Watch Trailer

Paatal Lok [S02: E07] Sinhala Subtitles | පිරිමින්ගෙ දරුවෝ [සිංහල උපසිරසි සමඟ] [18+]

ආයුබෝවන්.අද ඔබට හත් වෙනි කොටස දෙනවා. මේ වෙන කොට අභිරහසේ යම් යම් තැන් විසඳිලා කියලයි මම හිතන්නෙ. තෝම්ලගෙ සහ රෙඩ්ඩිලගෙ සම්බන්ධය ඉන් විශේෂයි. එතකොට තෝම් මැරුවෙ රෙඩ්ඩිද? ඒකට ඕනෙ තරම් හේතු පේනවා. ඒත් ඔහුව කොටු කර ගන්නෙ කොහොමද? රූබන්ට තව මිනී මැරුන් චෝදනාවක් අන්සාරිගේ මිනී මැරුම සම්බන්ධයෙන්. කෙසේ වෙතත් ද…

ආයුබෝවන්.අද ඔබට හත් වෙනි කොටස දෙනවා. මේ වෙන කොට අභිරහසේ යම් යම් තැන් විසඳිලා කියලයි මම හිතන්නෙ. තෝම්ලගෙ සහ රෙඩ්ඩිලගෙ සම්බන්ධය ඉන් විශේෂයි. එතකොට තෝම් මැරුවෙ රෙඩ්ඩිද? ඒකට ඕනෙ තරම් හේතු පේනවා. ඒත් ඔහුව කොටු කර ගන්නෙ කොහොමද? රූබන්ට තව මිනී මැරුන් චෝදනාවක් අන්සාරිගේ මිනී මැරුම සම්බන්ධයෙන්. කෙසේ වෙතත් දැන් තෝම් ඝාතනයේ ප්‍රධාන සැකකාරිය අහු වෙලා. ඒත් රෝස් තවම ඉන්නෙ කොමා එකක. ඇය තෝම් පාල්ෂිකයින්ගෙන් බේරා ගන්න සෑහෙන ප්‍රයත්නයක් දරන්න සිදු උනා. සිහිය ආවම ඇය කුමක් කියයිද?

ඉතින් මේ කොටස නම් ඉතාම සංවේදී තීරණාත්මක එකක් වන එක නොඅනුමානයි. බලල ඉන්න.

එහෙනම් තීරණාත්මක අවසාන කොටසින් හෙට හමු වෙමු.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

790 downloadsDownload Paatal-Lok-S02E07.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

BANDULA K

Subtitles

790 downloadsDownload Subtitles19 KB

2 comments

  1. Buddhika laKMal

    බොහෝම ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට....

  2. Naara

    thank you sagoo. anthima ekath ikmanin denna.
    curiosity kills the cat.