කොහොමද ඉතින්?ඔන්න 18ත් ගෙනාවා.මේකනම් ටිකක් අතභූත බය හිතෙන කොටසක්.එහෙම කිව්වා කීයලා නොබලා ඉන්න එපා.මේකෙ වෙන්නෙ ආර්ටමස් ටයි සටානාටයි හමුවෙනවා සුපිරි කඩුවක් තියෙන මිනිහෙක්ව.ඒ කඩුව ගන්න පුළුවන් පිරිසිදු හදවතක් තියන කෙනෙක්ට පමණයි.ඉතින් ඕගොල්ලො දන්නවනෙ පිරිසිදු හදවතක් තියෙන්නේ එක්කෙනෙක්ටවත් ආදරය කරන්නෙ න…

කොහොමද ඉතින්?ඔන්න 18ත් ගෙනාවා.මේකනම් ටිකක් අතභූත බය හිතෙන කොටසක්.එහෙම කිව්වා කීයලා නොබලා ඉන්න එපා.මේකෙ වෙන්නෙ ආර්ටමස් ටයි සටානාටයි හමුවෙනවා සුපිරි කඩුවක් තියෙන මිනිහෙක්ව.ඒ කඩුව ගන්න පුළුවන් පිරිසිදු හදවතක් තියන කෙනෙක්ට පමණයි.ඉතින් ඕගොල්ලො දන්නවනෙ පිරිසිදු හදවතක් තියෙන්නේ එක්කෙනෙක්ටවත් ආදරය කරන්නෙ නැති කෙනෙක්ට විතරයි කියලා.ඉතින් මේ මිනිහා තමන්ගෙ නංගීව මරනවා මේ කඩුව ගන්න.නංගි හොල්මන වෙලා ඇවිදින් අයියගෙන් පළිගන්න එකක් තමයි තියෙන්නේ.
෴…ජය෴.
ප.ලි.
ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.
85 – 110 MB (4.22 GB 720p Complete) මෙතනින් බාගන්න
BC400FB33F82E8DF57D86FC4487039EF6ACA6A7D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
470 downloadsDownload Young-JusticeS01E18.Baiscopelk.com_.rar13 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/සචින්-අකලංක..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචින් අකලංක
Subtitles
9 comments
Kulanjana Maduranga
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Charuka UC
එල එල සහෝ දිගටම දෙයි කියල බලාපොරොත්තු වෙනවා... ජය වේවා...
lahirulg
podi unata gini kasaya wage wada neh?
රොයිලි
බොහොම ස්තූතියි සචින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
LAKSHAN
බොහොම ස්තුතියි උපසිරසට
thanula D
ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.ජයවේවා.....!
sacheee35
උපසිරැසි වලට ස්තූතියි
Kudz
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට .... ජය වේවා....❤️❤️❤️
Advertisement

niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……