Watch Trailer

Prison Break [S03 : E11] | උමගෙන් එලියට…[සිංහල උපසිරැසි සමඟ]

මේ එකොලොස් වෙනි කොටසයි. 3 වන කතා සමයේ තීරණාත්මක කතාවක්.. වෙනද වගේම අදත් මුලින්ම කලින් කොටස ගැනත් ටිකක් මතක් කරගෙන ඉමු. පසුගිය කොටසේදී ඔබ දකින්න ඇති සැමී ලිචෙරෝව බලයෙන් පහ කර සෝනා වල පාලනය අතට ගත් හැටි. ඒත් දැක්කනෙ අන්තිම ඔහුට සිදුවුන දේ. උමඟ ඇඟ මතට කඩා වැටී සැමී එතනම මිය ගියා. පසුව සිදුවූ සටනෙන් […]

Prison Break - 3x11මේ එකොලොස් වෙනි කොටසයි. 3 වන කතා සමයේ තීරණාත්මක කතාවක්.. වෙනද වගේම අදත් මුලින්ම කලින් කොටස ගැනත් ටිකක් මතක් කරගෙන ඉමු.

පසුගිය කොටසේදී ඔබ දකින්න ඇති සැමී ලිචෙරෝව බලයෙන් පහ කර සෝනා වල පාලනය අතට ගත් හැටි. ඒත් දැක්කනෙ අන්තිම ඔහුට සිදුවුන දේ. උමඟ ඇඟ මතට කඩා වැටී සැමී එතනම මිය ගියා. පසුව සිදුවූ සටනෙන් ඔහුගේ අනෙකුත් සගයින් සියලු දෙනාමත් මිය ගියා. මේ නිසා මයිකල් ප්‍රමුඛ පලා යන්නන් කණ්ඩාමය රිසිසේ තම කටයුතු සූදානම් කර ගනිමින් සිටිනවා.

මේ වන විට උමග සැමීගේ ඇඟ මතට කඩා වැටීම නිසා උමගට හානි සිදු වී තිබෙනවා. මෙදින ඇති වන වර්ෂාව නිසා උමඟ තහනම් කලාපයට පිවිසෙන ස්ථානයේ වලක් සෑදී එයට වතුර පිරෙමින් තිබෙනවා. මෙලෙස දිගටම වර්ෂාව ඇද හැලුනොත් උමඟ කඩා වැටීමේ අවදානමක් මතු වනවා. මේ නිසා මයිකල්ට පැන යාමට තවත් දිනයක් බලා සිටීමට හැකි වන්නේ නෑ. මේ නිසා පැනයාම මෙදින රාත්‍රියේම සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කෙරෙනවා. උමගෙන් පිටවීමේ ස්ථානයේ සිට තහනම් කලාපය හරහා වැට අසලට දිවීම තමයි මෙම ක්‍රියාදාමයේ අසීරුම කොටස වන්නේ. මේ සඳහා සෝනා වල විදුලිය විසන්ධි කිරීම සඳහා මයිකල්ට සිදුවෙනවා ලින්කන් සහ සුක්‍රේගේ සහය පැතීමට. කෙසේ වෙතත් මොවුන් සියලු දෙනාටම උමගෙන් එලියට පැමිණ වැට ළඟට දිවීමට ඇත්තේ තත්පර 30ක් වැනි ඉතා සුළු කාල සීමාවකි.

එහෙනම් මම ගිහින් එන්නම්.. මේ කොටසත් ඉතාම රසවත් හා කුතුහලය සපිරි කොටසක්. හැබැයි ඊලඟ කෑල්ල තවත් රසවත්.. පුලුවන් නම් මේ කොටස බලල ඊලඟ කොටස නොබලා ඉන්න. ඔට්ටුයි බෑ. *:) happy ..

එහෙනම් මම ගිහින් එන්නම්. ඊලඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමු. ජය වේවා෴

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

100 MB කොපිය (1.3 GB) මෙතනින් බාගන්න 7247e10fb8323c3f491902e0828fffd42f0fcef5 350 MB කොපිය (4.6 GB) මෙතනින් බාගන්න addd242787741d2d8cc3ed09ae4aff2cca6a8e1b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

12,288 downloadsDownload Prison.Break_.S03E11.zip62 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                              Next Episode >>

Subtitles by

දිදුල Kd

Subtitles

12,288 downloadsDownload Subtitles62 KB

65 comments

  1. chami

    patta

  2. naleen

    jaya wewa digatama denna

  3. lk

    patta tv kathawak meyka nam maru :)

  4. wow

    wow,, maru :)

  5. quik

    thanks

  6. rusuru | රුසිරු

    එල වැඩක් :)

  7. Sahan

    fatta tnx bro.. kohoma hari balannatuva innavoo....

