Watch Trailer

Paatal Lok [S02: E06] Sinhala Subtitles | අම්මලයි දුවලයි [සිංහල උපසිරසි සමඟ] [18+]

ආයුබෝවන්.අද මෙන්න අද හය වන කොටස පස් වෙනි කොටසා ඔබට ගොඩක් සංවේදී වෙන්න ඇති. අන්සාරිගේ වියෝව චවුද්‍රිට මෙන්ම ඔබටත් දැනෙන්න ඇති. කොහොම නමුත් ඉහළ නිලධාරීන් සහ රජය අත හෝද ගෙන විමර්ශනය නවත්වා මේකෙන් අයින් වෙන්නයි ලෑස්තිය. යන්තම් නැවත වරක් වැඩ තහනමකින් බේරුණේ මැරුණ අන්සාරි උඩ සේරම චෝදනා පටවලා.ඒත් චව්ද්‍රි…

ආයුබෝවන්.අද මෙන්න අද හය වන කොටස

පස් වෙනි කොටසා ඔබට ගොඩක් සංවේදී වෙන්න ඇති. අන්සාරිගේ වියෝව චවුද්‍රිට මෙන්ම ඔබටත් දැනෙන්න ඇති. කොහොම නමුත් ඉහළ නිලධාරීන් සහ රජය අත හෝද ගෙන විමර්ශනය නවත්වා මේකෙන් අයින් වෙන්නයි ලෑස්තිය.  යන්තම් නැවත වරක් වැඩ තහනමකින් බේරුණේ මැරුණ අන්සාරි උඩ සේරම චෝදනා පටවලා.ඒත් චව්ද්‍රිගෙ හෘද සාක්ෂිය කෙසේ හෝ මේ නඩුව විසඳන්න සහ සිය මිත්‍රයාගෙ මිනී මරුවන් සොයා ගන්න. ඒ තීරණාත්මක මොහොතෙ හිටපු නැති එක ගැන වරදකාරී හැඟීමක් එයා තුල තිබෙනවා. ඒ වගේම මේඝනාගෙත්. අර මග හැරුණු ඇමතුම ගත්ත නම්.

චවුද්‍රි නිවාඩු ලබා ආපසු නාගලන්තයට යන්නේ නිවාඩුවක් ගත කරන්න නම් නෙමෙයි. ඔහුට මේඝනා මෙන්ම බිට්ටුගේ සහයෝගයත් තියෙනවා. චවුද්‍රිගෙ පරණ ලොක්ක වීර්ක් මතකද? එයත් එයාගෙ ගෝලයෙක් කිව්වනෙ? ඒ කාලෙ මිනිහ චවුද්‍රිත් එක්ක එතරම් හිත හොඳින් නොහිටියට දැන් ඔහුගෙ සම්පූර්ණ සහය ඔහුට ලැබෙනවා.

මේ කොටසෙදි අභිරහසේ බොහෝ ගැට ලිහා ගන්න පුළුවන් වෙයි. එහෙනම් බලන්න.

 එහෙනම් හත සමග හමු වෙමු

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

874 downloadsDownload Paatal.Lok-S02E06.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

874 downloadsDownload Subtitles20 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූතියි බදුල සහෝ උපසිරැසියට

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.