Watch Trailer

Quantico [S01 : E17] | with Sinhala Subtitle |දේශ සීමාවෙන් පිට [සිංහල උපසිරැසි සමඟ]

Quantico හි මීළඟ කොටස් තුන භාර වෙලා තියෙන්නේ මටයි. පරණ කොටස් මතක ඇති කියලා හිතනවා. ඒ නිසා හැකිතාක් කෙටියෙන් මේ කොටස් ගැන කියන්නම්. මුලින් ක්වන්ටිකෝ ඇකඩමියේ සිද්ධ වෙන දේ කියන්නම්. ක්වන්ටිකෝ ඇකඩමියේ මිරැන්ඩාගේ ඉවත් වීමත් එක්ක ලියම් තමයි එයාගේ තනතුරට තාවකාලිකව පත් වෙන්නේ. ඒ වගකීමත් එයාට ලැබෙන නිසා NA…

Quantico TV S1P3

 Quantico හි මීළඟ කොටස් තුන භාර වෙලා තියෙන්නේ මටයි. පරණ කොටස් මතක ඇති කියලා හිතනවා. ඒ නිසා හැකිතාක් කෙටියෙන් මේ කොටස් ගැන කියන්නම්. මුලින් ක්වන්ටිකෝ ඇකඩමියේ සිද්ධ වෙන දේ කියන්නම්. ක්වන්ටිකෝ ඇකඩමියේ මිරැන්ඩාගේ ඉවත් වීමත් එක්ක ලියම් තමයි එයාගේ තනතුරට තාවකාලිකව පත් වෙන්නේ. ඒ වගකීමත් එයාට ලැබෙන නිසා NAT කණ්ඩායම් පුහුණු කරන්න තවත් කණ්ඩායම් උපදේශකවරයෙක්ගේ සහය ලබාගන්නවා. මේ උපදේශකයා වෙන කවුරුවත් නෙවෙයි. ඒ තමයි විශේෂ නියෝජිත රයන් බූත්. රයන් සම්බන්ධ අතීතය නිසා ඇලෙක්ස් ටිකක් කැළඹීමට පත්වෙනවා එකපාරටම රයන්ව දැක්කාම.

ඒ අතරේ ශේල්බිගේ දෙමවුපියන්ව එයාට මුණගස්වන්න කේලබ් ලොකු උත්සාහයක් ගන්නවා. රෙයිනා සහ නිමාහ් උත්සාහ කරන්නේ එයාලගේ නිවුන් ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යන්න කාර්යාංශය කැමති කරවගන්න. මනුෂ්‍ය ජාවාරම් පිළිබඳව අධ්‍යයනයට රටෙන් පිට දේශ සීමාවකට යන NAT කණ්ඩායමට ඒ චාරිකාව බොහොම වැදගත් අවස්ථාවක් වෙනවා. වර්තමාන කතාව අනුව සයිමන් සහ ඇලෙක්ස් CIA නියෝජිතයන්ව රවටලා ආරක්‍ෂිත නිවසට ඇතුළු වෙලා CIA භාරයේ ඉන්න අභිරහස් පුද්ගලයාව මුණගැහෙන්න සමත් වෙනවා. ඉතිරිය ඔබට. මීළඟ කොටසින් හමුවෙමු.

Quantico (2015– ) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Quantico.S01E17.PROPER.HDTV.x264-BATV

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,544 downloadsDownload Quantico-S01E17.zip42 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/DSC01001_2-003-e1441396407622.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                           All Episodes                      Next Episode >>

Subtitles by

අදිත ප්‍රවීන්

Subtitles

1,544 downloadsDownload Subtitles42 KB

9 comments

  1. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි අදිත ප්‍රවීන් සහෝ.. ජය වේවා.. ඉතුරු ටිකත් දෙන්න ඉක්මනට..

  2. Kulanjana Maduranga

    niayamai…thanks ADITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Rajitha

    Thanks machan.......jayawewa.....!

  4. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴ජය වේවා෴෴

  5. කවීන් ලහිරු

    ස්තූතියි අදිත සහෝ
    18 වෙනි කොටසෙන් හමු වෙමු

  6. උදාර දිල්ශාන්

    නියමයි සහෝ
    ඊලග කොටසත් හැකි ඉක්මනට දාමු

  7. Chathu Thee

    Supirii sahoooo

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. MAALnath

    Thanks ...............good luck .....................