ඔන්න යාළුවෙන් එහෙනම් මේ සීසන් එකේ අන්තිම කොටස. යාන්තම් ඉවර කරගත්තා.දැන් ඉතිං 3 වෙනි එක තමයි දෙන්න තියෙන්නේ. ඒ වගේම තමයි 4 වෙනි සීසන් එක ගැනත් trailer එකක් නිකුත් වෙලා තියෙනවා. කතාව වෙනස්ම පැත්තකට තමයි ගලාගෙන යන්නේ 4 වෙනි සීසන් ඒකේදී. 4 වෙනි එකට කලින් 3න් වෙනි සීසන් ඒක බලලා ඉන්න එපැයි නේද? පසුගිය සත…
ඔන්න යාළුවෙන් එහෙනම් මේ සීසන් එකේ අන්තිම කොටස. යාන්තම් ඉවර කරගත්තා.දැන් ඉතිං 3 වෙනි එක තමයි දෙන්න තියෙන්නේ. ඒ වගේම තමයි 4 වෙනි සීසන් එක ගැනත් trailer එකක් නිකුත් වෙලා තියෙනවා. කතාව වෙනස්ම පැත්තකට තමයි ගලාගෙන යන්නේ 4 වෙනි සීසන් ඒකේදී. 4 වෙනි එකට කලින් 3න් වෙනි සීසන් ඒක බලලා ඉන්න එපැයි නේද?
පසුගිය සතියේ කතාව මතක් කරගනිමු නේද? පසුගිය සතියේදී චාල්ස්ටන් වලට සාදරෙයන් පිළීගත්ත අපේ මිත්රයන්ට කරදර වලට මුහුණ දෙන්න සිද්ද උණා මතක ඇතිනේ. මැගී ඇතුලු පිරිසට වගේම ටොම්ලාටත් හිරේ යන්න සිද්ද වෙනවා මතක ඇති කියලා හිතනවා. ඒ වගේම අර රතු ඇස් තියෙන ස්කිටර් ප්රත්රෝධියාගෙන් ටොම්ට ලැබුන පණිවිඩයට ප්රතිචාර දක්වන්න ගිහින් එයාලට වෙච්ච දේ මතක ඇති කියලා හිතනවා. හොදයි ඒහෙනම් අද කතාව ගැනත් ටිකක් කියන්නම්. අද කතාවෙදි ටොම් ඇතුලු පිරිස අර රතු ඇස් තියෙන ස්කිටරයා මුණගැහෙනවා. රතු ඇස් ස්කිටරයා මෙයාලට කියන විදියට අර මාලු ඔළුවෝ විශාල ආයුධයක් නිෂ්පාදනය කරනවාලු. ඉතිං ටොම් සය දෙවන අනුකණ්ඩෙයේඅය මේ ආයුධය විනාශ කරන්න තමයි යන්නේ.
ඉතිං මේ අයට ඒ ආයුධය විනාශ කරලා පිටසක්වලයන්ව පරද්දන්න පුලුවන් වෙයිද කියලා බලන්නෙකෝ. ඒ වගේම තමයි ටොම්ට සහ ඈන්ට සුභ ආරන්චියක් දැනගන්නත් ලැබෙනවා. ඒක මොකද්ද කියලා බලන්න වෙන්නේ කතාව බලලාම තමයි. ඉක්මනින් 3 වෙනි සීසන් එකෙන් මුණගැහෙමු.
210 MB (1.9 GB) කොපිය මෙතනින් බාගන්න 7077f88a3d5d856910bdb523e2b0f3df192307b7 345 MB කොපිය මෙතනින් බාගන්න 860bdbfab5f928915cf3983a601473f34b4f26aa 1.3 GB කොපිය මෙතනින් බාගන්න 83f3faafd8c3455625f40fe6b7231b853a58425b ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,338 downloadsDownload Falling.Skies_.S02E10.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
71 comments
amilatk
kalana
ahh meykath iwarai ne maru :D
quik
thanks
lk
meykath iwarai ehenam 3th ikmnata demu :D
yasas
sub walata thanks akki :D
tharanga
එල සබ් එක ගත්තා 3 ත් දෙමු ජය!
ranga
supiri kathawa aka digata dena akata txz
wow
wow,,maru :D
hh
bohoma thuthi
dana
thnx dr........
rusuru | රුසිරු
නියමයි ජය!
ganidu
තැන්ක්ස් වේවා!
ccnp
Thanks
ashan suranga
niyamai.......
