කොහොමද යාළුවනේ. තාක්ෂණික දෝෂයක් නිසා මේ දවස් වල සබ් කරන්නෙ හරිම අමාරුවෙන්. කොහොම අමාරුවෙන් කළත් සීසන් පහම ඉවර කරලා මිසක් නවත්තන්නෑ. අන්තිම ලේ බිඳුව දක්වා සටන් කරනවා 😀 බැට්මෑන් ගෙ ඒවම සබ් කරලා දැන් බැට්මෑන් කියන්නෙ එහා ගෙදර අයියා තරමට දන්න ඩයල් එකක් වෙලා ඉන්නේ. එහෙනම් වැඩි බණ නැතුව අද කතාවට යමු. අද…

කොහොමද යාළුවනේ. තාක්ෂණික දෝෂයක් නිසා මේ දවස් වල සබ් කරන්නෙ හරිම අමාරුවෙන්. කොහොම අමාරුවෙන් කළත් සීසන් පහම ඉවර කරලා මිසක් නවත්තන්නෑ. අන්තිම ලේ බිඳුව දක්වා සටන් කරනවා 😀 බැට්මෑන් ගෙ ඒවම සබ් කරලා දැන් බැට්මෑන් කියන්නෙ එහා ගෙදර අයියා තරමට දන්න ඩයල් එකක් වෙලා ඉන්නේ. එහෙනම් වැඩි බණ නැතුව අද කතාවට යමු.
අද කතාවට වස මල් කුමාරී කියලා දැම්මේ ඉතින් අපේ පොයිසන් අයිවී කෙල්ල ඉන්න නිසා තමා කියලා මෙතෙක් කොටස් ටික බැලුව යාළුවන්ට තේරුම් යන්න ඇති. වස මල් කුමාරී ගැන විස්තර ගොඩක් අය දන්නවා ඇති නෙ. නොදන්න අයටයි, දන්න අයට ආපහු මතක් කරගන්නයි, අපේ පොයිසන් අයිවී කෙල්ල ගැන කියන්නම්කො.
අයිවී කියන්නේ පැළෑටි ජාතියක්. ඉත්ත වැල් කියලලු සිංහලෙන් කියන්නේ, මම නම් දැකලා නෑ ඔන්න. ඔය ඉත්ත වැල් වස ද දන්නෑ. ඒ කෙසේ වෙතත් මේ කෙල්ල එයාට කියාගන්න නම පොයිසන් (වස) අයිවී. මෙයාගෙ ඇත්ත නම පැමෙලා. මෙයා ඉස්සර බැට්ගර්ල් ගේ හොඳම යාළුවෙක්. බැට්ගර්ල් නැත්නම් බාබරා ටයි පැමෙලා ටයි දෙන්නටම තියෙන්නේ එක වගේම රතු කෙස්. රෙඩ් හෙඩ් ජෝඩුව. 😛 මේ පැමෙලා ඉස්සර ඉඳන් සොබාදහමට ආදරෙයි. කාලෙකට ඉස්සර පැමෙලා, බාබරා එක්ක එකතුවෙලා පරිසර දූෂණය කරන ෆැක්ටරි වලට එහෙම තර්ජන ගර්ජන කළා.
ඔහොම ගිහින් ඉද්දි දවසක් පැමෙලා ගෙ ඇඟට ශාක වල ජාන විකෘති කරන බෙහෙත් වගයක් ඇඟට වැටිලා එයාගේ ජාන ශාක විදිහට හැඩ ගැහිලා මහා ජංජාලයක් වෙනවා. එයාට ශාක පාලනය කරන්න, ක්ෂණිකව ගස් වැල් මල් වවන්න, ගස් වැල් වලට පණ දෙන්න වගේ මහා වැඩ ගොඩක් කරන්න පුළුවන් වෙනවා. මෙයාගේ අරමුණ තමා ගෝතම් නඟරයේ මිනිස්සු විනාශ කරලා දාලා මුළු ගෝතම් නඟරයම ගස් වැල් විතරක් තියෙන කැළයක් කරන එක. බැට්මෑන් ඉතින් එහෙම සෙල්ලම් වලට ඉඩ දෙන්නෑ කියලා දන්නවනේ. අද කතාවෙ වෙන දේ ඔයාලම බලන්නකෝ. එහෙනම් ගිහින් එන්නම්. ජයම වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
The Batman DVDrip Xvid Complete Series 2004-2008
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
202 downloadsDownload The-Batman38.Baiscopelk.com_.zip12 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රභාෂ් ජයවීර
Subtitles
6 comments
එල්.සී. දමැල්
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
dasun
pattama bn uba nm maara porak
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Naveen Rangana
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුතියි