මෙන්න එහෙනම් හයවෙනි කොටසත් ගෙනාවා. කලින් කොටසේදි බෙක් සෙන්ග් ජෝ පස්සෙන් යන්න ගිහින් ඔහ් හා නිට අනතුරක් වෙනවනේ. ඒ නිසා ඔහුට කැම්පස් එකේ පරික්ෂණයට යන්න බැරිවෙනවා. ඔහ් හා නි මේ ගැන හරි දුකේන් ඉන්නේ. ඒත් ඒක බෙක් සෙන්ග් ජෝට නම් වැඩි ගානක් නෑ. ඔහුට කොහොමත් කැමැත්තක් තිබ්බේ නැනේ. ඔහ් හා නිට පුලුවන් වෙනවා…

මෙන්න එහෙනම් හයවෙනි කොටසත් ගෙනාවා. කලින් කොටසේදි බෙක් සෙන්ග් ජෝ පස්සෙන් යන්න ගිහින් ඔහ් හා නිට අනතුරක් වෙනවනේ. ඒ නිසා ඔහුට කැම්පස් එකේ පරික්ෂණයට යන්න බැරිවෙනවා. ඔහ් හා නි මේ ගැන හරි දුකේන් ඉන්නේ. ඒත් ඒක බෙක් සෙන්ග් ජෝට නම් වැඩි ගානක් නෑ. ඔහුට කොහොමත් කැමැත්තක් තිබ්බේ නැනේ.
ඔහ් හා නිට පුලුවන් වෙනවා පරන්ග් කැම්පස් එකට ඇතුලත් වෙන්න. හැබැයි බෙක් සෙන්ග් ජෝගේ හිතෙත් වෙන අරමුණක් තියෙනවා. මේ කොටසින් මෙයාලගේ පාසල් ජිවිතෙත් අවසාන වෙනවා. පාසලේ උපාධි උත්සවයේදි ඔහ් හා නිට වෙන්නෙ නියම වැඩක්. තව විස්තර ඕන නෑ. ඔයාලා බා ගෙනම බලන්නකෝ.
සෙල්ලක්කාර හාදුව කිව්වම ඔයාලා හිතනවා ඇති මේකේ කිසි හාදුවක් නැනේ කියලා. මේ කොටසට පලමු හාදුව කිව්ව නම් හරි මොකද මේ කොටසේ තමයි බෙක් සෙන්ග් ඔහ් හා නිට පලවෙනි කිස් එක දෙන්නෙ.
හත්වැනි එකත් ලගදිම දෙන්නම්.
200 MB (3.2 GB)කොපිය මෙතනින් බාගන්න
E60FD6FE30159C435A35A34DC9D44678FDCEF982 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,987 downloadsDownload Playful.Kiss_.E06.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/චතුර-වීරසිරි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුශංක වීරසිරි” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
චතුර වීරසිරි
Subtitles
13 comments
RSE
sajeevi
thanks
chathu
thax machan.................
Kulanjana Maduranga
meknm supirima drama 1k.saho sub depu ep5ma baluwa....niyamai ahhhhh...subata thanks CHATHURA saho.digatama sub denn.jaya wewa..............
ishi
ikmanta sub denna...thnxs dr...good luck
“චූටී මල්ලි”
දිගටම දෙමු
එල එල
සබට තුති
ඔබට ජය.............තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Menu
Thank you!
ඉසු ඩිපි (Isu DP)
නියමයි චතුර සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!රොයිලි
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
චන්දිම අමරසිංහ
ජයවේවා..!
සුපිරි වැඩක් සුභපැතුම්..
නියමයි සහෝ දිගටම කරගෙන යමු..MAALnath
Thanks ............good luck ............@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Patta kathawa subtitle ikmanta ikmanta denna puluwannan watinawa sahooo............ (Y)