Watch Trailer

Prison Break [S04 : E17] | අම්මලා දුක් ගන්නේ [සිංහල උපසිරැසි සමඟ]

අම්මලා දුක් ගන්නේ පුතුන් මරන්ටා !! වැරදුනාද ??? හම්මේ කස්ටියව දැක්ක කල්. ඉතිං ඉතිං කොහොමද කස්ටියට. මාස ගානකින්නේ මේ පැත්තට ආවේ. මාව අමතක වෙලා නැතුව ඇති නේද සෙට් එකට. හිහි මතක තියාගන්නම මිනිහා නේද ?? හනේ අප්පේ බලන්නකෝ.. මන් නැති කාලෙට බයිස්කොප් එක ගිහිල්ලා තියෙන දුර. පට්ට ආඩම්බරයි ඈ. කී දෙනෙක් නම් ක…

Prison Break

අම්මලා දුක් ගන්නේ පුතුන් මරන්ටා !! වැරදුනාද ???

හම්මේ කස්ටියව දැක්ක කල්. ඉතිං ඉතිං කොහොමද කස්ටියට. මාස ගානකින්නේ මේ පැත්තට ආවේ. මාව අමතක වෙලා නැතුව ඇති නේද සෙට් එකට. හිහි මතක තියාගන්නම මිනිහා නේද ?? හනේ අප්පේ බලන්නකෝ.. මන් නැති කාලෙට බයිස්කොප් එක ගිහිල්ලා තියෙන දුර. පට්ට ආඩම්බරයි ඈ. කී දෙනෙක් නම් කකුලෙන් ඇද්දට මේක වට්ටන්න. අද මොකෑ ඒ මහත්තරුන්ට වෙලා තියෙන්නේ. රෑන්ක් එක දැක්කම පට්ට සතුටුයි ඈ. අවංකවම සතුටුයි. කෙටියෙන් ස්වීට් කරලා කියන්නම් පට්ටම සතුටුයි බයිස්කෝප් එක තියෙන තැන දැක්කම.

හරි දැන් ඒ කතාව නවත්තලා බලමු අද ගෙනාවේ මොකක්ද කියලා. අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ආරම්බේ ලබාදුන්නට මොකද මගදි මං හැලුනා නොවෑ. එහෙනම් දැන් ආයෙමත් ට්‍රැක් එකට පනින්න තමයි මේ ලෑස්තිය.

පසුගිය කොටසේ මොකෝ උනේ කියලා මතක ඇතිනේ. එහෙනම් අද කොටස ගැන ටිකක් කියන්නම්කෝ. අපේ කම්පැනි එකේ ලොක්කා ඒ කියන්නේ ජෙනරල්ව මරන්න කෙනෙක් ප්ලෑන් කරනවා, එයා එයාගේ ප්ලෑන් එකක් මේ කොටසේ දියත් කරනවා. බලමු ජෙනරල් මැරෙයිද කියලා , තව මයිකල් එනවා අයියව ඒ කියන්නේ ලින්කන් වැටෙන්න යන අමාරුවෙන් ගලවගන්න. ඒත් මයිකල්ට ලේසියෙන් එන්න වෙන්නේ නැහැ. කරදර ගොඩකට මුහුන දෙන්න සිද්ද වෙනවා. ඒ අතරේ ලින්කන්ගේ සෙට් එක යනවා සිල්ලා එක හොයාගෙන. ලගටම යලං වෙලා දැන් කට්ටිය ඉන්නේ, හොයාගනීද ? අයිය මලෝ ගේ අම්මා තවම ජීවතුන් අතර, අම්මා කෙනෙක්ට කරන්න පුලුවන් දේවල්ද එයා කරන්නේ ? මේ හැම දෙයක්ම දැනගන්න මේ කොටසත් බලන්නම වෙනවා. ඉතිං තවත් කොටසකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා එහෙනම්.
අහිංසක හිත්නේ. 😀

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න 053ff5acdfa77c9650a83554fe0f0d6df6ade8d8 185 MB කොපිය (4.4 GB) මෙතනින් බාගන්න 64e2d044026512d9343f7c7aaa464119aaebd7a4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

12,255 downloadsDownload Prison.Break_.S04E17.zip51 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/ධනුෂ්ක-ලක්මාල්-.ධනා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

ධනුෂ්ක | ධනා

Subtitles

12,255 downloadsDownload Subtitles51 KB

70 comments

  1. dimu

    thanks bro.

  2. ccnp

    Thanks

  3. isuru

    loweth api baiscope akka thama machan hamadama , digatama subs hindi awath demu ne

  4. naleen

    jaya wewa dhana ela

  5. tharanga

    මචන් කවුරු අනං මනං දැම්මත් අපි කවදත් මේකේ තමා :) මුල අමතක උනාම ඔහොම වෙනවා :) සබ් දෙන්න ආයේ ආව එක එල

  6. tharanga

    thanz

  7. hh

    welcome dhano :D subs demu issra wage

  8. wow

    wow,, maru :D

  9. kalinga

    සබ් දෙනකම් උන්නේ එල

  10. yasas

    ela films ahemath demu macho

  11. dilan

    baiscope akata jaya tx kiwwuwa macho

  12. Sujith

    jayawewa saho!! digatama demu :)

  13. shann

    පරණ සෙට් එකත් එනවා කියන්නේ ගොඩ තමා :) ජය!