  8. tharanga

    මේක එනකම් උන්නේ මග බලා

  9. kalinga

    ගින්දර හොදේ ඉක්මනට දෙන එකට පින්

  10. isuru

    thaanksssssss bro

  11. jeewantha

    ela wadak jaya!!!!

  12. ganidu

    තැන්ක්ස් වේවා!

  13. “චූටී මල්ලි”

    අනේ මන්දා උබත් ඔහොම කියනකොට
    නොබලා ඉන්න බෑ තමයි බලමුකො ට්‍රයි එකක් දිලා
    නොබලා ඉන්න
    අනික් 2ත් ඉක්මන්ටම දියන් කොල්ලා
    සබට තුති
    ඔබට ජය..................

  14. ranga

    aniwa balanwa saho

  15. samith

    නියමයි මචං

  16. ganesh

    ade maru ne ban thaks a lot

  17. buwa

    Thanks මචන්,
    උඹ නම් එල වැඩක් කරන්නේ මචන්.
    කවද්ද ඊළග කොටස දෙන්නේ. :D

  18. danushka

    denakam balagena hitiye machan,,,,thanks,,,jaya wewa!!!

  19. isuru

    thanks machan!!!! ela

  20. nalaka

    thanks machan

  21. saman

    THANK YOU... THANK YOU... THANK YOU..

  22. රිෂ්

    ඇඩෙනවා තව කොටස් 2යි.උබට පං මතන්...

  23. CJ

    pattaaaaa..♥♥♥

  24. HIRU

    Thnx Machaaan,,,,,,,උඹ නම් එල වැඩක් කරන්නේ මචන්,,,,,,,,,

  25. Dilan Sachinthaka

    Niyamai Sahoooooooooooo...
    Season 4 Mehemama Digatama Denna..
    Good Luck

  26. Dilan Sachinthaka

    Ela Ela niyamai

  27. viraj

    ela macho... Thankz

  28. Champath Dissanayaka

    bro hari ikmanata badu issu karanawa neda mahansi wela for our happiness.thanks thanks thanks thanks thanks thanks thanks
    thanks thanks bro Didula.

  29. sheharaka Dilshan

    ගොඩක් ස්තුතියි දිදුල සහෝ සබ් එකට. :D

  30. sachith

    THANKS MACHAN

  31. Panchi

    thanx aiya

  32. sudantha

    niyamai mchoooooo karagena palayan good luck

  33. dilan

    thanks machan

  34. Anjana

    thanks

  35. priyan chaminda

    ane ituru 1kat ikmanatama denna machooooo,dn nam pissu hedila inne,ikmmanatama oneeeeeeeeeeeeeee

  36. සුනෙත්

    ඉස්තුතියි සහෝ

  37. kanthaDLA

    thanks machan..next pl,,,,,

  38. ලිට්ල් ජෝන්

    niyamai brother sithuthi oyage mahansiyata yaluwa!

  39. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  40. Gihan

    Ela machan anithwath ekmnta damu

  41. indika

    ela.. ela... thnx

  42. [chathura]

    "ඊලග කෑල්ල තවත් රසවත්" නේ?.......... දිදුල කොල්ලත් රහස දන්නවනේ එහෙනම්?
    එල එල. ඉතුරු ටිකත් ඉක්මණටම දෙමුනේ? ජය වේවා.

  43. dias

    season 4 aketh ikmanta oni macho. me krana dayata godak pin macho..elama tamai

  44. hasithadn

    thankz.............

  45. රොයිලි

    බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  46. සoජය

    බොහෝම ස්තුතියි දිදුල...

  47. kmch

    prison break s4 eke subb thawama neththe ai? wena kenekda ekata den subb danne?wena wena tv sho patangannawata wada meka iwara kalanam thama hoda baiscop eken......godak janppriya ekak thama prison break eka

  48. Achintha sameera

    දිදුල Kd
    සිල්වා thanks macho sub ekata...

  49. sameera

    thanks

  50. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.