, භීතියෙන්ද තවත් විටෙක සිනහවෙන්ද ගලායන Bloodhounds කතා මාලාවෙ දෙවෙනි පර…

කොවිඩ් වසංගත සමයේ ව්‍යාපාර කඩාවැටීම නිසා අසරණ වූ මිනිසුන් තලා පෙලා එයින් තම දිවි සරු කර ගැනීමට මාන බැලූ පොලියට ණය දෙන දරුණු මැර කණ්ඩායමක නායකයෙක් හා ඔහු හා ගැටෙන බොක්සිං ක්‍රීඩකයන් දෙදෙනෙකු වටා මෙම කතාව දිවයයි.. විටෙක ත්‍රාසයෙන්, භීතියෙන්ද තවත් විටෙක සිනහවෙන්ද ගලායන Bloodhounds කතා මාලාවෙ දෙවෙනි පරිච්ඡේදයයි මේ..

පසුගිය කොටසෙන්,

අවසාන තරගයෙන් ගුන්-වූට පරාද වුන වූ-ජින් මුලින් තමන්ගේ පරාජිත බව වසාගැනීමට උත්සහ කලත්, ගුන්-වූ හිටපු මැරීන් සෙබලෙක් බව දැන ගැනීමත් සමඟ ඒ ආකල්ප වෙනස් වී යනවා.. ඉතින් අවසානයේ ඔවුන් හොද මිතුරන් බවටත් පත් වෙනවා.. මේ අතර කිම් මියොන්ග්-ගිල් කෙසේ හෝ ආයිල් සමූහයේ ආයෝජනයකට මැදිහත් වී තමන්ගෙ කැසිනෝ ව්‍යාපාර ගොඩනගාගන්න ගහපු ප්ලෑන් එක ගිය කොටසෙන් දකින්න ඇතිනෙ. ගුන්-වූගෙ මව ණයෙන් හෙම්බත් වෙලා ඉන්න මොහොතක කිම් මියොන්ග්-ගිල්ගෙ ස්මයිල් කැපිටල් සමාගම උදව්වට ඇවිල්ලා අවසානයෙදි සියළුම දෙනාව රවට්ටලා ගුන්-වූගෙ අම්මගෙ කඩේ කුඩුකරනවා.. මේ අතර මෙතනට එන ගුන්-වූ වටේ හිටපු මැරයොන්ට හොඳටම තඩි බාලා අන්තිමේදි ඉන්-බොම්ගෙන් හොඳටම ගුටි කනවා. මෙතනට එන කිම් මියොන්ග්-ගිල් ගුන්-වූට තමන්ගෙ කල්ලියට එකතුවෙන්න කිව්වත් ඒක නොපිළිගෙන මූණට කෙලගහපු තරහට ගුන්-වූගෙ මූහුණ කිම් මියොන්ග්-ගිල් පිහියකින් තුවාල කරනවා..

එතනින් තමයි කතාව අවසන් වුනේ..

අද කොටසෙන්,

ඔයාලට බලාගන්න පුලුවන් ගුන්-වූගෙ මුහුනට කිම් මියොන්ග්-ගිල් කරපු විනාශයෙ තරම.. ඒ වගේම දැන් ගුන්-වූ, වූ-ජින් එක්ක එකතුවෙලා මේ ණය කන්දෙන් බේරෙන්න ක්‍රමයක් හොයනවා. වූ-ජින් ඒකට බොක්කෙන්ම සපෝට් කරන විදිහ අද කොටසෙන් ඔයාලට බලාගන්න පුලුවන්. පහුගිය කොටසෙන් දකින්න ඇතිනෙ චෝයි කියන්නෙ කොච්චර හොඳ මනුස්සකමක් තියෙන පුද්ගලයෙක්ද කියලා.. අද කොටසෙන් රැකියාවක් සොයාගෙන යන ගුන්-වූට චෝයිව මුන ගැසෙනවා..

චෝයිව මුණ ගැසෙන ගුන්-වූට රැකියාවක් ලැබෙයිද ? කිම් මියොන්ග්-ගිල්ගෙ කැසිනෝ එක හදන වැඩේට මොකක් වෙයිද ? ගුන්-වූ, අම්මගෙ ණය බේරයිද ? රැකියාවක් සොයාගෙන ආපු ගුන්-වූට විසදන්න වුන ප්‍රේහේලිකාව මොකක්ද ?

ඉතින් මේ හැමදේකටම උත්තර අද කොටසෙන් ඔයාලට බලාගන්න පුළුවන්.. එහෙනම් තුන්වෙනි කොටසෙන් නැවත හමුවෙමු. සුබ දවසක්…

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,389 downloadsDownload Bloodhounds-S01-E02-Sinhala-Subtitles.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1All BT1Next BT1

Subtitles

3,389 downloadsDownload Subtitles30 KB

4 comments

  1. lakshan

    anith tikth kmnn dennko..thanks sub ekat

  2. Buddhika laKMal

    ස්තූතියි ඉශාන් සහෝ සබට

  3. Heshan

    Thanks Sub එකට. ❤️

  4. Anonymous

    thankyou bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.