Watch Trailer

Prison Break [S04 : E07] | භූගත මාර්ගයට පිවිසීම…[සිංහල උපසිරැසි සමඟ]

මේ සුප්‍රකට කථා මාලාවේ හත් වැන්නයි. ගියවර කොටසෙදි ඇලෙක්ස් මහෝන් පොලිස් නිලධාරියෙක්ට පහර දීම සහ තහනම් කලාපයට ඇතුල් වීම යන චෝදනා මත සිර භාරයට ගත්තා. නමුත් ඩොන් සෙල්ෆ්ට බේරා ගත හැකි වන්නේ රෝලන්ඩ්ගේ උපකරණය විතරයි. නමුත් මයිකල් ඇතුළු කණ්ඩායමේ අනිත් පිරිස ඩොන් සෙල්ෆ්ගේ අනුදැනුමකින් තොරව මෙහෙයුමක් දියත් ක…

Episode 07 - Five the Hard Way
මේ සුප්‍රකට කථා මාලාවේ හත් වැන්නයි. ගියවර කොටසෙදි ඇලෙක්ස් මහෝන් පොලිස් නිලධාරියෙක්ට පහර දීම සහ තහනම් කලාපයට ඇතුල් වීම යන චෝදනා මත සිර භාරයට ගත්තා. නමුත් ඩොන් සෙල්ෆ්ට බේරා ගත හැකි වන්නේ රෝලන්ඩ්ගේ උපකරණය විතරයි. නමුත් මයිකල් ඇතුළු කණ්ඩායමේ අනිත් පිරිස ඩොන් සෙල්ෆ්ගේ අනුදැනුමකින් තොරව මෙහෙයුමක් දියත් කර මහෝන්ව නිදහස් කර ගන්නවා.

කෙසේ වෙතත් මේ වන විට ඩේටා කාඩ් එකේ තොරතුරු මොවුන් පිටපත් කරගෙන හමාරයි. දැන් ඊලඟ කාඩ් එක සොයා යාමට මෙහෙයුම් අරඹනවා. මේ අතර තුර ටී බෑග් උපක්‍රමයක් යොදා මයිකල් සහ බෙලික්ව පැහැරගෙන යනවා. මේ සඳහා ඔහුට ග්‍රේචන්ගේද සහාය හිමි වෙනවා. පසුව ටීබෑග් තමන් ලඟ ඇති විස්ලර්ගේ පොත මයිකල් හට ලබාදී සිලා ගැන එම පොතෙන් තමා සොයා ගන්නා සියලු කරුණු සහ තමන් දැනට දන්නා සියලු කරුණු පවසන ලෙස ඔහුට තර්ජනය කරනවා. කෙසේ හෝ මයිකල් මේ පොත ආධාර කර ගෙන සිලා වෙත පිවිසීමේ සිතියමක් සොයා ගන්නවා..

මයිකල් සහ බෙලික්, ටීබෑග් විසින් මෙලෙස රඳවා තබාගෙන සිටින බවක් අනෙක් අය දන්නෙ නැහැ. මේ වනවිට ලින්කන්, සාරා, රොලන්ඩ් යන පිරිස වේගාස් බලා පිටත් වී හමාරයි. ඒ අනිත් කාඩ් එක පිටපත් කර ගැනීම සඳහා. නමුත් වේගාස් වලදී රෝලන්ඩ් විසින් තම උපකරණය හොර වැඩක් සඳහා පාවිච්චි කිරීමට ගොස් නිලධාරීන්ට හසු වනවා. මෙහීදි ඔහුගේ උපකරණය ඔවුන්ට අහිමි වනවා..

මේ වගේ අහඹු සිදුවීම් රාශියක් මෙවර කොටසින් ඔබට දැකගත හැකියි. එහෙනම් මම ගිහින් එන්නම්. මීලඟ කොටසින් නැවත හමුවෙමු. හැමෝටම ජය වේවා෴

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න 053ff5acdfa77c9650a83554fe0f0d6df6ade8d8 170 MB කොපිය (4.4 GB) මෙතනින් බාගන්න 64e2d044026512d9343f7c7aaa464119aaebd7a4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

12,173 downloadsDownload Prison.Break_.S04E07.zip42 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                              Next Episode >>

Subtitles by

දිදුල Kd

Subtitles

12,173 downloadsDownload Subtitles42 KB

65 comments

  1. dilan

    ela ela sub aka deela maru

  2. naleen

    thanks macho sub

  3. lk

    Bohoma pin :)

  4. kalinga

    මේක නම් අනිවා බලනවා නේ

  5. මයිකල් ස්කොලේඩි

    ලොවෙත් නෑ ඉතින්

    තංක්ස් බං

  6. ositha

    supiri :) :) :)

  7. f_live

    බොහොම තුති දිදුල

  8. vee

    maxxa hode 1 kenma

  9. dilan

    thanks machan

  10. was

    ඔන්න සබ් එක ගත්ත ජය!

