Watch Trailer

Playful Kiss [E04] | සෙල්ලක්කාර හාදුව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම හතරවෙනි කොටසත් අරගෙනම ආවා. ඔයාලට මතක ඇතිනේ කලින් කොටසේ වුනේ මොකක්ද කියලා. හැමතිස්සේම බෙක් සෙන්ග් ජෝගේ අම්මට ඕන වුනේ ඔහ් හා නිව බෙක් සෙන්ග් ජෝට යාළු කරවන්නනේ. ඔහ් හා නි බිලා දොඩවලා කව්රුත් දැන ගන්නවා ඔහ් හා නි බෙක් සෙන්ග් ජෝට ලියුමක් ලිව්ව බව. බෙක් සෙන්ග් ජෝ කැමති වුනේ නැනේ ඔහ් හා නි ඉන්නෙ […

Playful Kiss
ඔන්න මම හතරවෙනි කොටසත් අරගෙනම ආවා. ඔයාලට මතක ඇතිනේ කලින් කොටසේ වුනේ මොකක්ද කියලා. හැමතිස්සේම බෙක් සෙන්ග් ජෝගේ අම්මට ඕන වුනේ ඔහ් හා නිව බෙක් සෙන්ග් ජෝට යාළු කරවන්නනේ. ඔහ් හා නි බිලා දොඩවලා කව්රුත් දැන ගන්නවා ඔහ් හා නි බෙක් සෙන්ග් ජෝට ලියුමක් ලිව්ව බව. බෙක් සෙන්ග් ජෝ කැමති වුනේ නැනේ ඔහ් හා නි ඉන්නෙ තමන්ගේ ගෙදර බව අනිත් ලමයි දැනගන්නවට, ඒත් අම්මා කරපු වැඩෙන් මුළු ඉස්කොලේම ඒ ගැන දැන ගන්නවා.

බෙක් සෙන්ග් ජෝට මාර විදියට තරහා ගිහින්, ඒ මදිවට ඔහ් හා නි එයාගේ යාළුවොත් ගෙදර එක්කන් ඇවිල්ලා. හැබැයි ඔහ් හා නි මේ පාර නම් බෙක් සෙන්ග් ජෝගෙන් හොද බැනුමක් අහනවා.කව්රුත්ම කට්ටිය මේ කොටසේදි බීච් එකට සවාරියකුත් යනවා. එක්කෙනෙක්ට යන්න වෙන්නෙ නෑ. ඒ බොන්ග් ජුන් ගු. ඔහුත් කොහොමහරි අන්තිමේ එනවා. එත් එයාට මගදි මාර වැඩක් තමයි වෙන්නෙ. කතාවේ මොකක් ද වෙන්නේ කියලා බාගෙනම බලන්නකෝ. ඊලග කොටසින් හමුවෙමු.

Mischievous Kiss (2010) on IMDb

 

 

200 MB (3.2 GB)කොපිය මෙතනින් බාගන්න

E60FD6FE30159C435A35A34DC9D44678FDCEF982 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,240 downloadsDownload Playful.Kiss_.E04.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/චතුර-වීරසිරි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුශංක වීරසිරි” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

චතුර වීරසිරි

Subtitles

3,240 downloadsDownload Subtitles31 KB

17 comments

  1. maduka

    නියමයි
    අනිත් ඒවාත් ඉක්මනට දෙමු

  2. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. supun weerasekara

    niyamai saho supiri kathawa obata jaya!!!!!!!!!!!!

  4. Menu

    Thank you bro!

  5. Kulanjana Maduranga

    niyamai.ikmanatama sub tika denawa ne.subata thanks CHATHURA saho.ohoma yn.jaya wewa.............

    1. Kulanjana Maduranga

      saho ”The Heirs” korean drama 1tath sub denn.plssssssssss

  6. “චූටී මල්ලි”

    එල එල කොල්ලො
    සබට තුති
    ඔබට ජය...........

  7. වරුණ රංගජිත් (වරූ)

    4 ඉක්මනට දීලා තියෙන්නේ
    නියමයි..
    ඉතිරි ටිකත් ඉක්මනට දෙමු..
    බාගන ඉන්නේ
    ජය

  8. රොයිලි

    බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. tecla

    ”The Heirs” korean drama 1tath subtitle dennko.plz.

  10. ඉසු ඩිපි (Isu DP)

    නියමයි චතුර සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  11. sriyan

    5 6 sub ekmanata dennako.jaya wewa....

  12. sajeevi

    thanks

  13. dilan

    sinhala upasarasiyata haa obata jaya...thanks

  14. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  15. MAALnath

    Thanks ............good luck ..............@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--

  16. kusal k liyanage

    patta serias eka thanks sub ekata