Watch Trailer

Roswell (2000) [S02 : E16] |with Sinhala Subtitles | නැටුම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න Roswell දෙවනි කතා මාලාවේ 16 වෙනි කොටසත් අරගෙන ආවා. Roswell උසස් පාසලේ සිසුන්ගේ අවසාන හමුව තමයි මේ කොටසේ පෙන්වන්නේ. ඒකෙදි හැමෝම තමන් තෝරගත්තු සහකාරියක් හෝ සහකරුවෙක් එක්ක නර්තනයකට සහභාගී වෙන්න ඕන. අපි හැමෝම දන්නවා දැන් ලිස්, මැක්ස් එක්කත්, මාරියා, මයිකල් එක්කත්, ටෙස්, කයිලි එක්කත් සම්බන්ධයක් තිය…

Roswell TV1

ඔන්න Roswell දෙවනි කතා මාලාවේ 16 වෙනි කොටසත් අරගෙන ආවා. Roswell උසස් පාසලේ සිසුන්ගේ අවසාන හමුව තමයි මේ කොටසේ පෙන්වන්නේ. ඒකෙදි හැමෝම තමන් තෝරගත්තු සහකාරියක් හෝ සහකරුවෙක් එක්ක නර්තනයකට සහභාගී වෙන්න ඕන. අපි හැමෝම දන්නවා දැන් ලිස්, මැක්ස් එක්කත්, මාරියා, මයිකල් එක්කත්, ටෙස්, කයිලි එක්කත් සම්බන්ධයක් තියෙන බව. මේ කොටසේ අවසානයේදී ඒවා ආදර සම්බන්ධතා වෙයිද, නැත්නම් සහෝදර සම්බන්ධතා වෙයිද කියල ඔයාලට බලාගන්න පුළුවන්. හැබැයි අපි හිතුවේ නැති දෙන්නෙක්ටනම් මේ හමුව ආදර සම්බන්ධයක් වෙනවා. ඔයාල බලන්න ඒ කාටද කියල.

අදට ගිහින් එන්නම්.ඊළඟ කොටසෙන් නැවත හමුවෙමු.

ජය වේවා…!!!!

 

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

433 downloadsDownload Roswell-2x16-Heart-of-Mine.en_.zip20 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous  Episode                      All Episodes                      Next Episode >>        

Subtitles

433 downloadsDownload Subtitles20 KB

13 comments

  1. Amalka

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  2. චමිත්

    මෙි ගැමිමටම ස්මොල්විල් එකත් කරනවද???.....

  3. Emil Shamen

    Thanks akka

  4. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Anujaya

    thnks

  6. Emil Shamen

    Waiting for e17

  7. Chami.S

    Thanks.
    anith episodes tikath ikmanata denna plz..

  8. Indika

    Thanks. Ithuru tikath ikmanata denna

  9. kasun

    Ane akke ithuru tika denne nadda....
    Plz dennakoo

  10. gayan

    ithuru tika denne nadda…

  11. Emil Shamen

    Akke ko ane ithuru tikath dennakoooo
    Plzzzzz ❤

  12. රයන් ද සිල්වා

    17 වෙනි කොටසත් ඉක්මනට දාමු සහෝදරී

  13. dharshana...

    Thanks...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.