Watch Trailer

Playful Kiss [E05] | සෙල්ලක්කාර හාදුව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පස්වෙනි කොටසත් අරන් ආවා. කලින් කොටසේදී ඔහ් හා නි නිසා බෙක් සෙන්ග් ජෝ තවත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවනේ. බෙක් සෙන්ග් ජෝට ඔහ් හා නිගේ පන්තියේ සියලු ලමයින්ට ටියුෂන් ගුරුවරයා වෙන්නත් වෙනවා. දැන් ඒ වුනාට ඔහ් හා නි ගැන බෙක් සෙන්ග් ජෝටත් හැඟිමක් ඇතිවෙලා තියෙන්නේ. ඒත් ඔහු ඒක පෙන්නන්නෙ නෑ. බෙක…

Playful Kiss
ඔන්න එහෙනම් පස්වෙනි කොටසත් අරන් ආවා. කලින් කොටසේදී ඔහ් හා නි නිසා බෙක් සෙන්ග් ජෝ තවත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවනේ. බෙක් සෙන්ග් ජෝට ඔහ් හා නිගේ පන්තියේ සියලු ලමයින්ට ටියුෂන් ගුරුවරයා වෙන්නත් වෙනවා.

දැන් ඒ වුනාට ඔහ් හා නි ගැන බෙක් සෙන්ග් ජෝටත් හැඟිමක් ඇතිවෙලා තියෙන්නේ. ඒත් ඔහු ඒක පෙන්නන්නෙ නෑ. බෙක් සෙන්ග් ජෝ
කොතරම් හොදට ඉගෙනගත්තත් ඔහුට හරියට දැනුමක් නෑ, ඔහු පාසලේන් අයින් වුනාම මොකක්ද කරන්නේ කියලා.ඔහු කෑම්පස් යන්න කැමත්තක් දක්වන්නෙ නෑ.ඒ නිසා ගෙදර ලොකු ප්‍රශ්නයකුත් ඇතිවෙනවා.දැන් බෙක් සෙන්ග් ජෝගේ මල්ලි එයුන් ජෝටත් ප්‍රශ්නයක් ඇතිවෙලා ඔහ් හා නිගෙයි අයියගෙයි හැසිරිම ගැන.

ඔහ් හා නි නම් කැම්පස් යන්න හරි කැමැත්තෙන් ඉන්නෙ. ඒත් එයාගේ ලකුණු මට්ටම් ගොඩක් අඩුයි. මේ කොටසෙත් ඔහ් හා නි නිසා
බෙක් සෙන්ග් ජෝට ප්‍රශ්නයක් ඇතිවෙනවා. ඒ ගැන නම් ඔහ් හා නි ගොඩක් දුකින් ඉන්නෙ.කතාවේ ඉතිරි ටික බාගෙනම බලන්නකෝ.

කතාවේ ඊලග කොටසින් හමුවෙමු. එතකන් සමු ගන්නම්.

Mischievous Kiss (2010) on IMDb

 

 

200 MB (3.2 GB)කොපිය මෙතනින් බාගන්න

E60FD6FE30159C435A35A34DC9D44678FDCEF982 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,215 downloadsDownload Playful.Kiss_.E05.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/චතුර-වීරසිරි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුශංක වීරසිරි” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

චතුර වීරසිරි

Subtitles

3,215 downloadsDownload Subtitles31 KB

17 comments

  1. හර්ෂණ

    අනේ අර අනිත් කොරියන් රජ කතාවටත් උපසිරසි දෙන්න මතක් කරන්නකෝ... අමතක වෙලාද කොහෙද එක. දෙකම එක දවසෙනෙ පටන් ගත්තේ. මේක නම් එනවා. එක එන්නේ නැනේ..

  2. Menu

    thank you!

  3. sajeevi

    thanks

  4. chathu

    thanks machan............. Pattama love story ekakk ban.............. :P

  5. Kulanjana Maduranga

    niyamai mcn....ikmnatama sub tika denawa ne.ela ahhhhhhhhhhh......subata thanks CHATHURA saho...ohoma ymu.jaya wewa........

    mcn meken passe”The Heirs” korean drama 1tath sub denn.plssssssssss

    1. චතුර මදුශංක වීරසිරි

      මචන් අදහස් දැක්කුවට ගොඩක් ස්තුතියි, බලමුකෝ ඉදිරියේදී තවත් උපසිරසක් ගේන්නම්, මේ දවස් වල නම්
      අපිට ලෙක්චර් පටන් අරන් තියෙන්නේ, මම හෙර්ස් එක බලලා තියෙනවා, එකත් ලස්සන කතාවක්. සෙල්ලක්කාර
      හාදුවේ සබ මම ඉක්මනින්ම ලබා දෙන්නම්.

    2. Kulanjana Maduranga

      thanks bro...........

  6. “චූටී මල්ලි”

    එල එල කොල්ලො
    සබට තුති
    ඔබට ජය………..

  7. HIRU

    මල්ලි කොරියන් වලට ඉතින අපි පන ඇරලා ඉස්සර කොරියන් කරේ සුපිරියට සුවර්ණා රේකා සෙව්වන්දි දැන් නම් ඒ දැරිවි පේන්න නැහැ මන් ඔක්කොම බාලා තියෙන්නේ ඔයාගේ sub එන්න තමා තියෙන්නේ වැඩේ එල කිරියට කරන් යනවා සුභ පතනවා ජය

  8. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  9. ඉසු ඩිපි (Isu DP)

    නියමයි චතුර සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  10. widuranga

    niyamai
    thanx sub ekata

  11. ishi

    thnxs sub walata dr..heartstring kiyala korean drama ekak thiyenwa...ekatath sub demuda????thawa city hunter????good luck...

  12. hasini

    athtama meka lassna kathawak thnk uw aiyhe

  13. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  14. රොයිලි

    බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. MAALnath

    Thanks .............good luck .........@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--