Watch Trailer

Teen Wolf [S05 : E03] |ට්‍රේසිට මොකද වුනේ? [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05 වන සමයේ 03 වෙනි කොටසයි.පසුගිය කොටසේදී අපි දැක්කා රෑ නින්දෙන් බය වෙන ට්‍රේසි කියලා ගෑනු ළමයෙක් ගැන. ඒ වාගේම ස්ටයිලිස් තියෝ කියන මිනිස් වෘකයා ගැන කරුණු හොයන්න පටන් ගන්නවා.තව ලියාම්ගේ යාලුවා මේසන් දෑන ගන්නවා ලියාම් කියන්නේ මිනිස් වෘකයෙක් කියලා. කතාවේ අවසානයේදී වග…

Teen Wolf SE5

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05 වන සමයේ 03 වෙනි කොටසයි.පසුගිය කොටසේදී අපි දැක්කා රෑ නින්දෙන් බය වෙන ට්‍රේසි කියලා ගෑනු ළමයෙක් ගැන. ඒ වාගේම ස්ටයිලිස් තියෝ කියන මිනිස් වෘකයා ගැන කරුණු හොයන්න පටන් ගන්නවා.තව ලියාම්ගේ යාලුවා මේසන් දෑන ගන්නවා ලියාම් කියන්නේ මිනිස් වෘකයෙක් කියලා. කතාවේ අවසානයේදී වගේ ට්‍රේසිට යම් දෙයක් එන්නත් කරනවා දැක්කා. ඒවගේම තියෝ කරන්නෙත් යම් බොරුවක් කියල ඉඟි පහල කළා.

අද කතාව ගලාගෙන යන්නේ ට්‍රේසි කියන ගෑණු ළමයා වටා. පසුගිය කොටසින් මෙයාට එන්නත් කල දේ ප්‍රතිපල අපිට මේ කොටසේදී දකින්න පුළුවන්. ඒ වගේම මෙසනුත් දෑන් ඉන්නේ වෘක කණ්ඩායමත් එක්කමයි.මේ කොටසේදී අපිට මාලියාගේ හා කිරාගේ සටන් ටිකකුත් දැක ගන්නත් පුළුවන්. අවසානාවකට ලීඩියා නම් තුවාල වෙනවා. තව ඉන්නවා හෙල්ලෙන්නවත් බැරි වෙන්න තුවාල වෙන අය. ඒ අය කවුද කියලා බලලම තමා දෑන ගන්න වෙන්නේ. ඇත්තටම ට්‍රේසිට මොකද වුනේ?තියෝ අද මොනා කරාවිද? ස්ටයිලිස් අදත් ස්කොට් එක්ක අවුලෙන් ඉදීවිද? මේ ටික ඔයාටම විසඳ ගන්න පුළුවන් අද කතාව බලලා.

නැවත හමුවන තුරු හැමෝටම සුභ සතියක් වේවා. ජය ශ්‍රී.

Teen Wolf (2011) on IMDb

 

 

226 MB කොපිය මෙතනින් බාගන්න

C8DFC86CB726BE5EC6BCA568DAE297C4515A9817 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

8,582 downloadsDownload Teen-Wolf-S05E03.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode >>

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

8,582 downloadsDownload Subtitles23 KB

35 comments

  1. Isuru

    Tnx mchooooooooo sub ekata....

  2. ChaMma

    hamme patta aa

  3. Geeth

    tnQ mchn ikmnta suba denwata

  4. Sajeevi

    Thanks

  5. JE

    ගොඩාක් ස්තූතියි. ජය වේවා!!!

  6. kavinda

    thank you

  7. Maduranga

    thanks machan..........

  8. R.M.C

    ස්තුතියි සහෝ

  9. R.M.C

    mekatath wedada sub eka .teen.wolf.s05e03.720p.hdtv.x265.hevc.175mb.shaanig

  10. kent1996

    thnxs bn

  11. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  12. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaaaaa

  13. Kulanjana Maduranga

    niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  14. malinda

    thanks bro.

  15. thisal

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..

  16. chathu dosh

    thanx

  17. zidath

    Thnxs bro

  18. lahiru444

    thanx bro

  19. සුනෙර මැදවත්ත

    එල එල මචන් දිගටම දාමු ඈ දෙනකම් ඉන්නේ මේක හම්මේ පින් බෝම :D

  20. praba

    දිගටම සබ් දෙමූ... මෙකෙනම් session 10ක් ආවත් බලනව

  21. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  22. oshan

    Thank yoj very much digatama denna.

  23. Hirushan

    Thanks

  24. Yomal Ravindu

    Thanks.....

  25. #ChalinduDeshan (කිනා)

    එල එකක්.
    බෝම පිං මේකට.
    අනිකත් ආපු පමාවෙන්ම දෙමු.
    ජයවේවා!!

  26. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  27. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  28. රොයිලි

    බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. dk

    thanks macho. but E4 ikmanata ona....... hurry up!!

  30. kavinda

    බොහොම ස්තූතියි

  31. Manula Pankaja

    thanks bro.....

  32. vimu

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  33. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  34. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  35. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!