අද මං ඔයාලට ගෙනාවේ අරුම පුදුමලෝකයේ තවත් අරුම පුදුම තැනක් වුන ලෝකයේ තියෙන තණබිම් සහ ඒවාගේ තියෙන ජීවිත වල අපූර්වත්ය පිරුණු Planet Earth කතා මාලාවේ පස්වැනි කොටසයි. යශෝ, නිර්මාණි, රොයිලි අයියා වගේම හසා මාමි කලින් ගෙනාපු කොටස්වල ඔයාලා මේ ලෝකයේ තියෙන දූපත්, කදු, කැලෑ, සහ කාන්තාර ගැන අපූරු විස්තර දකින්න ඇ…

අද මං ඔයාලට ගෙනාවේ අරුම පුදුමලෝකයේ තවත් අරුම පුදුම තැනක් වුන ලෝකයේ තියෙන තණබිම් සහ ඒවාගේ තියෙන ජීවිත වල අපූර්වත්ය පිරුණු Planet Earth කතා මාලාවේ පස්වැනි කොටසයි. යශෝ, නිර්මාණි, රොයිලි අයියා වගේම හසා මාමි කලින් ගෙනාපු කොටස්වල ඔයාලා මේ ලෝකයේ තියෙන දූපත්, කදු, කැලෑ, සහ කාන්තාර ගැන අපූරු විස්තර දකින්න ඇතිනේ. ඒ වගේම චූටි මල්ලි ගෙනාව මේ කතා මාලාවේ කලින් සිසන් එකත් ඔයාලා බලන්න ඇති. ඉතින් ඒ හැම කොටසකම තිබුන අපූර්වත්වය, සුන්දරත්වය වගේම කුතුහලය මේ කොටසෙත් නොඅඩුව තියෙනවා. මේ රූපරාමු කොහොම ගත්තාද කියලා හිතෙන තරම් පුදුම සුන්දරත්වයක් අද කොටසෙනුත් ඔයාලට දකින්න පුලුවන් වේවි.
තණබිම් කිවම ඔයාලට මොනවද මතක් වෙන්නේ? ක්‍රිකට් පිට්ටනියක් වගේ තණකොළ පිරුණු තැනක්ද? හැබැයි අපි දන්නේ නැතිවුනාට, අපි නොදැන හිටියාට ලෝකයේ ගොඩබිමෙන් හතරෙන් එකක් පුරාවට වැසිලා තියෙන්නේ මේ තණබිම් වලිනුයි. කුඩා කුඹින්ට නිවහනක් වගේම විශාල අලින් වහගන්න තරම් විශාල තෘණ තියෙන තණබිමුත් මේ ලෝකයේ තියෙනවා කියලා ඔයාලා හිතන්න නැතිව ඇති. ඉතින් අද වික්‍රමය යුරො- ආසියානු තණබිම් හරහා පටන් ගෙන යුරෝපිය තණබිම්, අප්‍රිකානු සවානා තණබිම්, උතුරු ඕස්ට්‍රේලියානු තණබිම් හරහා උතුරු ඇමරිකානු තණබිම් දක්වා නිමා නොවන චාරිකාවක අපිව පැයක කාලයක් ඇතුලත එක්කාගෙන යනවා. මේ තණබිම් එක්ක බැදිලා තියෙන ජිවිතය නම් පුදුමාකාරයි. කෑම හොයන්න, ගොදුරු හොයන්න, පැටවු හදන්න වගේම සහකාරයෙක් හොයාගන්න මේ තණබිම් වල ජිවත් වන සතුන් කරන දේවල් හිතාගන්න බැරි තරම් සුන්දරයි. ඒ වගේම අවසානයේදි සුපුරුදු පරිදි කැමරා කණ්ඩායම මුහුණ දුන්න අත්දැකිමකුත් අපිට බලාගන්න පුලුවන් වෙනවා. ඊසාන දිග ඉන්දියාවේ Kaziranga රක්ෂිතයේ ඉන්න සතුන් ගැන හොයන්නයි මෙදා සැරේ ඒ අය යන්නේ. ඉතින් එතනදි කැමරා කණ්ඩායමට මුහුණ දෙන්න වෙන සුන්දර වගේම කටුක, භයානක අත්දැකිම් බලාගන්න අපිට පුලුවන් වෙනවා. ඒ අය ජිවිත පරදුවට තියලා අපිට මේ වගේ සුන්දර දර්ශන ගේන්න කරන කැපවීම කොයි වගේද කියලා ඒ කොටසින් බලාගන්න පුලුවන් වේවි. ඉතින් මම තවත් වැඩි විස්තර කියන්නේ නෑ ඔයාලගේ ඇස්වලින්ම ලෝකයේ තියෙන තණබිම්වල තියෙන නොදැකපු ලස්සන විස්තර දැනගන්න මේ කොටස බලන්න.
මීළඟ උපසිරසෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !
ප.ලි – අහම්බෙන් වුනත් මේ වගේ සුන්දර වැඩසටහනකට මට සබ් කරන්න අවස්ථාව දුන්න යශෝද සහෝට ස්තුතියි.
Due to copyright issues, we do not provide any torrent links.
Planet.Earth.II.S01E05.720p.BluRay.x264-ROVERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,052 downloadsDownload Planet.Earth_.II_.S01E05.Baiscopelk.com_.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
15 comments
Kulanjana Maduranga
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
එහෙනම් අවසාන කොටස දෙනකන් බලන් ඉන්නවා :-Dජය වේවා !!!
Sajeevi
Thanks
Udara Damith B/K
ගොඩක් ස්තූතියි............................................................................
...........................................................................................NIRO
thnx bro...good job
අබා
ස්තුතියි කවිශ උපසිරසියට....ජයෙන් ජය.....!!!!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rumesh Nilantha Jayaweera.
elanga eke sub dennako
Kumara
Thanks Bro !!!
supunlakruwan
6,7 episode wala sub link wedakaran nethooooo...........
Piumi_kosala
Ko ana tama 6 sub aka nana
Nirosha Nirosha
planet
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :)
ජය වේවා.!Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……