  14. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  15. rusuru | රුසිරු

    ගිහිපු දුර කියන්නේ මේ දෙන දීමට අපි ෆුල් හොල්මන් බලල ඉවර කරන්න බෑ ඒ ගැන නම් අනිවා අපිට හුගක් සතුටුයි හැමදාම වගේ සබ් දෙමු ධනා එහෙනම්

  16. eranga

    sub akata tx yaluwa

  17. “චූටී මල්ලි”

    අඩේ ධනා
    එල එල
    ආයෙ දෙමු දිගටම
    සබට තුති
    ඔබට ජය........

  18. venura

    subs denakam unne anith awath wigahata demu

  19. deshan

    dana......awa eka gana bohoma sathutui....

  20. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල මචෝ..එල වැඩකාරයෙක් ආපහු කරලියට ඇවිත්...
    දැන් නම් ආයේ දිගටම හම්බෙයි නේද?
    මැක්සා මචෝ...

  21. කැලුම් රණවක

    ධනා නැවත පැමිණිම ගැන බොහොමත්ම සතුටුයි..
    බයිස්කෝප් එකෙන් ෆිල්ම් ගන්න පටන්ගත්ත කාලෙ මතක හිටිය නමක්. :)
    ආයෙත් ඉතින් දිගටම එහෙනම් උපසිරැසි දෙමු නේද..?

  22. Anjana

    thanks...

  23. katta

    මචන් සබ් 1 ඉක්මනට දුන්නට තැන්ක්ස්.............
    ඉතිරි සබ් ටිකත් ඉක්මනට දාමු.......
    අපි කවදත් බයිස්කෝප් එක්ක තමා.ජයෙන් ජය.......

  24. වරුණ

    එල ආ.............

  25. sarath

    thanks dana

  26. ganesh

    thanks a lot

  27. viraj

    fala athi gahata thamai bn gal gahanne...... Ela ela thankz

  28. sp පියමල්

    thanks සබ් එකට,දිගටම දෙන්න,මුල් කොටස් වගේම අග කොටසිනුත් මේකට සබ් දාන්න එකතු වෙච්ච එක ගැන සතුටුයි,ඉක්මනට දෙන්න එහෙනම්

  29. Dineka

    thnks bro

  30. danushka

    well come back machan,,,,degatama karagena yamu,,,ela jaya wewa!!!

  31. Achintha sameera

    ධනුෂ්ක ලක්මාල් | ධනා thanks macho sab ekata.....

  32. nishshanka ruwan

    ස්තුතියි :)

  33. indika

    thnq

  34. shani

    බොහොම ස්තුතීයි.
    අපි කවදත් බයිස්කෝප් එක්ක තමයි.

  35. #Rishan

    ධනා කොල්ලා ගේමට බැහැලා.එල ඈ (y)

    දිගටම දේයි කියලා හිතනවා. :D

  36. Sam

    welcome back dana..
    ithuru tika ikmanata dapan mage wasthuwe..
    iwasaganna baruwa dan inne..

  37. sandaruwan

    thnx machan.habai dan me sub eka denna nam tikak parakku wenawa saho..ikmanata denawanam godak hodai

  38. nalaka

    බොහොම ස්තූතියි සහෝ

  39. Nisal

    Maru Maru ...

  40. #ChalinduDeshan (කිනා)

    ධනා, වැඩේට ආපහු අත ගහපු එකනම් ඇත්තටම සතුටුයි.
    තවත් කොටසක් දෙනව කිව්ව නේද?!
    එල ඈ.
    ස්තූතියි.
    ජයවේවා!

  41. NCJD

    prison break කතා මාලාවේ පලවෙනි කොටස් කිහිපයේදී දැක්ක ධනාගෙ නම ආයෙමත් අන්තිම කොටස් වලදී දකින්න ලැබීම සතුටක්. බොහොම ස්තුතියි උපසිරැස වෙනුවෙන්.

  42. ASH

    thanks bro, ithuru sub tikath ikmanatama denna.

  43. mudiya / මුදියා

    මෙන්න මේක ආයත් ඇවිත්.නියමයි මචෝ.උඹ මේක දෙන්න පටන් ගත්තු හින්දනෙ දැන් කෙල හල හලා බලන්නෙ අපි.එලකිරි හොඳේ.වෙලාව තියෙන විදිහට තව සබ් අරන් වරෙන් පුතෝ.එලකිරි ධනා.
    ජයවේවා.බොහෝ...........................................................................ම ස්තූතියි...!

  44. Ishan

    Thanx Dhana,,,,,meka patan gatta wage Lost series ekath patan ganinko :-)

  45. Sahan

    ammata vativa dana saho.. thankz a lot...

  46. Ushantha

    නියමයි සහෝ..
    තෑන්ක්ස් වේවා....!!

  47. Kushan

    බොහොම ස්තුතියි ධනුෂ්ක අයියේ,,
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න හොදේ.

  48. dias

    ela ela..thanks bro.

  49. ‍ගම්‍‍බට්‍‍ටා

    ‍ගො‍ඩා....ක්‍ ස්‍‍තු‍තී‍යි ‍ම‍චෝ....

  50. ශාන් විමුක්ති [ විමා]

    අහිංසක හිත|ධනා මට සෑහෙන්න පටලුනු නමක් තමයි බොලාගෙ නම
    හිටපු පරන පොරක්
    නැවතත් කරලියට
    අයෙ ඉතින් මොනා කියන්නද
    පටන් ගත්තු වැඩේ එලටම කරන් යමු එහෙනම් අවසනයක් වෙනකම්
    අපෙත් ඉතින් අහිංසක හිත්නෙ ;)

Load more comments