Watch Trailer

Paatal Lok [S02: E04] Sinhala Subtitles | මග හැරුණු ඇමතුම [සිංහල උපසිරසි සමඟ] [18+]

ආයුබෝවන්.අද සිවු වන කොටස.චවුද්‍රි සහ අන්සාරි තෙවෙනි කොටසෙදි නාගලන්තයට ගොඩ බහිනවා. ඒක ඔවුන්ට ආගන්තුක, අද්භූත අමුතු ලෝකයක්. පටන් ගන්න මොහොතෙ සිටම සිදු වීම්. ඔවුන්ගෙ නාගලන්ත සවාරිය ඇරඹෙන්නෙ කොහිමා වල ජොනතන් තෝම්ගෙ අවමගුලත් සමග.රූමන් තෝම්, ඔහුගෙ මව අසෙන්ලා, කපිල් රෙඩ්ඩි සහ ඔහුගේ බිරිඳ සහ ඇයගේ හෝටල් ජාල…

ආයුබෝවන්.අද සිවු වන කොටස.චවුද්‍රි සහ අන්සාරි තෙවෙනි කොටසෙදි නාගලන්තයට ගොඩ බහිනවා. ඒක ඔවුන්ට ආගන්තුක, අද්භූත  අමුතු ලෝකයක්. පටන් ගන්න මොහොතෙ සිටම සිදු වීම්. ඔවුන්ගෙ නාගලන්ත සවාරිය ඇරඹෙන්නෙ කොහිමා වල ජොනතන් තෝම්ගෙ අවමගුලත් සමග.රූමන් තෝම්, ඔහුගෙ මව අසෙන්ලා, කපිල් රෙඩ්ඩි සහ ඔහුගේ බිරිඳ සහ ඇයගේ හෝටල් ජාලය මේ චරිත ගැන ඔබට අදහසක් ගන්න පුළුවන්. ඒ සමගම රෝස් සහ රඝු පිටිපස හඹායාම සිදු වෙනවා. නාගලන්තයේ ඔවුන්ගේ නිල සහායිකා පොලිස් අධිකාරී මේඝනා බරුවාගෙන් ඔවුන්ට කුමන ආකාරයේ සහයක් ලැබෙයිද? ඒ වගේම ඔවුන්ට හමු වෙන නිල නොවන සහායකයා බිට්ටු විශ්වාස වන්තයෙක්ද?

කොහොම උනත් මිතුරන් දෙදෙනාගේ දැඩි බැඳීම තව කොතරම් දුර ඇදෙයිද? මග හැරුණු ඇමතුම ඔවුන්ට කෙසේ බලපායිද? මේ තීරණාත්මක කොටස බලන්න

Jaideep Ahlawat ,Ishwak Singh ,Jahnu Barua, Nagesh Kukunoor, Merenla Imsong, Tillotama Shome මෙහි රඟපානවා

එහෙනම් පස් වැන්නෙන් හමු වෙමු

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,061 downloadsDownload Paatal-Lok-S02E04.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

BANDULA K

Subtitles

1,061 downloadsDownload Subtitles20 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ සබට