Watch Trailer

Under the Dome (2013) [S01 : E03] | මිනිස් දඩයම [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මම ඔයාලා හැමෝම ආසාවෙන් බලාගෙන හිටපු සබ් එකත් අරගෙන ආවා. ඉතින් සුපුරුදු විදිහට අපි ගියවර කතාවේ වුනේ දේ පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. මේ කතාව පටන් ගත්තේ චෙස්ටර් මිල් කියන නගරය එක පාරටම අද්භූත ආවරණයක් මගින් වැසී යාමෙන්. ඉතින් මේ අද්භූත සිදුවීමට හේතුව තාමත් කිසිම කෙනෙක් දන්නේ නැහැ. චෙස්ටර් මිල්…

Under the Dome 1-3

හොඳයි එහෙනම් මම ඔයාලා හැමෝම ආසාවෙන් බලාගෙන හිටපු සබ් එකත් අරගෙන ආවා. ඉතින් සුපුරුදු විදිහට අපි ගියවර කතාවේ වුනේ දේ පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු.

මේ කතාව පටන් ගත්තේ චෙස්ටර් මිල් කියන නගරය එක පාරටම අද්භූත ආවරණයක් මගින් වැසී යාමෙන්. ඉතින් මේ අද්භූත සිදුවීමට හේතුව තාමත් කිසිම කෙනෙක් දන්නේ නැහැ. චෙස්ටර් මිල් වල වැසියන් මේ සිදුවීමෙන් තරමක් කැලඹුණත් ඔවුන් ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ ආණ්ඩුවේ විද්‍යාඥයන් ඇවිල්ලා මේ ආවරණය ඉක්මනටම බිඳලා ඔවුන්ව ගලවා ගනියි කියලයි. ඒ නිසා ඔවුන් බොහෝම සාමාන්‍ය විදිහට හැසිරෙනවා. ඒත් පෝල් රැන්ඩල්ෆ් කියන පොලිස්කාරයා විතරක් මේ සිදුවීමෙන් ගොඩක් කැලඹෙනවා. කොහොම හරි මෙයා කලබල වෙලා කරන වෙඩි තැබීමකින් එයාගේ සහායකයා නොහොත් ෆ්‍රෙඩී ඩෙන්ටන් කියන පොලිස්කාරය මියයනවා. ඒ විතරක් නෙමේ ඔයාලා දකින්න ඇති මේ නගරයේ නගර සභිකයා වෙච්ච ජිම් රෙනී නොහොත් බිග් ජිම් සහ නගරයේ මෝචරියේ භාරකාරයා වෙච්ච රෙවරන්ඩ් කොගින්ස් මුල ඉදලම යම් රහසක් හංගන්න මහන්සි වුන බව. මේ රහස ගැන තරමක් දැනගෙන හිටපු ඩියුක් පර්කින්ස් නොහොත් නගරයේ හිටපු ෂෙරිප්වරයා මේ ගැන ලින්ඩාට කියන්න හැදුවත් එයාගේ පේස්මේකර් එක පුපුරලා යාම නිසා ඔහුත් මරණයට පත්වෙනවා.ඒ විතරක් නෙමේ පළවෙනි කොටසෙදි ඔයාලා දකින්න ඇති මේ ආවරණයෙන් නගරය වැහිලා යන්න සතියකට විතර කලින් නගර සභාව විශාල වශයෙන් ප්‍රෝපේන් ගබඩා කරගත්ත හැටි. ඉතින් ගියවරේ කොටසෙදි ඩියුක් ළඟ තිබ්බ ප්‍රොප්‍රේන් ගනුදෙණුවේ සාක්ෂි විනාශ කරන්න ජිම් රෙනී විසින් රෙවරන්ඩ්ව ඩියුක් ගෙදරට යවපු හැටි සහ රෙවරන්ඩ්ගේ වැඩේ නිසා විශාල ගින්නක් ඇතිවුන හැටිත් හැමෝම එකතුවෙලා අවසානයේ ඒ ගින්න නිවපු හැටිත් ඔයාලට මතක ඇති.

ඉතින් එහෙනම් මේ මතක් කරගැනීමත් එක්ක අපි යමු චෙස්ටර් මිල් වල ගෙවන තුන්වන දවස ගෙවන්න.

Under the Dome (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 30e132afd5103ba23c4af36cbcb7711583024cf4 280 MB කොපිය මෙතනින් බාගන්න 23276179faa555142759e91f8985719ac5b37b3b 1.1 GB කොපිය මෙතනින් බාගන්න ab4ae6ca7ce081291e41deb2a28ecd49ba827a24 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

9,775 downloadsDownload Under.the_.Dome_.S01E03.zip315 B

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles

9,775 downloadsDownload Subtitles315 B

74 comments

  1. සමීර කරුණාරත්න

    සුපර ස්තුතියි මචෝ

    1. සමීර කරුණාරත්න

      හැම සතියකම දැම් මේ උපසිරැස ලැබෙනකම් බලා ඉන්නෙ.
      කොපිය නම් දැනටම බාන්න දාල තියෙන්නෙ.
      බොහොම ස්තුතියි මචෝ.

