මේ අවුරුද්දට විකාශනය වෙන්න තියෙන කොටස් වලින් අවසාන කොටස තමා මේක. ආයේ කතාව විකාශනය වෙන්නේ ලබන වසරේ පෙබරවාරි 12 වෙනිදා. 😀 අද නිවාඩු දවස වෙලත් මුට හරියට වෙලාවට සබ් එක ගේන්න බැරි උනානේ, මොනා කරනනද අද සබ් එක දෙපාරක් ටයිප් කළා, කරුමෙට මෝල් ගස් පවා පත්තුවෙන වෙලාවක් තමා මේක, කලින් ටයිප් කරපු සබ් එක ඩිලීට්…

මේ අවුරුද්දට විකාශනය වෙන්න තියෙන කොටස් වලින් අවසාන කොටස තමා මේක. ආයේ කතාව විකාශනය වෙන්නේ ලබන වසරේ පෙබරවාරි 12 වෙනිදා. 😀
අද නිවාඩු දවස වෙලත් මුට හරියට වෙලාවට සබ් එක ගේන්න බැරි උනානේ, මොනා කරනනද අද සබ් එක දෙපාරක් ටයිප් කළා, කරුමෙට මෝල් ගස් පවා පත්තුවෙන වෙලාවක් තමා මේක, කලින් ටයිප් කරපු සබ් එක ඩිලීට් උනා පණ්ඩිත වැඩක් කරන්න ගිහිල්ල රිකවර් කලත් වැඩේ හරිගියේ නෑ, ආයේ ටයිප් කරලා දාන්න උදව් වෙච්ච ඉසුරුටත් බොහොම පිං [ඉසුරු දිල්ශාන්]. ඔන්න අද වොකින් ඩේඩ් හත්වෙනි කතා සමයේ මැදි විරාමයට ආව, මේ වෙනකම් හෙමින් සැරේ උණුසුම් කරපු කතාව අද එක පාරම ගිණි ගන්නවා. හැබැයි හොඳම හරිය තවම නෑ හොඳම හරිය ලබන අවුරුද්දේ, මාසයකට වඩා කල් බලන් ඉන් න වෙනවා හැබැයි ඒ වෙනුවෙන්.. ඒ වගේම කතාවට අලුතෙන් කිහිප දෙනෙක්ම එකතු උණා, ඇත්තටම හැමෝමවගේ දන්නවා මේ එකතු වෙච්ච හැමෝම අන්තිමේදී නිගන්ට එරෙහි වෙනවා කියල, එත් තියන ප්‍රශ්නය රික් යටතේද කියන එක තමා. මොකද දැන් යන විදියට කතාවට රික් නැතුව ඉදිරියට යන්න පුළුවන් ඒ නිසා මේ සීසන් එක අවසානයේදී යමක් බලාපොරොත්තුවෙන් ඉන්න වෙයි ආයේ. එහෙමනම් වැඩි කතා නැතුව අද කොටස බලන්න, කතාව පටන් ගත්ත විදියටම තමා අද විරාමය අරගන්නෙත් ඉතිං, ඔන්න අදත් පැයක කතාවක් තියෙන්නේ, එහෙමනම් නැවත ලබන වසරේ මුණගැහෙමු, හැමෝටම ජයෙන් ජය 😀
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
6,356 downloadsDownload The-Walking-Dead-07x08-Hearts-Still-Beating.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/vima-1651511.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
42 comments
sura
Sachith
විමා තෑන්ක්ස් මචෝ
Ruwan rasanga
Vima sub ekata godak pin maga balan hitiye ban thanks macho. ..... jaya veva j.p
Malinda
bro walking dead 7 episode eka nane bn
Raveesha Sandamin
Elama....සබ් එකට ගොඩක් ස්තූතියි....!!!!
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
ටිකක් කල් බලන් ඉන්න වෙනවා ඉතින්.
මටත් හිතෙන විදිහට රික්ට ශොට් එක හම්බ වෙයි වගේ.
හැබැයි නීගන් සිරා පොරක්.
