යාලුවනේ සතියකට පස්සේ අද තමා ඔන්න ආයෙ ආවෙ. මේ දවස් ටික ටිකක් කර්‍යය බහුලයි. ඉතින් කෝම හරි ඔන්න ඔයාලට වැන් හෙල්සින් හත් වන පරිච්චේදෙත් අරගෙන ආවා. අපි බලමු ගිය සතියේ මොකද උනේ කියලා… කට්ටියට මතක ඇතිනේ වැනේසට වෙච්ච දේවල්, ඇයට උමං මර්ගයකදි අමුතු සතෙක් ඇයිත් පහර දුන්නා ඇය එකෙන් හුගක් තුවාල වෙලා අසනීප වෙනව…

යාලුවනේ සතියකට පස්සේ අද තමා ඔන්න ආයෙ ආවෙ. මේ දවස් ටික ටිකක් කර්‍යය බහුලයි. ඉතින් කෝම හරි ඔන්න ඔයාලට වැන් හෙල්සින් හත් වන පරිච්චේදෙත් අරගෙන ආවා. අපි බලමු ගිය සතියේ මොකද උනේ කියලා…
කට්ටියට මතක ඇතිනේ වැනේසට වෙච්ච දේවල්, ඇයට උමං මර්ගයකදි අමුතු සතෙක් ඇයිත් පහර දුන්නා ඇය එකෙන් හුගක් තුවාල වෙලා අසනීප වෙනවා. තව ඇක්සෙල් සහ කට්ටිය හිර කුඩුවෙන් බේරෙනවා. ඇක්සෙල් හොරෙන්ම එලියට ඇවිත් බ්‍රැන්ඩන්ගේ කට්ටිය භාගෙට භාගයක් මරනවා. ඊට පස්සේ ඉතුරු වෙච්ච ටික දෙනාව රෝහලෙන් එලියට දානවා. ඒ අස්සේ වැනේසගේ හිත දිනන් ඉන්න කැලීත් යනවා. ඒ අස්සේ රෙබේකාගේ බලකොටුවෙදි ෂීමා සහ තව කිහිප දෙනෙක් පැනලා යන්න ගිහින් මාට්ටු වෙනවා. නමුත් රෙබේකා ෂීමව බේරනවා. රෙබේකා ෂීමට කිසි කරදරයක් කරන්නේ නෑ. ඒ ඇයගේ පිටේ තියෙන සලකුනක් දැක්කයින් පස්සේ තමා මෙහෙම වෙන්නේ. ගිය සතියේ කතාවේ සාරංශය ඕක තමා. අපි බලමු මේ සතියේ මොකද වෙන්නේ කියලා.
අද කතාවෙදි මුලින්ම පටන් ගන්නේ රෙබේකා ෂීමට සලකන එක ගැන ඩිමිත්රී සහ ඔව්ගේ වෛද්‍ය වරයා අතර සිදුවෙන කතා බහකින්… ඊට පස්සේ අපේ කළු කොල්ලා. මොහොමඩ් හමුදා තිත්පොලකට වගේ ඇතලු වෙන්න හදනවා. එතනදි ඇක්සෙල් එලවපු බ්‍රැන්ඩන්ගේ කට්ටියගෙන් කිහිප දෙනෙක්ට වැම්පයර් ප්‍රහාරයක් එල්ල වෙනවා. ඊටපස්සේ තමා හොදම හරිය.. ජුලියස් තව කට්ටියක් එක්ක වැනේසව පැහැර ගන්න උත්සහ කරනවා. එතනදි ලොකු වැඩ ගොඩාක් සිද්ද වෙනවා. ඒ අස්සේ ඩිමිත්රීගේ මරණයේ සංචිතය කියලා හදුන්වා ගත් කට්ටියකුත් ඇවිත් ඇක්සෙල්ට පහර දෙනවා. අන්තිමේදි වෙන්නේ ඇක්සෙල්ට ඉන්න තැන් දාලා දුවන්න. වැනේසව හොදටම අමාරැවෙනවා, ඒ එයාගේ කකුල තුවාල උන නිසා. ඇති ඇති. දැනට ඇති කිව්වා. ඉතුරු ටික කතාව බලලම හොයා ගන්නකෝ. අහ් අද කතාවෙදි ඇක්සෙල්ගේ කන්ඩායමේ එක්කෙනෙක් මැරෙනවා. එහෙනම් කතාව බලලම කව්ද කියලා හොයා ගන්නකෝ. අදට මම යනවා. ලබන සතියේදී හමුවෙමු.
ජයෙන් ජය!
Due to copyright issues, we do not provide torrent links.
Van.Helsing.S01E07.HDTV.x264-FLEET
ලබා දෙඑඅ ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,578 downloadsDownload Van-Helsing-01x07.Baiscopelk.com_.rar22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චමල් ලක්ප්‍රිය
Subtitles
10 comments
සචිත් ලක්ෂාන්(සචී)
Rasitha Pradeep Somasiri
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට....
ayesh
thank you
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
yumal
thankZzz bro!!!!!!!!!
```era```
thankx
Kasun
බොහොම ස්තුඉතියි සහෝ.....
silent$
Thnxxxxxxxxxx
silent$
Thnxxxxxxxxx
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

උපසිරසට තුති චමල් සහෝ