අද දවසේ උපසිරැසි දෙන්නට සූදානම් වෙන්නේ The Mentalist කතා මාලාවේ 2වන සමයේ 11වන කතාංගයට. කතාව පටන්ගනිද්දීම රිස්ග්බි වෑන් පෙල්ට්ව දැකලා ලඟට ගිහිල්ලා හාද්දක් දෙන්න හදනකොටම, ඔන්න එතනට ලිස්බන් එනවා. එයාලාට හදිසියේම මිනීමැරුමක් ගැන විමර්ශණයක් කරන්න ලැබිලා. ඒ පාරක් අතරමග කාර් එකක් ඇතුලේ ගැහැණු කෙණෙක් සහ පි…

අද දවසේ උපසිරැසි දෙන්නට සූදානම් වෙන්නේ The Mentalist කතා මාලාවේ 2වන සමයේ 11වන කතාංගයට. කතාව පටන්ගනිද්දීම රිස්ග්බි වෑන් පෙල්ට්ව දැකලා ලඟට ගිහිල්ලා හාද්දක් දෙන්න හදනකොටම, ඔන්න එතනට ලිස්බන් එනවා. එයාලාට හදිසියේම මිනීමැරුමක් ගැන විමර්ශණයක් කරන්න ලැබිලා. ඒ පාරක් අතරමග කාර් එකක් ඇතුලේ ගැහැණු කෙණෙක් සහ පිරිමි කෙනෙක්ව මරලා දාලා. කට්ටියම එතනට ඇවිල්ලා හිටියත්, රිස්ග්බිට මෙතනට එන්න ලැබෙන්නේ නෑ. මොකද කිව්වොත්, වෑන් පෙල්ට් හැමදාම ක්ශේත්‍ර වැඩ වලට එක්කගෙන යන්නේ නැතිව කාර්යාලේ වැඩ වලට නවතින නිසා, ඇයව එලියට එක්කගෙන ගියේ රිස්ගිබිව කාර්යාලේ නවත්තලා. කරන්න දෙයක් නැති නිසා අකමැත්තෙන් වුනත් රිස්ග්බි කාර්යාලේ නවතින්න වුනා.
මෙයාලා ඔක්කෝම මෙතනට ගිහිල්ලා මෘත ශරීර දෙක පරීක්ශා කරලා, පස්සේ ජේන් විසින් කරුණු කාරණා ගෙනහැරපානවා මෙයාලා කොහාටද යන්නේ කියලා. පස්සේ මෙයාලා කෙලින්ම යොමු වෙන්නේ පාසලට පරණ මිතුරු හමු සාදයටකට. ජේන් හැමදාමත් ලිස්බන් එක්කනේ යන්නේ. ඉතිං ඉස්සර හිටපු පොඩි ළමයි එහෙම ලොකු මිනිස්සු වෙලා මෙතනට ඇවිල්ලා සතුටු සාමිච්චියේ යෙදෙනවා. ඒ අතරින් ලිස්බන් සහ ජේන් එද්දී, කොහේද හිටපු නසරානි කොල්ලෙක් ලිස්බන්ව සිපගන්නවා, වෙන කෙනෙක් කියලා රැවටිලා. එතන ඉඳන් ජේන් කරන කියන දේවල් නිසා වලි කෝටියයි. ඒ අතරේ ලිස්බන් පාසල් කාලේ වාදනය කරපු සංගීත භාණ්ඩයක් ජේන් විසින් අනුමාන කරන්න කොච්චර උත්සාහා කලත්, ඒක හරියන්නේම නෑ. කොහොම නමුත් කාර්යාලයෙන් එලියට බහින්න ආසාවෙන් හිටපු රිස්ග්බිව බ්ලැක්මේල් කරලා බොහොම අමාරුවෙන් පාසල් චරිතෙකට අන්දවලා උත්සවේට යවනවා. ඒ මිනිමරුවා අල්ලන්න උප්පරවැට්ටියක් යොදන්න. කොහොමහරි එයාලා සාර්ථක වෙනවා.
කවුරුත් බලන්න එහෙමනම් කවුද මිනීමරුවා කියලා. ඒ වගේම පුළුවන් නම් පලවෙනි විනාඩි 10යේ මිනීමරුවා කවුද කියලා අනුමාන කරන්න උත්සාහා කරන්න, හරි ගියෝතින් ඔයාටත් දැනේවි ඔයාත් රහස්පරීක්ශකයෙක් වගේ නේද කියලා. කෙට්ටු අයට මේක බලලා හිනාවෙලා තර වෙන්නත් පුළුවන්, මහත අයට මේක බලලා හිනාවෙලා තෙල් පුච්චගන්නත් පුළුවන්.
එසේනම් හැමෝටම ආයු-බෝ-වේවා !!! __/|__
130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
b4c840572e4e75496267929260f3d894690c81d7350 MB (8.0GB) කොපිය මෙතනින් බාගන්න
df37d5e19f02233007ebe80c722835dfb6df4e86 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,187 downloadsDownload The.Mentalist.S02E11.zip154 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
17 comments
Ravi
..::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තූතියි සහෝ…
අනුරාධ
බොහොම ඉස්තුති සහෝ උපසිරැසියට !
:D :D
……. ජය වේවා :D :DDeshan
සිරාවට මචං තෑන්ක්ස් ආහ් මේක දවස ගානෙ දෙන එක.. නවත්වන්න නම් එපා හෙන ආසාවෙන් බලන්නෙ..
sajeevi
thanks
චතුර බුද්ධික
පින් සිද්ද වෙච්චාවේ....
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata.. digatama sub demu.jaya wewa……
“චූටී මල්ලි”
එල එල කොල්ලො
සබට තුති
ඔබට ජය………..Sach
Thanks !
Ishara
thanks sahooo
thanks.....තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ඉසු ඩිපි (Isu DP)
නියමයි ප්‍රණිත් සහෝ..
අද කොමඩි කතාවක්ද?????
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prabhath
thanks ela praneeth saho
LakshanD
ස්තූතියි බං එල ❤️
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thankzzz sahooo :D