පෘතුවි ලෝකයේ අපේ ඇසට දැකගන්න නොලැබෙන දේ බොහොමයක් සමඟින් ඔබ හා එක වුන මේ වැඩසහනේ කාන්තාර මුලික කරගත් කොටසේ උපසිරැසි දායකත්වය ඔන්න මගෙන් එහෙනම්. මීට කලින් මේ කතාව නොබලපු කෙනෙක් ඉන්නවා නම් දැන්ම කියන්නේ අනිවාර්යෙන්ම මුල ඉඳල මේ වැඩසටහන බලන්න. මොකද මේ වගේ දේවල් සල්ලි කොච්චර තිබුනත් ඉවසීම නැතිනම් පියවි ඇ…

පෘතුවි ලෝකයේ අපේ ඇසට දැකගන්න නොලැබෙන දේ බොහොමයක් සමඟින් ඔබ හා එක වුන මේ වැඩසහනේ කාන්තාර මුලික කරගත් කොටසේ උපසිරැසි දායකත්වය ඔන්න මගෙන් එහෙනම්. මීට කලින් මේ කතාව නොබලපු කෙනෙක් ඉන්නවා නම් දැන්ම කියන්නේ අනිවාර්යෙන්ම මුල ඉඳල මේ වැඩසටහන බලන්න. මොකද මේ වගේ දේවල් සල්ලි කොච්චර තිබුනත් ඉවසීම නැතිනම් පියවි ඇස්දෙකෙන් සජීවීවනම් බලාගන්න ලැබෙන්නේ නැහැ. ඒ තරම් ඉතාමත් දුර්ලභ දර්ශන පෙලකින් තමයි මේ හැම කතාවක්ම හැඩවෙලා තියෙන්නේ.
ඩේවිඩ් මහත්මයාගේ දැඩි කටහඬ එක්ක මේ කතාව බලන අපිට ඇත්තටම දැනෙන්නේ අපි ඒ ස්ථානයේ ඉන්නවා වගේ හැඟීමක්. මීට කලින් එතුමා විසින් හඬ දායකත්වය සැපයු කතාවක් බැලූ කෙනෙකුට නම් ඒ ගැන ඉතින් අමුතුවෙන්ම කියන්න අවශ්‍යය නැහැ. ඉතින් කලින් කිව්වා වගේ මම මේ ගෙනෙන කොටස සඳහා මූලික වෙන්නේ ලෝකයේ තියෙන භූමි බාගයෙන් තුනෙන් එකක් පමණ ආවරණය වෙලා තිබෙන සහ දිනෙන් දින තවත් වර්ධනය වෙන කාන්තාරයි. කාන්තාර කිව්වම මොනවද මුලින්ම හිතට එන්නේ? දැඩි රශ්මිය, වැලි කඳු සහ දුහුවිල්ල වගේ දේවල් නේ? ඔව් එව්වා උනාට ඒවාට අවේනික උන සත්ව වර්ගත් ජිවත් වෙනවා. එතකොට අපි අද මේ කතා කරන්නේ වසරකට හෝ වසර කීපයකට වතාවක් ලැබෙන වැස්ස මගින් ලැබෙන ජලය උපයෝගී කරන මේ ජීවිතය අපහසු කරවන කාන්තාර වල ජිවත් වෙන සත්ව විශේෂ කොහොමද එයාලගේ ජීවිතය පවත්වා ගන්නේ කියලා. මේ කොටසේදී ඔයාලට ලෝකයේ පැරණිම කාන්තාරය සහ එවැනි කාන්තාර කීපයක වෙසෙන දෙපා, සිවුපා සහ පියාසර කරන සත්වයන් හැමෝම ගැන දැනගන්න ලැබේවි.
වතුර පොදක් නැති වැලි කඳු මුදුනට ගිහින් වාතයේ ඇති ජලය බීමට උපක්‍රම දන්න කුරුමිණියෝ, විලෝපික ලෝකයේ බලවත්තු කාන්තාර වලදී කොයිතරම් අසරණද කියලත් ඔයාලට බලාගන්න පුළුවන්. වතුර සොයාගෙන ඇවිත් කෙනෙක් අපහසුවෙන් වතුර ලබාගන්නකොට ඒ කෙනා එනකන් බලන් ඉන්න තවත් විලෝපිකයෙක් තමන්ගේ අහාර සොයාගන්නේ කොහොමද? මේ හැම දෙයක්ම අද කොටසින් දැකගන්න පුළුවන්. එහෙනම් මම ගිහින් එන්නම්. මීළඟ කොටසින් ඔයාලට ලෝකයේ තිබෙන තෘණ භූමි ගැන දැනගන්න ලැබේවි. එහෙනම් හැමෝටම ජයෙන් ජය !!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
993 downloadsDownload Planet.Earth_.II_.S01E04R1.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
20 comments
Rumesh Nilantha Jayaweera.
Rumesh Nilantha Jayaweera.
Planet Earth [S02 : E04] 720p HDTV kalin gatha dan sub ekka baluwa haki
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
උපසිරසට ස්තුතියි .
උපසිරසක් කාලෙකින් කරලා වගේ
මුල් කොටස් තමයි මේ දවස්වල බලන්නේ
පස්සේ මේ කොටස බලනවා ඩව්න්ලෝඩ් කරගෙන මnirosh
machan mata episode 1 torrent downloade karanna site ekak ewanawada
අබා
බොහොම ස්තුතියි හසන්ත සහෝ.....!!!!
rakitha ranathunga
බොහොම ස්‍තූතියි සබට
chanuka
thanks bro
link akak denna plsmahesh
bohoma sthuthi sub ekata. ithuru kotas dekatath sub denna.
meka supirima wadasatahanak hamoma balanna.
jaya wewa...!!!Sanath Indika
thx broo
Sajeevi
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila
බොහොම ස්තූතියි
Jeewana Lakshan
Thanks.
Kumara
Thanks Bro !!!
wijenayaka
Planet Earth [S02 : E06] me sub eka koheda thiyenne?
SIP
thankx
Nirosha Nirosha
thanks
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
ජය වේවා.!Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanx hasantha saho sub ekata