මෙන්න එහෙනම් තුන්වෙනි කතාංගයත් ඔයාලට අරගෙන ආවා. ගියසතියේ කොටස ගැන කට්ටිය මොකද හිතන්නේ? පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. ලිලී සහ ඩෝරියන් එකතු වෙලා පොඩි ගෑණු ළමයෙක්ව බේරගන්නවා. සර් මැල්කම් ඇමරිකාව බලා පිටත් වුනා. ඊතන්ට නොසිතූ විදියට හෙකටිගේ උදව් ලැබෙනවා. වික්ටර් සහ ජේකිල් රෝගියෙකුට ප්‍රතිකාර කරනවා සහ ලිලීව නැ…

මෙන්න එහෙනම් තුන්වෙනි කතාංගයත් ඔයාලට අරගෙන ආවා. ගියසතියේ කොටස ගැන කට්ටිය මොකද හිතන්නේ? පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. ලිලී සහ ඩෝරියන් එකතු වෙලා පොඩි ගෑණු ළමයෙක්ව බේරගන්නවා. සර් මැල්කම් ඇමරිකාව බලා පිටත් වුනා. ඊතන්ට නොසිතූ විදියට හෙකටිගේ උදව් ලැබෙනවා. වික්ටර් සහ ජේකිල් රෝගියෙකුට ප්‍රතිකාර කරනවා සහ ලිලීව නැවත ලබා ගැනීම සම්බන්ධයෙන් කතා බහක් ඇති වුනා. වැනේසා සහ ඩොක්ටර් ස්වීට් අතර තියෙන සම්බන්ධය වර්ධනය වුනා. ඒවගේම කතාව අවසානයේ මේ ඩ්‍රැකියුලා කියන්නේ ඩොක්ටර් ස්වීට් බව ඔයාලා දැනගත්තා. ඉතින් මේ ඩ්‍රැකියුලා සම්බන්ධයෙන් පොඩි අවුලක් ඔයාලට ඇතිවෙන්න ඇති. මටත් සබ් එක කරගෙන යනකොට මේ යකාද මේ “ඩ්‍රැකියුලා” කියලා හිතුනා. ඉතින් කොහොමින් කොහොමහරි වැනේසාගේ පස්සෙන් අඳුරු බලවේග වෙනදා වගේම ලුහුබඳිනවා.
අද කතාව පැත්තට යමුකෝ එහෙනම්. ඊත්න් සහ හෙකටී ඊළඟට කරන්න යන දේ මොකද්ද? ලිලී සහ ඩෝරියන්ගේ යටි අරමුණ මොකද්ද? ඉන්ස්පෙක්ටර් රස්ක් සහ පිරිසට ඊතන්ව අල්ල ගන්න පුලුවන් වෙයිද? වැනේසා සහ ඩොක්ටර් ස්වීට් අතර තියෙන සම්බන්ධතාවට මොකද වෙන්නේ? වැනේසාට තවදුරටත් මුණගැහෙන අඳුරු බලවේග වල බලපෑම් මොනවද? වැනේසාගේ අතීත සිදුවීම් වර්තමානයේ දී ඇයට බලපාන ආකාරය මොනවගේද?
අද කතාවත් බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් ලබනසතියේ මුණගැහෙනකන් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා…!
130 MB (720p x265)කොපිය මෙතනින් බාගන්න
5DC15722053972D02990E1D2DBE1E8F2F37A815F267 MB (720p x264)කොපිය මෙතනින් බාගන්න
4013995A65DF6E501B6AD653181BB120AC6875C1 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
671 downloadsDownload Penny-Dreadful-S03E03.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/Pradeep-Madusanka.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද ප්‍රදීප් මධුසංඛ සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රදීප් මධුසංඛ
Subtitles
9 comments
Kulanjana Maduranga
shehan randika jayathunga
thanks broo
Sanjaya
Patta Saho..........
Sub akata Thanzzzzzzzzzzzzzතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
er
earn money
er
thanks
Rajitha
Thanks machan......jayawewa.....!
Rasitha Pradeep Somasiri
උපසිරැසට බොහොම ස්තූතියි සහෝ.............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……