ඔන්න අදනම් වෙනදට වඩා ඉක්මනට ඉවර කරගන්න පුළුවන් වුනා උපසිරැසිය. හැමදාම පරක්කු කරලත් බැහැනේ . හොදයි එහෙමනම් අපි බලමු මොකද වෙන්නේ කියලා අද කොටහේ. අතීත කතාව ඇලෙක්ස් රයන් දෙන්නා ලියාහ්ගේ කාමරේ පරික්ෂා කරලා එද්දීම හැරීගේ අතටම මාට්ටු වෙනවා. එතැනදී මේ තුන්දෙනවම කවුද පැහැරගන්නවා. පස්සේ මේ කට්ටියව යවනවා මෙහෙ…

ඔන්න අදනම් වෙනදට වඩා ඉක්මනට ඉවර කරගන්න පුළුවන් වුනා උපසිරැසිය. හැමදාම පරක්කු කරලත් බැහැනේ . හොදයි එහෙමනම් අපි බලමු මොකද වෙන්නේ කියලා අද කොටහේ.
අතීත කතාව
ඇලෙක්ස් රයන් දෙන්නා ලියාහ්ගේ කාමරේ පරික්ෂා කරලා එද්දීම හැරීගේ අතටම මාට්ටු වෙනවා. එතැනදී මේ තුන්දෙනවම කවුද පැහැරගන්නවා. පස්සේ මේ කට්ටියව යවනවා මෙහෙයුමකට . හැබැයි එකත් පරීක්ෂණයක්. කෙනෙක්ව මරලා ඒකට ඇලෙක්ස්,රයන් සහ හැරීව අල්ලලා. කොහොමහරි මේකෙන් බේරෙන්න හැරී අදහසක් යෝජනා කරනවා.නමුත් ඒ වෙනුවෙන් ඇලෙක්ස් රයන් දෙන්නා තමන්ගේ ඇත්ත හැරිට කියන්න ඕනේ. ඇලෙක්ස් සහ රයන් නීමා සහ ෂෙල්බී එක්ක එකතුවෙලා හැරිව මේ වරදට පටලවලා හිරේ යවනවා. හැබැයි හැරී ගියපයින්ම ආපහු එනවා. අද හැරී කියන්නේ ඇත්තටම කවුද කියලත් කියනවා.
වර්තමාන කතාව
ත්ඇලෙක්ස්ව ත්‍රස්ත කණ්ඩායම ගොඩනැගිල්ලේ හැමතැනම හොයනවා. ඇත්තටම කිව්වොත් ඇලෙක්ස්ව අහුවෙනවා. මේ අතරේ එරික් බෝයර් සියදිවි නසාගෙන නිසා මිරැන්ඩා ලෑස්ති වෙන්නේ විල් ඔල්සන්ව ත්‍රස්තයන්ට බාරදෙන්න. හැබැයි දැන් ෂෙල්බී ඉන්නේ මිරැන්ඩා ගැන සැකයෙන්.
හොදයි එහෙමනම් කට්ටිය බාගෙනම බලන්නකෝ මොකද වෙන්නේ කියලා. කට්ටියගේ ප්‍රතිචාරනම් මේ කතාවට බොහොම මදි වගේ. හරි අවුලක් නැහැ. එහෙමනම් ඉතින් ඊළගට සුපර්ගර්ල් උපසිරසියෙන් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Quantico.S02E05.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
1,024 downloadsDownload Quantico-02x05.Baiscopelk.com_.rar51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
13 comments
priyan99
Hasith
thanks macho keep it up
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rajitha
Thank you saho......jayawewa....!
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴කනිශ්ක ලක්මාල්
සබ් එකට තෑන්ක්ස් මචෝ
comment එකක් දාන්න ටිකක් පරක්කු උනාඋදාර දිල්ශාන්
සබ් එකට තුති බ්‍රෝ
එලම....ඩිලාන් හසිත
මැක්සා කොල්ලෝ
comment නම් ටිකක් අඩුයි තමයි
ඒත් වැඩේනම් නවත්තන්න එපා කොල්ලෝමිතුල් ලක්ශිත
නියමයි සහෝ
තෑන්ක්ස්තාරුක දිල්ශාන්
සුප්පා බ්‍රෝ
සිංහල උපසිරැසියට ස්තූතියිAselaRavin
thanks dear sub ekata.....season eka iwarawenakn sub denna ...
Adithya
බොහොම ස්තූතියි......
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks machan sub ekata.meka maru kathawa digatama sub karapan machan.asama tv series ekak