ගියපාර කොටසින් බලාගන්න පුළුවන් වුණානේ සිල්ලාව විකුණන්න උත්සාහ කරද්දී සිල්ලා එකේ යම් කිසි චිප් එකක් අඩුයි කියලා. ඉතින් සෙල්ෆ්ට සිද්ධ වෙනවා ඒක හොයාගන්න. ඒ නිසා සෙල්ෆ් යම් දෙයක් සැලසුම් කරනවා. අද කොටසෙදී, සෙල්ෆ් මයිකල්ගෙන් ඒ චිප් එක ගන්න යම් කිසි සටනක් කරනවා. ඉතිං ඒ සටන අතරතුර යම් අයුරකින් චිප් එක තිය…
ගියපාර කොටසින් බලාගන්න පුළුවන් වුණානේ සිල්ලාව විකුණන්න උත්සාහ කරද්දී සිල්ලා එකේ යම් කිසි චිප් එකක් අඩුයි කියලා. ඉතින් සෙල්ෆ්ට සිද්ධ වෙනවා ඒක හොයාගන්න. ඒ නිසා සෙල්ෆ් යම් දෙයක් සැලසුම් කරනවා.
අද කොටසෙදී, සෙල්ෆ් මයිකල්ගෙන් ඒ චිප් එක ගන්න යම් කිසි සටනක් කරනවා. ඉතිං ඒ සටන අතරතුර යම් අයුරකින් චිප් එක තියෙන තැන දැනගන්නවා මයිකල් සහ ඇතුළු කණ්ඩායමට නොදැනෙන විදිහට. ඒවගේම මයිකල් සහ කණ්ඩායම සිල්ලාව හොයාගන්න ඔන් නිසා ග්‍රේඡන් සහ සෙල්ෆ් නැවතිලා ඉන්න තැනට හොයාගෙන යනවා. ඒ වගේම අද කොටසේ සිල්ලා ගනුදෙනුව සිද්ධ වෙන්නත් ඉඩ තියෙනවා. ඒ සිදුවීමුයි, එතකොට මයිකල්ට නොදැනෙන්න කොහොමද සෙල්ෆ් චිප් එක තියෙන තැන දැනගන්නේ, සෙල්ෆ් කරන සටනෙන් මොකක්ද වෙන්නේ, ඒවලේම මයිකල්ට සිල්ලා ගන්න පුළුවන් වෙයිද, ඒවගේම මයිකල් කම්පැනි එකට අහුවෙනවා. ඒ මයිකල් දුවද්දී මයිකල්ගේ ලෙඩේ උග්‍ර අතට හැරෙන නිසා. කොහොම හරි බරෝවුස් මොනව කරයිද මයිකල්ව බේරගන්න, ඒවගේම මයිකල්ට කම්පැනිය ඇතුළෙදී මොනව කරයිද.. ඔය ප්‍රශ්න වලට අද කොටස බලන්න වෙයි උත්තර හොයාගන්නනම්.
එහෙනම් අනිත් කොටසින් ඉක්මනට හම්බවෙමු. ජයවේවා!!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
120 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න 053ff5acdfa77c9650a83554fe0f0d6df6ade8d8 180 MB කොපිය (4.4 GB) මෙතනින් බාගන්න 64e2d044026512d9343f7c7aaa464119aaebd7a4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,301 downloadsDownload Prison.Break_.S04E14.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
75 comments
sasika
ositha
jaya wewa saho meyka nam dena ikmnata balanwa
wow
wow,, maru :D
hh
bohoma thuthi saho
yasas
supirima thama :D
tharanga
එල ඉක්මනට දෙන එකට තුති කිනා
lasidu
තැන්ක්ස් හොදේ මමත් කැමතිම එකක් මේක
naleen
sub aka gaththa ahenam jaya!!
Sahan
thankz a lot bro..
dilan
niyamai saho meyka denakam maga balagena inne
sachith
thanks machan
quik
thanks
නිපුන්
බොහෝ තුති සහෝ... අනිත් කොටස් ටිකත් ඉක්මනටම ලබා දෙන්න..
vee
maxxa hode
sasika
thx boss
lahiru
pattttttttttttta sahooo
dinu
ela macho
Nisal
maru maru........atlantics eka nam maru puluwan tharam ikmanata eka denna koooooo
#ChalinduDeshan (කිනා)
Atlantis එක එන්නේ සෑම සෙනසුරාදාවකම. ඉතිං හොඳ කොපියක් එක්ක සබ්ටයිටල් එක නිකුත් වෙන්නේ ඉරිද උදේ වගේ වෙද්දි. ඉතින් අපිට ඉරිද හවස වෙද්දී තමයි ඒක දෙන්න වෙන්නේ.
roshan
ela muchan
NCJD
thanks for the subtitle.
induni
Waiting for next.
sp පියමල්
ඔහ් මන් ඒත් බැලුවා පරක්කු මොකද කියලා,thanks සහෝ
Thishan kanchana
Niyamai. Ethuru tikath ikmanata daanna
Ishan
niyama wedak machan,,,,
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
danushka
pattai machan,,,,ela ela ,,thanks,,
viraj
maaaaaxxxxxaaaaa.......
nalaka
කිනා බොහොම ස්තූතියි මචන් සබ් එක දුන්නට..
janaka wickramasinghe
බොහොම ස්තූතියි කිනා......
Ushantha
thanks saho...
jana
තැන්ක්ස් සහෝ මම කැමතිම එක මේක
Xpost
enakam bala bala hitiye patta thanx
dushman
jayama wewa sahooo
meka ikmanta dena eakanam marama watinawa
sub 1 ta gdakma thnks
obata jaya[chathura]
මේක දෙනකම් තමා හැමදාම බලාගෙන ඉන්නෙ. නියමයි කිනා. ජය.
RT ප්‍රමෝද්
thanks kollo
“චූටී මල්ලි”
----------------------------------------
එල එල
අනිවත් ඩිං ගාලා දෙමු
සබට තුති
ඔබට ජය...........-------------------------
HIRU
බොහෝම පින් මචාං.......එළ
ශාන් විමුක්ති [ විමා]
කීනා වෙඩි වගේ ආ
උබනේ වෙඩි වගේ දෙන්නේ
අපි නෙමේ :pindika
thnq
shani
thanks
mudiya / මුදියා
නියමයි කිනෝ.දිදුලයගෙ අඩුව නියෙමටම පුරවනව උඹ.ජයවේවා.බොහෝ.............................................................................ම ස්තූතියි...!
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...ලිට්ල් ජෝන්
බොහොම ස්තූතියි මචන්.
sandaruwan
thnx bro hamadama udeta baiscope eke balanne me sub eka dalada kiyala...ikmanata sub eka dena eka godak hodai.jaaya wewa
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Deshan
Serama download koran inne ikmanta subs oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
darshana
tnxx machan...ikmanata anit eva danna.....
shehan
supiri macahn godaaak pin..
Sudheera
Machan ai ban meka daala idala wena ewa nodanne???? Sick wage ban meka daala idapan.... Thank you....
ප්‍රියදර්ශන
පට්ට කතාවක්....
Advertisement

patta machan