ටයිටල් එක බලපු ගමන් කට්ටිය දැනගන්න ඇති නෙ ඉතින්, මේක අපේ පොදු සතුරා ජෝකර් ගේ කතාවක් කියලා. මෙදා පාර ජෝකර් කරන්න යන නසරානි වැඩේ මොකක්ද? හොඳයි ඔන්න එහෙනම් පොඩි පැහැදිලි කිරීමකින් පටන්ගන්නම්. ඔයාලා දන්නවනේ ජෝකර් ළඟ තියෙනවා වායුවක්. හිනා වායුව වගේ එකක්. ඒක මනුස්සයෙක්ට ගැහුවම සදාකාලික හිනාවකුත් එක්ක ඒ ම…

ටයිටල් එක බලපු ගමන් කට්ටිය දැනගන්න ඇති නෙ ඉතින්, මේක අපේ පොදු සතුරා ජෝකර් ගේ කතාවක් කියලා. මෙදා පාර ජෝකර් කරන්න යන නසරානි වැඩේ මොකක්ද? හොඳයි ඔන්න එහෙනම් පොඩි පැහැදිලි කිරීමකින් පටන්ගන්නම්.
ඔයාලා දන්නවනේ ජෝකර් ළඟ තියෙනවා වායුවක්. හිනා වායුව වගේ එකක්. ඒක මනුස්සයෙක්ට ගැහුවම සදාකාලික හිනාවකුත් එක්ක ඒ මනුස්සයා සිහිය නැති වෙනවා. එහෙම වුණාම ඉතින් ඒ යකාව සනීප කරගන්න පුළුවන් බැට්මෑන් ගේ ප්‍රතිකාරයකටම විතරයි.
ජෝකර් මෙදාපාර උත්සාහ කරන්නේ මුළු නඟරයටම ජෝකර් ගෑස් එක ගහන්න. ඊට පස්සේ ගෝතම් නඟරයම මංකොල්ල කන්න. එයා ඒකට උපකාරී කරගන්නේ ටීවී. ජෝකර් පටන්ගන්නවා ටීවී චැනල් එකක් J TV කියලා. ඒකේ යන්නෙ ඉතින් විකාර සමයන් තමා. ඒ ටීවී චැනල් එක බලන අතරෙ මිනිස්සුන්ට ගෑස් ගහන්නයි යන්නෙ. ඔන්න එහෙනම් කතාව බලන්නකො මොකක් වෙයිද කියලා. ගිහින් එන්නම්. ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent link.
The Batman DVDrip Xvid Complete Series 2004-2008
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
331 downloadsDownload The.Batman.S2-E04.Baiscopelk.com_.rar13 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රභාෂ් ජයවීර
Subtitles
7 comments
ඉෂාන් මදුෂ
Lahiru Lakmal
Thanks for sub.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
එල්.සී. දමැල්
THANKZ!
Chathura Abesiriwardhana
ස්තුතියි සහෝ
Haritha Dayanga
සබට ස්තූතී
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
ඔය තියෙන්නේ.ස්තුතියි සහෝ