Prehistoric Planet [S02 : E03] Sinhala Subtitles පෙර ඔබ වෙතට රැගෙන පැමිණි Prehistoric Planet පළමුවන කතා මාලාව තුළින් ඔබ ඇත්තවශයෙන්ම අදින් වසර මිලියන 66කට පෙර ඒ මිනිස් මිනිස්වාසයෙන් තොරවූ අභිරහස් මිහිතලය තුළ අතීතමය කාල තරණයකට නිසැකවම රැගෙන යාමට සමත් වූවා විය යුතුයි. ඉතිං ඔබ මේ දෙවන කථා සමය පමණක් ඇස…
Prehistoric Planet Sinhala Subtitlesපෙර ඔබ වෙතට රැගෙන පැමිණි Prehistoric Planet පළමුවන කතා මාලාව තුළින් ඔබ ඇත්තවශයෙන්ම අදින් වසර මිලියන 66කට පෙර ඒ මිනිස් මිනිස්වාසයෙන් තොරවූ අභිරහස් මිහිතලය තුළ අතීතමය කාල තරණයකට නිසැකවම රැගෙන යාමට සමත් වූවා විය යුතුයි. ඉතිං ඔබ මේ දෙවන කථා සමය පමණක් ඇස ගැටුණු රසිකයෙක් නම් අනිවාර්‍යෙන්ම ඔබට මඟහැරුණු ඒ විශිෂ්ට පළමු වන චාරිකාව හමාර කර නැවත පැමිණෙන ලෙස මතක් කර සිටිනවා. ඉතිං එහෙනම් වැඩි කතාවක් නැතිවම එක්වෙමු ප්‍රාග් ඓතිහාසික පෘථිවි තලයේ දෙවන චාරිකාව වෙත පිවිසීමට.

අද කතාංගයෙන් ඔබට ඉහත ජීව විශේෂයන් පිළිබඳව තොරතුරු රැගෙන ඒවි.
මේ ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුතුම වාර්ථාමය වැඩසටහනක්. එක්වන්න Prehistoric Planet දෙවැන්නත් සමඟින්..
#Keep_Breathing
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEBRIP පිටපත් සඳහා ලබා දි ඇත.
2,093 downloadsDownload Prehistoric-Planet-S02-E03.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල් කිරිල්ලාවල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-01-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Prehistoric Planet, Prehistoric Planet Sinhala Subtitles, Prehistoric Planet sinhala subtitle, Prehistoric Planet sinhala sub
Subtitles by
ලහිරු ලක්මාල් කිරිල්ලාවල
Subtitles
- #Apple TV+
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Prehistoric Planet
- #Prehistoric Planet [S02 : E03] Sinhala Subtitles
- #Prehistoric Planet sinhala sub
- #Prehistoric Planet sinhala subtitle
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #උපසිරැසි
- #ලහිරු ලක්මාල් කිරිල්ලාවල
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
විමා
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
indika 75
thanks..
Gamage
Thanks for the Sub
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Prehistoric Planet [S02 : E03] Sinhala Subtitles | ක්‍රිටේසීය වගුරුබිම් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/Prehistoric-Planet-Season-2.jpg)




උපසිරසියට බොහොම ස්තුතියි සහෝ!