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සුරේනි :D
1යි 2යි නම් හරි
3ත් දෙනකන් අපි බලන් ඉන්නවා ජයFor Easily
googlesinhalainput eka ganna sinhala akuru gahanna lesiy :D thx !
Sanath Indika
Finally completed S-02. Thx u sis :)
dilan
thanks akka
janaka kalu
thanks dear...
indika
thanks
“චූටී මල්ලි”
එල එල
3න් වෙනි එකත් දෙමු
සබට තුති
ඔබට ජය........chamee
mama asawenma balana patta tv series 1k.
sinhala sub walata bohoma sthuthi
season 3 ekath ikmanatama dennaAchintha sameera
සුරේනි අතුරුගිරි thanks sab ekata
Ravi
3 th ikmanata ona akki
dev
bohoma stuti sahodari.... .
shani
තෑන්ක්ස්.
සීසන් 3 දැනටම ඩවුන්ෙලා්ඩ් කර ෙගන ඉන්ෙන්.
ඉක්මනට සබ් ෙදන්න.sampath
බොහොම ස්තුතියි සුරේනි, 3 වන සීසන් එකත් ඉක්මණින්හ දාන්න. ජය වේවා...
sampath
සීසන් 3 ඩවුන්ෙලා්ඩ් කරන්න torrents දෙන්නකෝ ශානි
samiddha
great work sureni. thanks a lot.pl give us to 3rd sires soon .
NCJD
බොහොම ස්තුතියි සිංහල උපසිරස වෙනුවෙන්. තුන්වෙනි සීසන් එකටත් ඉක්මනටම සිංහල උපසිරැසි ගේන්න පුළුවන් වෙන්න කියල පතනවා.
mudiya / මුදියා
නියමයි සුරේනියෝ.දිගටම දෙමු.
ජයවේවා.බොහෝ.............................................................................ම ස්තූතියි...!nirosha
ඉලගට මොනවෙවිද කියල හිතාගන්න බරිවිදියටනෙ කතව යන්නෙ.ඉලග කොටසත් ඉක්මනට ඩෙන්න
LAKSHAN
බොහොම ස්තුතියි 3ත් දෙනකන් අපි බලන් ඉන්නවා ජය .................
සුදාරක සෙනෙවිරත්න
3ත් ඉක්මනින් දෙන්න කියලා ඉල්ලනවා........ජයවේවා
sanjaya
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සුරේනී සිංහල උපසිරැසියට. ඒ වගේම මේක දිගටම දුන්න එකටත් බොහොම පිං. ජය෴෴ :P :P
gayan
ela patta sub eka.next season eka kawadda dene?
niroshan
wow great .thanx .pl give next season soon
madhuraka
ela.tin tin ganawa .bohoma pin ekadigatama me kathamalawa dunnata. anith season ekath ikmanta dennda harida?
remona
fantastic subtitle .thanks.pl give next episode soon
JUDE
ela. patta sub eka. mara dukayi season 2 iwarawunu widiyata . ane sureni next season ekath ikkmanta denna harida
ravidhu
ela sub eka sureni pissu bump wenawa supiri. ane anith season ekath ikkmanata dennda.......nathan kattiya haalenawa
samiddha
sureni season 3 heta apita balanda denda............pl
hiranya
elaz. superb ......3rd season eka kawadda denne ?
suresh
wow great . thanks for sub . pl give us to next season soon
අසෙල්
දිගු කාලයක් පුරා අප හට Falling Skies2 උපසිරසි ලබාදුන් සුරේනි අතුරුගිරි” සොහොයුරියට බොහොම පිo
kanishka
thnks season 2 walta me parath hadanne season 3 parakkukarannada?
janith
senuri@ kawadda season 3 denne?
Lasitha
aio me apitta balan idala athi welaa....
chanka [ COOL]
ELA SEASON 2 SUB EKA...PL ITHURUTIKA IKMANTA DENNA..... ?
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

jayen jaya!!!!