පසුගිය කොටසේදී හැමෝම දකින්න ඇතිනෙ මයිකල් ඇතුලු පිරිස ඩේටා කාඩ් එකේ තොරතුරු පිටපත් කර ගත් ආකාරය. හැමෝම එකතු වෙලා විටෙක ඇඟ සීතල වෙලා යන සැලැස්මක් ඔවුන් සාර්ථකව නිම කිරීමට සමත් වුනා. සේප්පුව බිඳීමෙන් පසුව මීලඟ කාඩ් එකේ හිමිකරුගෙන් කාඩ් එක පිටපත් කර ගැනීමටයි මොවුන්ගේ මෙවර සූදානම. මයිකල් සහ ලින්කන් සේප්…
පසුගිය කොටසේදී හැමෝම දකින්න ඇතිනෙ මයිකල් ඇතුලු පිරිස ඩේටා කාඩ් එකේ තොරතුරු පිටපත් කර ගත් ආකාරය. හැමෝම එකතු වෙලා විටෙක ඇඟ සීතල වෙලා යන සැලැස්මක් ඔවුන් සාර්ථකව නිම කිරීමට සමත් වුනා. සේප්පුව බිඳීමෙන් පසුව මීලඟ කාඩ් එකේ හිමිකරුගෙන් කාඩ් එක පිටපත් කර ගැනීමටයි මොවුන්ගේ මෙවර සූදානම.
මයිකල් සහ ලින්කන් සේප්පුව කඩන අවස්ථාවේ කම්පැණියේ ප්‍රධානියා වූ ජෙනරල් විසින් සියලු දෙනාටම තම කාඩ් තමන් ලඟම තබා ගන්නා ලෙස අණ කරනවා ඔවුන්ට ඇසුනා. මේ නිසා ඔවුන්ට මීලඟ කාඩ් පතේ හිමිකරුගෙන් කාඩ් එක ගැනීම ලේසි පහසු වන්නේ නැහැ. මේ සඳහා ඔවුන්ට අවස්ථාවට උචිත ආකාරයට යම් රංගනයක නිරත වීමට සිදු වනවා.
කෙසේ හෝ මේ සැලැස්ම ක්‍රියාත්මක කරන අවස්ථාවේදී යම් හේතුවක් නිසා මහොන් පොලීසියට හසු වනවා. එහිදී ඔහු පොලිස් නිලධාරියෙකුට පහර දිම නිසා සිරගත කරනවා. මේ වන විට රෝලන්ඩ්ගේ උපකරණය ඇත්තේද මහෝන් අතේ. දැන් එයද පොලීසිය භාරයේ තිබෙන්නෙ. මේ නිසා වහා ක්‍රියාත්මක වන ඩොන් සෙල්ෆ්, මහෝන් බේරා ගැනීමට ක්‍රියා කරත් එයට ඉඩ ලැබෙන්නෙ නැහැ. ඔහුට රෝලන්ඩ්ගේ උපකරණය පමණක් තම භාරයට ගත හැකි වනවා.
මහෝන් පොලීසියේ පෙනී සිටින්නේ “ෆ්‍රෑන්ක්” යන ව්‍යාජ නාමය යටතේ. කෙසේ හෝ පොලීසිය මහෝන්ගේ ඇඟිලි සලකුණු පරීක්ෂාවට ලක් කළ හොත් ඔහුගේ සියලු විස්තර හෙලි වනවා. එසේ වුවහොත් එය මයිකල් ඇතුලු සියල්ලන්ගේම අවසානයයි. දැන් තීරණය තිබෙන්නේ මයිකල් අතේ. මයිකල් ඇතුලු පිරිස මහෝන්ව බේරා ගැනීමට සැලැස්මක් සාදයිද? ඩොන් සෙල්ෆ්ටත් මහොන්ව බේරගන්න බැරිවුන කොට මයිකල්ට හැකිවෙයිද?… වෙන්නෙ මොකද කියල ඔයාලම බලන්න. මම ගිහින් එන්නම්. මීලඟ කොටසින් නැවත හමුවෙමු. හැමෝටම ජය වේවා෴
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
120 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න 053ff5acdfa77c9650a83554fe0f0d6df6ade8d8 170 MB කොපිය (4.4 GB) මෙතනින් බාගන්න 64e2d044026512d9343f7c7aaa464119aaebd7a4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,418 downloadsDownload Prison.Break_.S04E06.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිදුල Kd
Subtitles
62 comments
vee
mahesh
elane saho tx
sd
ela
quik
thanks
lk
subs nam baiscope
tharanga
පට්ට සබ් දෙනකම් හිටියේ
dilan
bohoma thuthi didula meyka supirima kathawa
jeewantha
niyamai saho
Chathura Supun Wijayasiriwardhana
ඔන්න එහෙනම් හයත් බෑ ගත්තා... බොහොම ස්තුතියි kd සහෝ...