පොරව ඊළග සීසන් එකටත් තියාගත්තොත් හොඳයි.
බෙස් බොල් බැට් එකේ සීන් එකනම් නියමයි.(පසී) :-D
එහෙනම් Vikings වලින් හමු වෙමු..ජය වේවා !!!
Thisara
Thankx bro...
harsha
බොහෝම ස්තූතියි විමා සබට එහෙනම් තව දෙමාසයක් ඉන්නවෙනවා නේද? අපි වෙනුවන් කන කට්ටට අනේක වාරයක් ස්තූතියි. ජයවේවා
☠☠☠ විරාජ් දර්ශණ (විරා ) ☠☠☠
සබට තුති සහෝ ...
Kalum Gunasekara
කට්ටක් කන්න උනා නේ? බොහොම ස්තුතියි විමා උපසිරැසියට.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
madusara
පට්ටයි විමා..
උබ නම් සිරා...Legolas Greenleaf
ඒ බන් මේකෙ 7 වෙනි එපිසෝඩ් එකේ sub එක ගන්න බෑනේ
page එක ලෝඩ් වෙන්නෙ නෑ error එකක් එනවා
පොඩ්ඩක් බලපන්කෝවිමා
ඩව්න්ලෝඩ් වෙනවා මචං එරර් එකක් එන්නේ නෑ
abishka hettiarachchi
walking dead season 7 eke 5 weni episode eke sub nedda machan
devinda
Vimata Itin mama nam hamadama Love.Adath Love.Ty Vimoooooo.....gdk pin.
Sajeevi
Thanks
yumal
thankZZZZZZZ bro!!!!!!!!!!!!!
yash
Thanks...
Sadaruwan
windows phone walatath app eka hadanne naththe ai?
Sanath Indika
thx broo
ජනිත් සචින්ත
බයිස්කොප් එකේ සෙට් එකටම මම බොහොම ස්තුතිවන්ත වෙනවා මෙකට හැමදම නිකං හරි ඇවිල්ලා යන අය වෙනුවෙන් ඇත්තටම TV Series කියන්නෙ මගෙ නං ඇගේම තියන පිස්සුවක් ඇත්තටම සබ නැත්තං හරි ෆීල් එක ගන්න බැ කිසිම Tv series ,Movie එකක එක තමයි ඇත්තම කතාව සබ් ලියන්න තියන මහන්සිය කියල වැඩක් නැති පට්ටම මහංසියක් එකට අගය කිරිමක් විදියට කවුරුත් fb එකෙන් හරි අදහසක් දලා යන්න අනිවම නිකං දුන්නට මේක මිල කරන්න බැරි තරං පට්ට මහංසියක් එක නිසා සබ බාගන දැක්කෙ නෑ වගේ යන එක නවත්තන්න මොකද මේක හැමදාම තියෙන්න ඕන හින්දා............
සමී
උබේ කැපවීම මරු මචෝ. උබ නම් රියල් පොරක්. :)
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sahan
Suba ganna bene
Krishan Jayaratna
sub eka downlaod karand ba bro
අශාන්
සබ් ගන්න බනෙ ERRO එකක් එනවනෙ...
Cesar
epi 9 kwdda bn enne?
nxt yr da?Sameera
Sub eka downlord karanna ba ?
Krishan Jayaratna
ado link eka wada na bn.
download karapu kauru hari mediafire upload karapnko bn plzdulitha hashan
Ai me sub eka down karanna denne natte.. mama satiyaka idan try karanne
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සබ් එකට
Randiv
ane epi 09 sub eka kawadda dennne ikmnata dannko brow
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Praditha
epi 9 sub aka kawadada danne??? Please macho, kohomahari ikmanin ekath diyan. Thanks bro.
Nisal
epi 09 awooooo.. ikmnata sub eka diyan bro. balagena inneeee
lakshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Kingdomd
Thanks
Dewadithya
Thanks for Sub
sasi1111
Tnx bro
Pramukmili
Thanxxx bro................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ela niyamai