ජෝ කැරොල් සිය අසම්පූර්ණ ග්‍රන්ථය වචනයෙන් වචනයට, ඡේදයෙන් ඡේදයට දවසින් දවස ලියමිනුයි යන්නේ. පසුගිය කොටසේදී අප දුටුවේ, ඇදහිල්ලක නිර්මාතෘතුමන්ගේ දරුවා පූජනීය වස්තුවක් සේ සලකා ඒ ඇදහිල්ල දිවිහිමියෙන් සුරකින පිය උරුමයට හුරු කරවන්නට ජෝ’ගේ බැතිමතුන් කටයුතු කරන හැටි. ඒ සමගම ඔහුගේ කතාවේ චරිත දෙකක් ඒ පරිච්ඡේද…

ජෝ කැරොල් සිය අසම්පූර්ණ ග්‍රන්ථය වචනයෙන් වචනයට, ඡේදයෙන් ඡේදයට දවසින් දවස ලියමිනුයි යන්නේ. පසුගිය කොටසේදී අප දුටුවේ, ඇදහිල්ලක නිර්මාතෘතුමන්ගේ දරුවා පූජනීය වස්තුවක් සේ සලකා ඒ ඇදහිල්ල දිවිහිමියෙන් සුරකින පිය උරුමයට හුරු කරවන්නට ජෝ’ගේ බැතිමතුන් කටයුතු කරන හැටි. ඒ සමගම ඔහුගේ කතාවේ චරිත දෙකක් ඒ පරිච්ඡේදයේදී ජීවිතයෙන් සමුගත්තා. කතාව ලියවෙමින් යන්නේ කතා සම්පාදකවරයා වන ජෝ කැරොල්ගේ නියමයන්ට අනුකූලව ඔහුගේ සැලසුම්ගත මගපෙන්වීම ඔස්සේයි. එනමුත් ඔහුගේ කතාව හැඩගැස්වීමේ හැකියාව ඇතැම් තැන්වලදී ඔහුට අහිමි වෙන හැටි දකින්නට ඇති. ඒ පෝල් තම චරිතයට අදාල අතුරුකතාව ලියවෙන විදිහ ගැන දැඩි තීරණයක් ගැනීමක් සමගයි. කොහොම වුණත් මේක ප්‍රවීණ කතා රචකයෙකුගේ මගපෙන්වීම යටතේ ආධුනික රචකයන් අතින් ලියැවෙන නිදහස් රචනා ශෛලියකින් යුතු පොතක් බව මේ වෙද්දි ඔබට වැටහිලා ඇති.
තම තමන්ගේ ආවේණික ශෛලීන්ට අනුව තමන්ගේ චරිතයේ ගොඩනැගීම කැරොල්ගේ තේමාව යටතේ සිදු කරන්නට මේ අතුරු රචනාකරුවන්ට අවසර තිබුණත්, මූලික තේමාවෙන් බැහැර වන්නට ඔවුනට අවසර නැහැ. නමුත් අද කොටසේදී ඉන් එක රචකයෙක් කැරොල්ගේ මූලික තේමාවෙන් බැහැරව යනවා. එහෙම කියන්ඩ හේතුව තමයි තමන්ගෙ කතාවෙ වීරයා කැරොල්ට අහිමි කරවන්නට උත්සහ දැරීම. කතාවේ වීරයා ජෝ හාඩි නැතිනම් කතාව ලියවෙන්නෙ නෑ හරියාකාරව. එනිසා මේ තමතමන්ගෙ කතාව සහ එහි දිශාව තීරණය කරන්නට අවසර ලැබූ රචකයන්ට ජෝ’ගේ තේමාවෙන් පිටපැනීමටවත්, කතාව වෙනස් කිරීමටවත් අවසර නෑ. නමුත් ඒ චරිතය ඒ විදිහට කතාව වෙනස් කරන්ඩ යාමෙන් ජෝගේ කතාවේ තවත් පරිච්ඡේදයක අවසානය සටහන් කරනවා අද.
ඒ එක්කම මේ කතාවට නොගැළපෙන චරිතයක් ඇති බව හෙළි වෙනවා. කතාවේ තේමාව අනුව ඒ චරිතයට ඉඩක් තිබිය නොහැකියි. එහෙනම් ඒ චරිතයට මොකක් වෙයිද? චරිතය හමාර කර දමාවිද? නැතිනම් කතාවට සුදුසු සේ හැඩ ගැසීමට ඉඩ ලබාදේවිද? ඒ අතර කැරොල්ගේ ඇදහිල්ල සොයා හඹා යන පිරිසගේ කටයුතු කෙසේ සිදු වේවිද? ඔවුනට ජෝයී සිටින තැන ගැන හෝඩුවාවක් ලැබේවිද? ජෝ’ගේ කතාවේ නිමාව ඉක්මනින් ළඟා වේවිද? ජෝ’ගේ පළිගැනීම් ඉදිරියට කොයි විදිහට දිග හැරේවිද? අපි බලමු මෙවර ලුහුබැඳීමෙන් මීළඟ ලුහුබැඳීමට එකතු වන්නට යන්නේ මොකක්ද කියලා.
