Watch Trailer

Panchayat [S03 : E06] Sinhala Subtitles | අලුත් අමුත්තෙක් [සිංහල උපසිරසි]

Panchayat S03 Sinhala Subtitles ඉතින් මේ දවස්වල කවුරුත් එකතු වෙලා ඉන්නේ TVF, Amazon Prime Videos සංකලනයෙන් නිර්මාණය වෙච්ච අතිශය ජනප්‍රිය Panchayat කතාමාලාවේ තුන්වෙනි කතාසමයත් එක්කයි. පහුගියදා එලි දැක්වුණු මේ තුන්වන කතාසමයත් කොටස් 8කින් යුක්ත වුණා. මේ දැන් අපි කොටස් 5ක් බලලා ඉවරයි. මේ අරන් එන්නේ 6වෙ…

Panchayat S03 Sinhala Subtitles

ඉතින් මේ දවස්වල කවුරුත් එකතු වෙලා ඉන්නේ TVF, Amazon Prime Videos සංකලනයෙන් නිර්මාණය වෙච්ච අතිශය ජනප්‍රිය Panchayat කතාමාලාවේ තුන්වෙනි කතාසමයත් එක්කයි. පහුගියදා එලි දැක්වුණු මේ තුන්වන කතාසමයත් කොටස් 8කින් යුක්ත වුණා. මේ දැන් අපි කොටස් 5ක් බලලා ඉවරයි. මේ අරන් එන්නේ 6වෙනි කොටස. කලින් කොටස අපි ටිකක් මතක් කරගෙන ඉමු.

භූෂන්, විධායක්තුමාට ආපහු ෆුලේරාවලින් ලකුණු දාගන්න අලුත් සැලැස්මක් හදලයි තිබ්බේ. ෆුලේරාවල අබලන් පාර විධායක්තුමා ලව්ව හදවගන්න පුළුවන්ය කියලා ෆුලේරා ගම්වාසින්ට ආයෙත් විධායක් එක්ක සමාදාන වෙන්න කටයුතු සූදානම් කරපු එක තමයි ඒ සැලැස්ම වුණේ. සභාපතිතුමා ඇතුළු පිරිස මේකට අකමැති වුණත් අබලන් පාර හදා දෙන කතාව ඉස්සරහට ඇවිත් තිබ්බ නිසා ලොකු විරෝධයක් දක්වන්නත් බැරි වුණා. ඉතින් පිරිස හිටියේ කරබාගෙන. සමාදාන වීමේ දවසේ තිබ්බ උත්සවය දකින්න ඇතිනේ. කවුරු කවුරුත් අතරේ භූෂන් කැපිලා පේන විදිහේ වැඩ ටිකක් කරලා දැම්මා. හැබැයි නොහිතපු අකරතැබ්බයක් සිද්ධ වෙනවා විධායක්ට සහ භූෂන්ට. මේ අකරතැබ්බය අරන් ආවේ පරෙයියෙක්.

අද එතන ඉඳන් බලමු..

Panchayat S03 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

2,244 downloadsDownload Panchayat-S03-E06-Sinhala-Subtitles.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB-MAKER RATING BY ADMINS

Previous BT1

All BT1

Next BT1

Panchayat S03 Sinhala Subtitles

Subtitles by

PHOENIX

Subtitles

2,244 downloadsDownload Subtitles18 KB

13 comments

  1. Anonymous

    ඉක්මනට අනිත් ඒවත් දෙන්නෝ...

  2. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  3. Udara

    sub එකට ස්තුතියි , ඉතිරි කොටස් දෙකත් එකවරම හෙට දෙන්නකෝ, ලොකු උදව්වක්!!!

  4. mahesh

    Thank You!

  5. Hemal

    Ade maru neh. Meka oneh digatama

  6. Kavindu

    Thank you somuch

  7. Anonymous

    KO 5 THIYENNE

  8. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  9. Anonymous

    තැන්ක්ස් මචෝ..පුළුවන් නම් ඉක්මනට දෙන්න මේක සහෝල

  10. Anonymous

    thank you bokkaaaa..

  11. Anonymous

    එපිසෝඩ් 5 නෙ තියෙන්නෙ.

    1. Naveen Mbr

      ගැටලුව නිරාකරණය කළා සහෝ.

  12. Anonymous

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