ජය....!bandula
ade ikmanata denna haki nam dahan macho :)
kalinga
එලස් මචෝ පට්ට
rusuru | රුසිරු
ලොවෙත් නෑ මේ තියෙන්නේ දීලා සුපිරි
ositha
maxxa didula
ccnp
Thanks
zumo man
elazzz thnxzzz
shann
බොහොම තුති සහෝ දිගටම දෙමු
nalaka
අම්මෝ දුන්නට ගොඩක් පින් මචෝ
danushka
thanks saho,,,jaya wewa!!!
Thisara NEO
thanks saho.
පුළුවන්නම් prison break වල XviD-mE වර්ගයේ පිටපත් වලටත් සබ් දෙන්නකෝ. ගොඩක් ය ළඟ තියෙන්නේ මේ වර්ගයේ පිටපත්.
sp පියමල්
thanks
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
ganesh
ala ala niyamai
piumal
මචන් දානකන් හිටියේ බලාගෙන
Nalinda
Thanks Machn....
Dananjaya prabath
දෙනකම් බලාගෙන හිටියෙ.බොහොම ස්තුතියි..........
Sahan
thankz a lot bro.. ikmnta dena eka nm godak vatinavah.. thankz a lot.....
Chanaka prabhath
Itiri tikath ikmta dennako.
djnirmal
tks, bro.
api me sub enakam balan hitiye,
ane machan anith tikath ikmanta daanna
again thaks bro,niro98
oyage sub ela kiri ah tnx
viraj
thankz..
මුදියා / mudiya
නියමයි දිදුලයෝ.දෙන ගේමට බලන්න වෙලාව තමයි හොයා ගන්න අමාරු.සුපිරි වැඩක් හොඳේ.ජයවේවා.බොහෝ.................................................................................ම ස්තූතියි...!
මයිකල්
ලොවෙත් නෑ ඉතින්
sandun
Patta machan. denakan balan hitiye. anith tikath ikmantama denawada. thanks
“චූටී මල්ලි”
එල kd
සබට තුති
ඔබට ජය.........dushman
thnks sahoo meka ane dennako ikmanatama
puluwn nam denna sahooo
thanks sub 1 tadilan
thanks
ශාන් විමුක්ති [විමා]
එලම තමා
sachith
Thanks Machan
indika
thnxxxxxxxxxxxxxx
kavinda
සුපිරි!!!! සහෝ දිගටම දෙමු......
සoජය
පට්ට... බොහොම ස්තුතියි kd සහෝ...
owlx
Thanx macho thanxxxxxxxxxxxxx
ithuru tikath diyankoරොයිලි
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kmch
pstta thama,den kathawa adala yanawa
saman
ela
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Achintha sameera
දිදුල Kd සිල්වා තැන්ක්ස් මචෝ සබ් එකට.මේකානම් පට්ටම ටීවී සීරියස් එකක්.තව සබ් දෙන්න හැකියාව ලැබේවා!!!
gihan
ගොඩක් ස්තුතියි
Jeewantha
Thanks
samanali
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
Advertisement

maxxa sub denakam agili gana gana hitiye :)