එහෙමනම් මේ මගේ ලෑස්තිය ලුහුබැඳීම තවදුරටත් ලුහුබැඳීමක් කර නොගෙන එය හා සම සම වන්නටයි. මෙතෙක් අපි හිටියේ ලූබැඳීමට පසුපසින්. එනිසා ලුහුබැඳ ගොස් ඒ හා කරට කර යන්නටයි මේ කටයුත්ත වේගවත් කළේ. ඒ සඳහා මාත් එක්ක ලුහුබැඳීමෙහි යෙදෙන ඔබගේ සහය ලැබෙනු ඇතැයි කියලයි බලාපොරොත්තුව. වේගයෙන් පසුපස ගිහින් මේක අල්ලන්නටනම් ඒ සහය බොහොම ප්‍රයෝජනවත් වෙයි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,760 downloadsDownload The.Following.S01E04.zip118 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
36 comments
www
janaka
Maxxxaa machan
hotta
Elazzzxx maru
isuru
Maxxxa machan
lk
Thank so much bro great work
chami
Digatama demu
hh
Maxxa tv kathawa meyka.balahalla anith unuyh
Dileepa
Maru kathaawa bro oyaata godaaak isthuthi me wena mahansiyata!! :)
සමීර කරුණාරත්න
අපොයි සහෝ ඔයාල අපිට මේක ඉස්සරහින් නැගිටින්න දෙන්නෙම නැති වෙයි වගේ. යන්තම් රොයිලි අයියගෙ විප්ලවය බලල ඉවර වුනා විතරයි හසන්ත අයිය පොතේ තව පිටුවක් අරගෙන ඇවිල්ල. මට පේන්නෙ මෙහෙම ගියොත් ඔයා ස්පාටකස් එක්ක රෝමෙ කල්ට් එක්ක හදාගෙනම තමයි නවතින්නෙ......
මොනව කරන්නද දැන්ම බානව ඔයා දෙන්නෙ ලේසි පහසු උපසිරැස නෙවෙයිනේ බලන්නම වෙන උපසිරැසනේ, බාන්නම් දැම්ම එහෙනම්, වෙනදා වගේ බොහොම තුතී අයියේ අපි වෙනුවෙන් වුන මහන්සියට....“චූටී මල්ලි”
නිකමට ආවේ බලන්න මේ පැත්තෙ
බැලින්නම් මේක දීලනෙ
අර එක ආවෙත් නෑඑල එල අනිවා
අපිත් ඉන්නවා ඔයා එක්ක ඕක පස්සෙ ලුහුබදින කොට සවියක් වෙන්න ඔයාට“චූටී මල්ලි”
අර එක කිව්වෙ SMS එකට හොදේ
mudiya / මුදියා
අන්න එහෙම දෙන්නකෝ හසන්ත සහෝ.කෙල හලාගෙන ඉන්නෙ මේක දෙනකං.සුපිරියි වැඩේ.ජයවේවා.බොහෝ...............................ම ස්තූතියි...!
jina
thanxx
thusitha
maxxa
tharanga
පට්ට ඉක්මනට දෙන එක මරු. ජය
ganidu
තෑන්ක්ස් වේවා
quik
thanks
zumo man
elazz thnxzzz
ishara
patta
ශාන් විමුක්ති [වීමා]
අනිවා හසන්ත අයියා...
වේගයෙන් ලුහු බදින්න හැමදාම වගේ විමාගෙනුත් මෙන්න තල්ලුවක් ;)
ජය වෙවා!!
Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following Following
:D :D :D :D :D :D :D :D :D :D :D :D:D :D :D :D :D :Dදිනිඳු සම්පත්
බොහොම ස්තූතියි හසන්ත සහෝ.. මමත් බාගෙන තියාගන්නවා වෙලාවක් ලැබුනම බලන්න. ජයවේවා!
dev
niyamai niyamai saho...
bohoma stuti saho..rush jose
thank you very much
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අප්පට සිරි මේ දෙන්නේ දිගටම... මටනම් හිතෙන්නේ දැන් මමත් පෝ ගේ සිද්දාන්තෙට ඇබ්බැහි වෙලා වගේ..... මටත් හිතයි හසාගේ මග පෙන්වීම යටතේ මගේ චරිතේ (පරිච්චේදේ) කරලා දාන්න, අනිවා මම ඒක කරනවා... කතාව බාගෙන කොමන්ට් එකක් දාන එක තමයි මට පැවරිලා තියෙන්නේ. මමත් ඒකෙන් පිට පනින්නේ නැ......එහෙනම් දිගටම ලුහුබදිමු......
shani
thanks
රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ymail
patta digatama demu
sujeewa
ස්තුතියි සහෝ උපසිරස වලට
ravi70
jayen jayama weeeeeeewa
prashanna
maru aaaaaaaaaa balamu balamu onna bawa
mahesh
thanx...dear.
k2abey
mekatawatena cment dakkama matath baannamai hithenne ela ela
Isuru
thnx so much
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍රාම් රාජ්
මේකනම් එන්න එන්නම හිතට අල්ලලා යනවා.නියම කථාව.සිංහල සබ් වලට ස්තූතියි.
Thisara Neo (තිසර බුද්ධික)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks