Watch Trailer

Prison Break [S04 : E18] | ප්‍රශ්න කෝටියයි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කිවුව විදිහටම ඊලඟ කොටසටත් සිංහල උපසිරැසි අරගෙන ආවා. පසුගිය කොටස බලන්න ඇති කියලා හිතනවා. දහසක් වැඩ රාජකාරි මැද්දේ තමයි මේ උපසිරැසි ගන්වන වැඩේ කරන්නේ. ඒ නිසා අඩු පාඩු ඇති. ඒ ගැන සමාවෙන්න ඒනා හොඳද. හරි මෙන්න මේකයි සිද්ද වෙන්නේ. මතක ඇතිනේ කලින් කොටසෙදි තමන්ගේම පුතාව මරන්න කියලා අම්මා නියෝගේ…

prison break season 3ඔන්න එහෙනම් කිවුව විදිහටම ඊලඟ කොටසටත් සිංහල උපසිරැසි අරගෙන ආවා. පසුගිය කොටස බලන්න ඇති කියලා හිතනවා. දහසක් වැඩ රාජකාරි මැද්දේ තමයි මේ උපසිරැසි ගන්වන වැඩේ කරන්නේ. ඒ නිසා අඩු පාඩු ඇති. ඒ ගැන සමාවෙන්න ඒනා හොඳද.

හරි මෙන්න මේකයි සිද්ද වෙන්නේ. මතක ඇතිනේ කලින් කොටසෙදි තමන්ගේම පුතාව මරන්න කියලා අම්මා නියෝගේ දෙනවා. ඉතිං අද කොටසෙදි තියෙනවා ඇත්තටම ලින්කන්ට මොකක්ද වෙන්නේ කියලා. ලින්ක්න්ට වෙඩි වදිවීද? ඔලුවටම තියයි ද? නැත්තම් යන්තම් ගෑවිලා යයිද?

අද කොටසෙදි තවත් අලුත් දෙයක් හොයාගන්න පුලුවන් වෙනවා, ක්රිලස්ටිනා කරන්න හදන තවත් මගෝඩි වැඩක්. මයිකල් මේ ගැන දැනගනීවිද? මයිකල් මියාමි වලට එයිද? මයිකල්ට තමන්ගේ සහෝදරයව මුණ ගැහෙයි ද? ටී බෑග් තමන්ගේ අම්මව බේරගන්න කරන වැඩෙන් මොකක්ද සිද්ද වෙන්නේ? ප්‍රශ්න කෝටියයි. මේ හැම දේටම උත්තර දැනගන්නම් ඉතිං මේ කොටසත් බලන්නම වෙනවා.

හොදයි එහෙනම් මං සමුගන්න හදන්නේ අදට. ආයෙමත් සිංහල උපසිරැසියකින් හමු වෙන බලාපොරොත්තුවෙන් මං කැපුනා එහෙනම්. අහිංසක හිත්නේ.

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

115 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න 053ff5acdfa77c9650a83554fe0f0d6df6ade8d8 185 MB කොපිය (4.4 GB) මෙතනින් බාගන්න 64e2d044026512d9343f7c7aaa464119aaebd7a4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

12,170 downloadsDownload Prison.Break_.S04E18.zip48 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/ධනුෂ්ක-ලක්මාල්-.ධනා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

ධනුෂ්ක | ධනා

Subtitles

12,170 downloadsDownload Subtitles48 KB

60 comments

  1. eranga

    patta sub denakam unne

  2. dasun

    thnks wewa

  3. naleen

    pattai hode digatama denna

  4. vee

    maxxa sub aka gaththa jaya!!!!

  5. ccnp

    Thanks

  6. tharanga

    බොහොම තුති

  7. yasas

    supiri kathawak ikmnata ednna balamu

  8. Sujith

    Thnx bro!! :)

  9. djnirmal

    appa tks. bro, sub eka enakam maga balaaagena hitiye,
    machan anith tikath ikmanta danna..
    tks bro....

  10. kasun

    Thank you.. ilaga ekath ukmnta denna.. plz

  11. ganesh

    oya thiyenne thanks a lots

  12. [chathura]

    tnx dhana.

  13. Dineka

    Gindara mchn supiri...jaya wewa

  14. cHaMaL

    මරේ මරු එල එල :D

  15. “චූටී මල්ලි”

    පස්ටයි ඈ..........
    එල එල
    සබට තුති
    ඔබට ජය..........

  16. sp පියමල්

    එල,thanks,අනිත්වත් දෙන්න

  17. venura

    pattai

  18. NCJD

    බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.

  19. රොයිලි

    බොහොම ස්තූතියි ධනා සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. danushka

    thanks machan..

  21. Achintha sameera

    ධනුෂ්ක ලක්මාල් | ධනා තැන්ක්ස් මචෝ සබ් එකට.මේක ඉක්මනට ඉවර කරලා තව එකක් පටන් ගමු.teen wolf එකට සබ් දෙන්නකෝ...

    1. අසෙල්

      ඔව් අයියෙ teen wolf 1ට දෙමුකො සබ් එකට තැන්ක්ස්

    2. ශාන් විමුක්ති [ විමා]

      අපේ අප්පේ තව ටිකයි
      එලම තමා ධනා :D

  22. era

    thanks saho.....

  23. Anjana

    thanks..

  24. nalaka

    තෑන්ක්ස් මචෝ

  25. අනුශ්ක

    සබ් ටික දෙනකන් තමයි බලන් හිටියෙ සහො අනිත් ටිකත් ඉක්මනට දෙන්න ?

  26. ravi

    bohoma sthuthi .bala bala hitiye sub 1 danakan.ikmanata ithuru tikath denna

  27. Nisal

    enakan hitiye thankxxx

  28. siraj

    ‍ගො‍ඩාක්‍ ‍ආ‍සා‍වෙන්‍ ‍බ‍ලා‍ගෙ‍න ‍හි‍ටි‍යේ ‍දෙ‍න‍කන්‍. ‍ඉස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.

  29. sandaruwan

    machan dan nam balan inna ba ikmanatama sub eka ona

  30. Anjana

    thankss

  31. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  32. shani

    thanks

  33. චතුරබුද්ධි

    කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ. මේක දැන් ඉවර වෙන්නත් ලගයිනේ... බොහොම ස්තුතියි සබ් දුන්න හැමෝටම.. එහෙනම් මේකත් එක හුස්මට බලන්න පුළුවන්.. :)

  34. indika

    thnq

  35. Chathuranga D

    ;-) “The Big Bang Theory”/”How I Met Your Mother” me TV series walatath sub dunnanam maru…………………………….!!! :-)

  36. Ishan

    Thanx machan,,,,,,,

  37. mudiya / මුදියා

    ධනා ආයත් සුපුරියටම වැඩේ පටන් අරගෙන වගේ.නියමයි මචං.දිගටම දෙමු ඔය වගේම.අහිංසක හිත්නේ.
    ජයවේවා.බොහෝ.........................................................................ම ස්තූතියි...!

  38. nura

    mch meke anthimata michle marenava cha but sub nathuva balala vadak na lowet ikkmanata danna ela

  39. dias

    thank u wewa..

  40. Sam

    Thanks machan.............

  41. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  42. dilruk

    final break denne nathda

  43. සංජය

    බොහොම ස්තුතියි සහෝ..

  44. gihan

    ගොඩක් ස්තුතියි

  45. lattalotta.info

    supirima tv series eka machn, thnkz 4 da sub!!

  46. lattalotta.info

    thnkz!!

  47. Jeewantha

    Thanks

  48. vimukthi

    bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa...

  49. Tharindu

    Thank you very much saho..!!!

  50. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ…
    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

Load more comments