    2. nilani

      wow niyamayi .api mewage katha balann harima asyi.apita mahansi wela mewa dena oyata bohoma pin.oyage therima niyamayi...........

  2. ccnp

    Thanks

  3. නලින්

    නියිමයි සුපුන් සහෝ..

    ජය වේවා

  4. එරංග

    එල මචං දැන්ම ගන්නෝ

  5. sanju lakshan dharmasena

    ela machan

  6. tharanga

    මැක්සා දෙනකම් උන්නේ

  7. upali

    ela ela ela

  8. naleen

    niyami patta kathwa bro

  9. ns

    thanx...

  10. ganidu

    තැන්ක්ස් වේවා!

  11. Sanjaya

    එල එල නියමයි පුබුදු සහෝ, මේක එනකන් බලාගෙන හිටියෙ.

  12. chami

    thnxxxxxxxxxxxxxxxx

  13. shann

    පට්ටම කතාව කොල්ලෝ දිගටම දාහන්

  14. geeth

    gindara machan

  15. lasidu

    ඔන්න බාන්න දැම්ම නියමම පහරක් මේක බලන්න බලන්න ආස හිතෙනවා

  16. yasas

    thanks lot

  17. ranga

    ela digatama subs one

  18. kalinga

    පට්ට පට්ට සබ් එක එනකම් උන්නේ කොලුවෝ

  19. wow

    wow, maru :D

  20. sds

    thnxz

  21. dilan

    gr8 bro

  22. hashan sampath

    maru aaaa....

    1. hashan sampath

      thanx..

  23. amilatk

    jayen jaya!!!

  24. Chanaka Lakshan

    Episode එක නම් ඊයෙ රෑ බාගත්ත
    සබ් එක දෙනකම් තමයි බලන් හිටියෙ :)
    බොහොම ස්තූතියි සහෝ

  25. shani

    thanks a lot

  26. -HacKrisH-

    ඊයේ බෑවා අද සබ් දෙයි කියලා හිතුනු නිසා. තෑන්ක්ස්...

  27. lakchan

    ela machan ...........................

  28. me

    Thanks

  29. Rumesh Dilshan

    THENX SAHO

  30. dananjaya

    ela machan ela.thanx.........

  31. “චූටී මල්ලි”

    එල සහෝ
    බලන් උන්නේ දෙනකම් මචන්
    ඔබට ජය...

  32. vernie

    බොහොම ස්තූතියි සහෝ

  33. sarath

    thanks supun ep 03 enakam balan unne.

  34. hasitha dilranga

    ela ela

  35. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි සුපුන් මචෝ...
    කියලම වැඩක් නැහැ...
    එනකම්මයි බලන් උන්නේ..
    දැන් නම් මේකටත් ඇබ්බැහි වෙලා...
    ජය වේවා!!!

  36. නිරෝෂ්

    ස්තුතියි

  37. ravi70

    aluth wadak,obata jayen jaya

  38. pathminda

    mama lagadi thamai baiscop balanna aebbehi unae aee oyalata pin sidda wenna

  39. tikiri

    niyamai ban
    enakam unne

  40. dev

    onna enakanma tama balan hitiye,,, ,
    bohoma stuti saho... .

  41. nalaka

    denakan hitiye supun sahoo godaak pin jayawewa.

  42. Shan Gamage

    ඇත්තටම සහෝ නියම කතාව....සබ් එකක් සුපිරියටම තිබුණා,ස්තුතියි අපි වෙනුවෙන් මේ කරන සේවාවට :)

  43. sumith

    thanks saho !!!

  44. Chami

    Thanks Pubuu.....

  45. samiddha

    ela pubudu.patta padiri.great .thanks a lot friend

  46. nilani

    wow niyamayi .api mewage katha balann harima asyi.apita mahansi wela mewa dena oyata bohoma pin.oyage therima niyamayi

  47. nilani

    wow niyamayi .api mewage katha balann harima asyi.apita mahansi wela mewa dena oyata bohoma pin.oyage therima niyamayi..........

  48. රොයිලි

    අහා තුන්වෙනි කොටසත් ඇවිල්ල නේද? බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට.මෙන්න බානවා. ජය෴෴ :P :P

  49. mudiya / මුදියා

    හප්පේ එනකං මග බලන් උන්නෙ.මරු කතාව මේක නම් පුබුදුවො.ගොඩක් ආසාවෙන් බලන්නෙ.දිගටම දියං කොල්ලො.ජයවේවා.බොහෝ.....................................ම ස්තූතියි...!

  50. tharindu

    hamooooo sub eka denakam hitiyeeeee..thanks thankss

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.