ඉතිං කොහොමද කට්ටියම හොදින් ඇති කියල හිතනවා. දැන් නම් ඉතිං මදි නොකියන්න දවස් හතටම බලන්න Series තියනවා නේද? ඉතිං ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Chicago PD 04 වැනි කතා මාලාවේ 4 වැනි කොටසයි. මුලින්ම කියන්න ඕනෙ කතාව විකාශය වෙලා හරියටම සතියකට විතර පස්සෙ තමයි උපසිරැසිය දෙන්න හම්බුණේ. ඒකට නම් සමාවෙන්න ඕනෙ. මොක…

ඉතිං කොහොමද කට්ටියම හොදින් ඇති කියල හිතනවා. දැන් නම් ඉතිං මදි නොකියන්න දවස් හතටම බලන්න Series තියනවා නේද? ඉතිං ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Chicago PD 04 වැනි කතා මාලාවේ 4 වැනි කොටසයි. මුලින්ම කියන්න ඕනෙ කතාව විකාශය වෙලා හරියටම සතියකට විතර පස්සෙ තමයි උපසිරැසිය දෙන්න හම්බුණේ. ඒකට නම් සමාවෙන්න ඕනෙ. මොකද Office එකේ වැඩ වගයකට හදිසියේම මන්නාරම් site එකට යන්න වුණා. ඉතිං පෙරේදා (17 වැනිදා) රෑ තමයි ගෙදර ඒමට හැකි වුණේ. ඉතිං ඒ ආපු ගමන්, ගමන් මහන්සියවත් නොබලා ඔන්න ඉක්මණින්ම සබ් එක කරා. ඉතිං හදිසියෙන් කරපු නිසා වැරදි නම් ගොඩක් ඇති. ඒකටත් සමාවෙන්න.
ඉතිං අද කතාව ගැන කීවොත් මුලින්ම සංගීත සංදර්ශනයක් අවසානයේ වෙඩි ප්‍රහාරයක් එල්ල වෙනවා. එහිදී රැප් ගායකයෙක් ඇතුළු කිහිපදෙනෙක් තුවාල ලබනවා. මේ රැප් ගායකයා යම් කල්ලියකට සම්බන්ධයි. ඉතිං එමගින් කල්ලි යුද්ධයක් ඇතිවෙනවා. අද කට්ටියට ඉතිං ඒක විසදන්න තමයි තියෙන්නේ. ඉතිං ආයෙත් සමාවෙන්න ඕනෙ ආය පාරක් පමාවුණ එකටනම්. අපිත් ඉතිං අපේ වැඩ කරන ගමන් තමයි ඔයාලට සබ් දෙන්නෙත්. තව පොඩ්ඩෙන් අමතක වෙනවා. නැවත මෙහි 5 වැනි කොටස විකාශය වෙන්නේ 26 වැනිදා. ඒ නිසා සතියක නිවාඩුවක් අරගෙන තමයි ආයේ ඉතිං හමුවෙන්නේ.
එහෙනම් ඊළග කොටසින් හමුවෙමු.
සුබ දවසක්……..!
Due to copyright issues, we do not provide any torrent links.
Chicago.PD.S04E04.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
505 downloadsDownload Chicago-PD-S04-E04.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/1257823.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Season All Episodes Next Episode >>
Subtitles by
රසිත ප්‍රදීප්
Subtitles
7 comments
රයන් ද සිල්වා
Tilantha hansanath
Sub aekata thanks :)
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Bobby
ඇත්තෙන්ම ඔයාලා කරන සේවයට ස්තූතියි. පරක්කු වුනාට සමාව ගන්න අවශ්‍යතාවයක් නැහැ. කවුරැවත් කාටවත් ණය නැහැ. ස්තුතියි නැවත වරක්
Rasitha Pradeep Somasiri
අදහසට ගරු කරනවා සහෝ....
බොහොම ස්තූතියි....
බොක්කටම වැදුණා....
Rajitha
Thanks machan.....jayawewa....!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement

සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