හොඳා, මන් අද ආවෙ මේකෙ 4 වෙනි කොටසත් අරන්. සමහරෙක් හිතයි එතකොට කෝ 3න් වෙනි එක කියලා. ඒක කලින් මන් දිලා තියෙ. මෙතනින් ගිහින් ගන්නකෝ ඒක. කොහොමද මෙතෙක් බලපුවා? මන් කිව්වා වගෙම ලස්සනයි නෙ? මේකත් එහෙම තමා, අද කොටසෙ කතා වෙන්නෙ ගුහා පිලිබදව. ඔබත් අනිවාර්යෙන්ම ඔය ගේ අහල පහල පොඩි පොඩි ගුහාවන් එහෙම දැකලා ඇති…

හොඳා, මන් අද ආවෙ මේකෙ 4 වෙනි කොටසත් අරන්. සමහරෙක් හිතයි එතකොට කෝ 3න් වෙනි එක කියලා. ඒක කලින් මන් දිලා තියෙ. මෙතනින් ගිහින් ගන්නකෝ ඒක. කොහොමද මෙතෙක් බලපුවා? මන් කිව්වා වගෙම ලස්සනයි නෙ?
මේකත් එහෙම තමා, අද කොටසෙ කතා වෙන්නෙ ගුහා පිලිබදව. ඔබත් අනිවාර්යෙන්ම ඔය ගේ අහල පහල පොඩි පොඩි ගුහාවන් එහෙම දැකලා ඇති නොවැ.. ඒත් අපිට අස්සට යන්න බැරි උනානෙ බලන්න අස්සෙ කොහොමද කියලා දැකගන්න… එහෙව් එකෙ ලෝකෙ තියෙන විස්මිත ගුහාවන් අස්සට කොහොම යන්නද, ඒකට විසදුම මේක බලන එක. ලෝකයෙ ඇති විස්මිත ගුහාවන් වලට ගොස් එහි ජිවත් වන සතුන්, එම ගුහා සෑදි ඇති ආකාරය වැනි කරුනු රැසක් හොදින් පෙන්වා දෙනවා. ඉතා දුලබ දසුන් වලින් මෙය සමන්විතයි. ඒ නිසා අරන්ම බලන්න හොඳේ. ඒවගෙම මට සලකලා යන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්…

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDDVD පිටපත් සඳහා අදාළ වේ.
4,434 downloadsDownload Planet.Earth_.EP04.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/චූටී-මල්ලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චූටී මල්ලි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/11/19
Subtitles by
චූටී මල්ලි
Subtitles
65 comments
lasidu
vee
maru machan meyka denakm unne
quick
thanks
kalinga
බොහොම ස්තූතියි
amilatk
jayen jaya watina wadak
naleen
digatama denna saho
was
බොහෝම ස්තූතියි,
ජයෙන් ජය!!!
f_live
පට්ට පට්ට ලොවෙත් නෑ
hh
niyamai macho pattama wadak hode anik awath demu
naleen
good work :)
Gayan
jayama pathami saho
jeewantha
සබ් වලට බොහොමත්ම ස්තූතියි
upali
ela ela ela ela
elakiri
මේක දුන්න එක පට්ට හොදේ.
ccnp
Thanks
ositha
aniwa balanwa denakm unne malayo
waruna
පට්ට පට්ට පට්ට
chami
thnxxxxxxxxxxxxxxxxxxxxxx
h[A]s
ජය වේවා.!!!!!!!!!!!!!!
Bandula
සුපිරිම එකක්
අනිවා හැම කෙනෙක්ම බලන්න..
nipUna
ගොඩක් ස්තුතියි
upul
Thanks lot ,,can u give the spill binder also..i like too much
pasanmahee
එලකිරි වැඩක් සහෝ කොමෙන්ටු ගැන හිතන්න එපා..මොකද ගොඩක් අය තමන්ගේ උවමනාව ගැන විතයි හිතන්නේ... උපසිරස ගත්තා මාරු උනා..නමුත් පොඩි කොමෙන්ටුවකින් ලැබෙන දිරි ගැන්වීම දන්නේ දෙයක් කරන කෙනා විතරයි.....නියමයි සහෝ ඉතුරු ටිකත් දෙන්න...
Ashen
mekai.me site aka aththatama hodai.eth godak torrent walata seeds nane?mokada karanne?rar,zip 4mat walin ganna barida?mama Dragons.Gift.Of.The.Night.Fury.2011.DVDRip.XVID.AC3.HQ.Hive-CM8 film aka dan goda dawasaka idann baanawa.thama iwara na.if u can put small size films in rar or zip 4mat.@Admins
Ashen
btw i have a 8mbps connection
කේ.යූ.ජී. උදාර
චූටි එකා දැන් මාර වැඩකාරයෙක් වෙලානෙ......
අනිත් ටිකත් ඉක්මනට ම දෙමු සහෝ.
සිංහල සබට බොහොම ස්තූතියි.නලින්
නියමයි චුටි මල්ලි ජය වේවා!
tharanga
පට්ටම පට්ට
shani
thanks. me series 1 harima lassanai. eng sub ekka baluwa. sinhala sub dena bawa danna wannam ethakam innawa. kohoma unath sinhala sub gaththa. niwadu welawaka apahu balanna.
shani
mata kiyanna waraduna liyanna amathaka una. werlawak thiyanawanam elagata "BBC.Frozen.Planet.2011" ekata sinhala sub denna. ekath harima lassanai.
mihan
ela niyama wadak.
සමීර කරුණාරත්න
උපසිරැසට බොහොම ස්තුතියි සහෝදරයා.
මම ආසම කතා මාලාවක් මේකsachith
niyamay machan... 4.5GB copy ekk bagaththa kalekata kalin...eth balanna une na...ada balanna ona...thanks.. :)
charitha
supiri kolla macho uba.......proddak withara late unath ela...kolla dannawada thawath site 1 kuth meka denna patan aran bawa.....ewa pahara wada bn
sd
eka
ආසිරී ප්රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි චුට්ටෝ,
වැඩේ දිගටම දෙනවා නේද...
එල එල...දොගටම කොරන් යන්...
ජය වේවා!!Tharindu
Thanxxxxxxxxxxxx machan
indika
ela.. ela.. thnx
dev
bohoma stuti saho... .
sura
thanks machan
රොයිලි
බොහොම ස්තූතියි චූටි මලේ සිංහල උපසිරැසියට. ඔක්කොටම දෙනවා නේද? ජය෴෴ :P :P
mudiya / මුදියා
මේක නම් මාරයි චූටි මල්ලියො.අපි ඉන්න ලෝකෙ මෙච්චර ලස්සනද කියල හිතෙනව වෙලාවකට.ඒත් ඉතිං දුකයි ඒ හැම ලස්සනක්ම බලන්න බැරි වෙන එක ගැන.මෙහෙම හරි ඒව දැකල දැන ගන්නෙ උඹල වගේ සුපිරි වැඩ්ඩො නිසා තමයි.ජයවේවා.බොහෝ............................................ම ස්තූතියි...!
Thisara NEO
උපසිරැසියට ස්තූතියි
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!
dimuthu තරංග ඉලුක්කුඹුර
සුපිරි සහෝ, නියමයි ඉතුරු ටිකත් පිළිවෙලට අප වෙනුවෙන් රැගෙන එන්න,ජයවේවා.
darshi
බොහොම ස්තුතියි.
vernie
ela kollek ne
HarshA LahirU
Thanks
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි චූටි මල්ලියෝ සිංහල උපසිරැසියට..
අද තමයි බාගන්නේ...
ජය වේවා!DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


patta macho