පෙනීවර්ත් අවසාන කතාංගයට පෙර කතාංගය අරගෙන තමයි ඔන්න මම ආවෙ. ඉතිං සමාවෙන්න ඕනෙ මට පහුගිය කොටස බලන්න වුණේ නෑ. ඒ නිසා ඒ ගැන විස්තරයක් කියන්න මම දන්නෙ නෑ. කොහොමහරි ඉතිං මේ වෙනකොට එංගලන්තයේ දේශපාලන තත්වය සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වෙලා තියෙන්නෙ. ඒ වගේම කාක සංසදය සහ නිර්ණාමික මණ්ඩලය එකම ආකාරයට මේ දේශපාලන ව්‍ය…

පෙනීවර්ත් අවසාන කතාංගයට පෙර කතාංගය අරගෙන තමයි ඔන්න මම ආවෙ. ඉතිං සමාවෙන්න ඕනෙ මට පහුගිය කොටස බලන්න වුණේ නෑ. ඒ නිසා ඒ ගැන විස්තරයක් කියන්න මම දන්නෙ නෑ. කොහොමහරි ඉතිං මේ වෙනකොට එංගලන්තයේ දේශපාලන තත්වය සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වෙලා තියෙන්නෙ. ඒ වගේම කාක සංසදය සහ නිර්ණාමික මණ්ඩලය එකම ආකාරයට මේ දේශපාලන ව්‍යාකූලත්වයෙන් ප්‍රයොජන ගන්න මාන බලමින් ඉන්නෙ. මේ අතරෙ තමයි අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරන්නෙ. මේ ප්‍රකාශය නිසා ඔන්න විශාල වෙනසක් වෙනව දේශපාලන තන්ත්‍රය ඇතුළෙ. මේ ප්‍රකාශය නිසා මෙතෙක් කිසිදු ආකාරයකට නිළ වශයෙන් ජනතාව අතරට එන්න බැරිව හිටපු සංවිධාන වලට ජනතා පරමාධිපත්‍ය සමඟ ඒකාබද්ධ වෙන්න ඉඩ වෙන් වෙනව. මේක යම් සලැස්මක් ඇතුව ක්‍රියාත්මක වෙන්නෙ. නමුත් ඒකෙන් බලාපොරොත්තු වුණු අරමුණට වඩා වෙනස් ප්‍රතිඵල ඇති වෙන්න ගනිද්දි, ආණ්ඩුව තීරණය කරනව රටේ ව්‍යාකූල තත්වයක් ඇති කරන්න. මේකට ගාව ගන්නෙ ඇල්ෆ්‍රඩ් පෙනීවර්ත්. මතකනෙ මේ වෙනකොට ඇල්ෆ්‍රඩ් ඉන්නෙත් ගැටේකට හිර වෙලා, නිව්ගේට් බන්ධනාගාරයක. ඉතිං ඇල්ෆ්‍රඩ් මේ වැඩේට සමබ්න්ධ වෙනව. අවසාන මොහොතෙ ඇල්ෆ්‍රඩ්ට සිද්ධ වෙනව හිත වෙනස් කරගන්න. ඒ මොකක් නිසාද? ඇල්ෆ්‍රඩ් මොකද්ද දැක්කෙ? එහෙනම් ඔන්න ඒ ගැන බලාගන්න පුළුවන් අද. එහෙනම් අවසාන කතාංගය එක්ක අපේ බයිස්කෝප් සහෝදරයෙක් ඒවි. වෝකින් ඩෙඩ් තුලින් නැවත හමුවෙමු. ජය වේවා..!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,235 downloadsDownload Pennyworth-2019-S01-E09.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
11 comments
sachintha
ප්‍රශාත් මදුෂංක
Thank you!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!suranuwan
thank you...
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Ishan Madusha
ස්තූතියි
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Naveen Rangana
Thanks for Subtitle.............
Jayawewa...........!!!!!!!!!!!!!s.s.m
tz sub ekata.....
sacheee35
උපසිරැසි වලට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Pennyworth (2019-) [S01 : E09] Sinhala Subtitles | කුරුමාණම් සහ පිඹුරුපත්..! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/07/Pennyworth-Season-1.1.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