  11. gihan

    elakiri didula supirima kathawa

  12. yasas

    niyamai macho digatama demu

  13. chami

    thxxxxxxxxxxxxxxxxx

  14. Dananjaya Prabath

    බොහොම ස්තුතියි ඉක්මනට දුන්නට....

  15. tharanga

    මේකේ සබ් දෙන්නේ කවදද බලාගෙන ඉන්නේ

    ජය

    දිදුල

  16. ccnp

    Thanks

  17. Anjana

    thankss

  18. [chathura]

    " හිතුවෙවත් නැති මොහොතක , හිතන්නැතුවම ලං වුනා "
    නියමයි දිදුල සහෝ එල එල.

  19. Thishan Eranga

    Ela mchn ela.me sere nam ikmanatama dunna neda ? very very Thankzzzzzzzz.anikath ikmanatama dipan.ok

  20. owlx

    ammo deiyo dakka wage.. ithuru tikath pattazzzzz gala dahnko macho ekenma.! :D

  21. kavinda

    ela kiri saho

  22. “චූටී මල්ලි”

    එල සහෝ
    ඔන්න සබ ගත්තා
    සබට තුති
    ඔබට ජය...

  23. djnirmal

    machan danakam balan hitiye, tks bro.
    ikmanta anith tikath danna..

  24. ganesh

    superi bro

  25. nalaka

    තෑන්ක්ස් මචෝ

  26. මුදියා / mudiya

    හප්පේ මාර දීමක්නෙ.නියමයි දිදුලයො.ජයවේවා.බොහෝ...............................................................................ම ස්තූතියි...!

  27. Sandun

    Thanks machan. denakan balan hitiye me sub ekath. ekanam ikmantamaa dunna. digatama sub denna. jaya wewa

  28. Sahan

    fatta thankz bro.. ikmnta dena ekata thankz a lot...

  29. සoජය

    ඔන්න මමත් සබ් එක බාගත්ත. බොහොම ස්තුතියි දිදුල සහෝ...

  30. jana

    දැන් මේකට ඇබ්බැහි වෙලා මම.sub දෙනකන් බලන් ඉන්නෙ.

  31. රොයිලි

    බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  33. Lahiru

    ikmanadtama dunnata godakkkkkkkkkkkkkkkkkkkkkkkkkk thanks...pulwannam me filims eke sub dennkooooo The.Worlds.End 2013

  34. danushka

    thanks machan,,,,

  35. supun

    එලම තමයි.තව කොටස් ටිකයි.ඒ ටිකත් ඉක්මනටම දෙන්න.

  36. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa....pinsiduweewa..wasanaweewa..

  37. ශාන් විමුක්ති [විමා]

    ගිරි ගින්දර
    උපසිරසට බොහොම ස්තූතියි ආ :D

  38. lucifer

    prison break kiyanne niyama T.V. serice ekak... ikamanatama s 04 &amp; s 05 subtitel tika vitharak hari kamak na danawada... plz bro.....

  39. sp පියමල්

    thanks

  40. shani

    thanks

  41. sachith

    Thanks Machan (y)

  42. indika

    thnqqq

  43. Ravindu

    Miyamai machaaa ela....
    Ithuru tikath ikmanata daapan...
    Jayaen Jayama wewa !

  44. kash

    great..thank you bro

  45. eraa

    ela aiya ela jaya sri

  46. SUDEERA

    machn man meka bluwa eth sinhala sub walin ayablanwa ela kollo gud luck

  47. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  48. Achintha sameera

    දිදුල Kd සිල්වා තැන්ක්ස් මචෝ සබ් එකට.මේකානම් පට්ටම ටීවී සීරියස් එකක්.තව සබ් දෙන්න හැකියාව ලැබේවා!!!

  49. Thisal

    tq

  50. gihan

    ගොඩක් ස්තුතියි

Load more comments