Watch Trailer

Twisted [S01 : E10] | නිර්දෝෂී බව [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න දහවෙනි කතාවත් ගෙනාවා එහෙනම් පොරොන්දු වුන විදිහටම. තව කොටස් දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒකත් ඔයාලට ඉදිරි දවස් දෙක ඇතුලත බලාගන්න පුලුවන් වෙනව කියලම තරයේ ප්‍රකාශ කර සිටිනවා 😀 😀 එහෙනම් පහුගිය කොටසින් දකින්න ලැබුනනේ, කයිල් මාස්ටර්සන් ඩැනීගේ අම්මගෙන් ප්‍රශ්ණ කිරීම් වල නිතර වෙනවා. ඒවගේම ඩැනීව මේ හ…

Twisted 2013හරි ඔන්න දහවෙනි කතාවත් ගෙනාවා එහෙනම් පොරොන්දු වුන විදිහටම. තව කොටස් දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒකත් ඔයාලට ඉදිරි දවස් දෙක ඇතුලත බලාගන්න පුලුවන් වෙනව කියලම තරයේ ප්‍රකාශ කර සිටිනවා 😀 😀

එහෙනම් පහුගිය කොටසින් දකින්න ලැබුනනේ, කයිල් මාස්ටර්සන් ඩැනීගේ අම්මගෙන් ප්‍රශ්ණ කිරීම් වල නිතර වෙනවා. ඒවගේම ඩැනීව මේ හේතුන් නිසා ග්‍රීන් ග්‍රෝ වලින් අයින් වෙන එක හොඳයි කියනවා. ඒ ඇරිසෝනා වල එයාගෙ ආච්චි ගාවට යවන්න. ඒවගේම ඩැනී තීරණය කරා තමන්ගෙ අම්මා වරද භාරගත්තට පස්සේ එයා කයිල්ගෙන් හංගගෙන හිටපු හැම විස්තරයක්ම කයිල්ට කියලා තමන්ගෙ අම්මගෙ නම සුද්ධ කරගන්න. එහෙමත් නැත්නම් අම්ම නිර්දෝෂයි කියල පෙන්නන්න. ඉතිං ඩැනීට සිද්ධ වුනා ලියුමෙ කතාවයි, තාත්තගෙ කතාවයි සේරම කියන්න. ලීසිගෙ තාත්තා සැමුවල් නගරෙට එනවා ලීසිගෙ නංගිගේ උපන් දිනය වෙනුවෙන්. රිකෝගෙ උපදෙස් අනුව ලීසිත් එක්ක ලඟින්ම ඉන්න කියපු නිසා, ජෝ ලීසිට හයියක් වෙන්න උපන් දින පාටියට සහභාගි වෙනවා. එතනදී ජෝට හොයාගන්න පුලුවන් වෙනවා ලීසිගෙ තාත්තා සහ ක්ලාරාගේ (ලීසිගෙ නංගි) ජිම්නාස්ටික් ගුරුවරයයි පැන්ට්‍රි කබඩ් එක ඇතුලේ සිපගන්නවා. ඒවගේම ඩැනී ජෝගෙනුයි ලීසිගෙනුයි හංගගෙන හිටිය රහස, අර මාල පෙත්ත ලැබුන හැටි ගැන එයාලට කියන්න තීරණය කරනවා. ඒ එයාගේ නිර්දෝෂී බව ඔප්පු කරන්න. කතාවෙ අවසානෙට රිකෝට වීඩියෝ එකක් ලැබෙනවා ඩැනී සහ ලීසි අතර සිදුවන යම් සිදුවීම් පෙලක් ගැන එදා රෑ ඩැනීගේ ගෙදර තිබ්බ පාටිය අවසානයේදී.

අද එතන ඉදන්..

අනිත් කොටසින් හම්බවවෙමු.
ජයවේවා!

Twisted (2013) on IMDb

 

 

145 MB කොපිය මෙතනින් බාගන්න d08c897eb479f94aacf58fc4e328a48958c8128d 260 MB කොපිය මෙතනින් බාගන්න f99296441c771ee22d4d8259195e0adc4ff104a4 350 MB කොපිය මෙතනින් බාගන්න d3690f1244852f56b6e6dff8f66abcd794e3933f 1.0 GB කොපිය මෙතනින් බාගන්න 4d068bf87df3dddf5381784a59d4c05925f06c6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

787 downloadsDownload Twisted.S01E10.zip116 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles

787 downloadsDownload Subtitles116 KB

29 comments

  1. ccnp

    Thanks

  2. hh

    meykath ela kathawak ohoma yamu

  3. ositha

    onna math sub aka gaththa :)

  4. amilatk

    jaya wewa!!!

  5. yasas

    sub akata thxxxxxxxxxxxx kina

  6. tharanga

    එහෙනම් මෙක්ය්ජ් ඉක්මනින් ඉවරයි නේ එල

  7. gihan

    ikmnata dunna akata pin :)

  8. එරංග

    එලස් මචං

  9. උදාර

    නියම කතාව හොදේ :) පට්ට

  10. lasidu

    ජය පතමි

  11. kalinga

    බොහොම තුති

  12. quik

    thanks

  13. chami

    thnxxxxxxxxxxxxxx

  14. හර්ෂ ලහිරු

    ස්තුතියි කිනා ජය

  15. සoජය

    බොහොම ස්තුතියි කිනා...

  16. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය...

  17. chana

    niyama kathawa season 2 th thiynawa neda? eketh sub denna hode thnks

    1. #ChalinduDeshan (කිනා)

      එකේනම දෙනවා. ඒක පටං ගන්නේ ජනවාරි වල. :D

  18. Sahan

    thankz a lot bro...

  19. me

    Thanks

  20. රොයිලි

    බොහොම ස්තූතියි චලිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. මුදියා / mudiya

    හුරේ තව දෙකයි.නියමයි කිනෝ.ජයවේවා.බොහෝ..............................................................................ම ස්තූතියි...!

  22. Achintha sameera

    චලිදු දේශන්
    (කිනා) thanks macho sub ekata...

  23. nuwan

    meke episode 12 nadda machan? thama eka hoyaganna bariuna

    1. #ChalinduDeshan (කිනා)

      12ස් වෙනි කොටස එන්නේ සීන් දෙකත් එක්ක ඊලඟ අවුරුද්දේ ජනවාරි වල මචං!

  24. shani

    thanks

  25. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  26. dinidu madushanka

    ela ela saho jaya wewa

  27. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.